ලොකු එක කුඩා එක
ඉස්කෝලෙ මහත්තයා, ඔබතුමා උගත් පුද්ගලයානෙ, මම මේ නොතේරුම් කමටයි අහන්නෙ, පනස් අටෙනුයි, හැටදෙකෙනුයි ලොකු ඉලක්කම කෝකද? ඡන්දදායකතුමා ඉස්කොලෙ මහත්තයාගෙන් අහුවෙ කෝන්ගහමුල හන්දියෙ කඩේගාවදිය. ඉස්කොලෙ මහත්තයා විමතියෙන් ඡන්දදායකතුමාගෙ මුහුණ බලා සිටියේ, ඔච්චරටම පුංචි ගණිත ප්රශ්නයක් ගැන අනවබෝධයක් ඡන්දදායකතුමාට තිබිය නොහැකිබව දන්නා නිසාය. අලි පක්ෂය කියන හැටියට හැට දෙක ලොකුයි. පොහොට්ටුව කියන හැටියට පනස්අට ලොකුයි. ඉස්කෝලෙ මහත්තයාට…