හා හා හොරේ දැනුණා දැනුණා

හා හා හොරේ දැනුණා දැනුණා

“මුදලාලි… මුදලාලි…, ඩබල් ට්‍රිබල් එකේ ප්‍රවෘත්ති දාන්ඩ කොළඹ වටලන්න ගිය බස් එක ආවා.”කොහේදෝ සිට දිව ආ කඩේ ළමයා කෑගැසුවේය. ඔළුව, ඉර, රත්තරන් වාහිනී ආදී ටීවී චැනල් බලන්ට ළඟක දී සිට ඇබිබැහි වී කඩේ ළමයා දැන් කතා කරන්නේ සිංහල පනහට පනහේ අනුපාතයටය. එපමණක් නොවේ කොල්ලා දැන් කොණ්ඩය කපන්නේ ද ‘මේකයි ලව් එක’ ටෙලිනාට්‍යයේ ඉන්නා චරිතයක් කොණ්ඩය කපන…

ආගම සහ කලාව

ආගම සහ කලාව

“මොකද මේ අරමැක්කෙ මේ උපාසක මහත්තුරු දෙන්නට පන්සල පැත්තෙ එන්න හිතුණේ?” කියා හාමුදුරුවො ඇසුවේ, පෝය දිනයක් නොවූ දිනයක හවස් යා‍මයේ මුදලාලි සහ ඉස්කෝලෙ මහත්තයා විහාරස්ථානයට පැමිණ සිටි නිසාය. “අපේ හාමුදුරුවනේ අපට බරපතල කාරණයක් නිරාකරණය කර ගන්න තියෙනවා” මුදලාලි උත්තර දුනනේය. “කාරණාවක් නිරාකරණය කරගන්න පන්සලට ආව කියන එක මට සතුටක්. මේ මහත්තුරුන්ට තියෙන්නෙ ධර්ම කාරණාවක් විසඳ…

හදා වඩා ගැනීම

හදා වඩා ගැනීම

සාටක උදිත ළමයාට බැන්න හැටි දැක්කාම මට අනේ පවු කියලා හිතුණා යැයි කඩේ මුදලාලි කීවේය. මුදලාලිට පවු කියල හිතුණේ කා ගැනද? කියා එවිට ඉස්කෝල මහත්තයා ඇසුවේය. ‘ඇත්තම කියනාවනම් ඉස්කෝල මහත්තයෝ මට පවු කියලා හිතුණෙ උදිත ළමයා ගැන නෙමෙයි. එයාගෙ අප්පුච්චා ගැන’ය කියා එවිට කඩේ මුදලාලි කීවේය. පුතා බැනුම් අහද්දි තාත්තා ගැන පවු කියලා හිතෙන්නෙ අහවල්…

නැගිටලා යාම

නැගිටලා යාම

‘අපේ මංගල මහත්තයා හරිම වීරයා’ පත්තරයක් බලමින් සිටි කඩේ ළමයා උඩ පනින්නට පටන් ගත්තේය. මුදලාලි කර හරවා බැලූ නමුත් කිසිවක් නොකීවේ කොල්ලට ඉඳහිට තද වෙන පිස්සුවක් ඇතැයි සිය බිරිඳ කියන කතාව මතක් වූ නිසාය. මොකෝ කඩේ ළමයා ඔච්චර උඩ පනින්නේ? ආයෙත් කුරුඳු පොලු කේස් එකක්ද? කියා ඉස්කොල මහත්තයා ඇසුවේ කුරුඳු පොලු නඩුවක් පිළිබඳ ප්‍රවෘත්තියක් ඊට…

රෑට නින්ද යන්නේ නෑ අනේ

රෑට නින්ද යන්නේ නෑ අනේ

යුද ඇඳුම අඳින ‍ෆොන්සේකා කැබිනට් මණ්ඩලයේ වාඩි කරවීම මිල්ටරි වැඩක් කියල පිවිතුරු නැති උදයා කියා තිබෙනු දැක මුදලාලි ඉස්කෝල මහත්තයාගෙන් මේ ඒ කාලේ හිටපු උදයා ම ද කියා ඇසුවේය. පෙනුම නම් ඒ වගේ තමයි මුදලාලි ඒත් මේ හදයා ඒ කොලේ හිටපු උදය ද? වෙනත් කෙනෙක් ද? කියල මටත් සැකයි කියා ඉස්කෝල මහත්තයාද කීවේය. අයියෝ මහත්තයෝ…

සැල්පෝනයාට සෙංකෝලයක්

සැල්පෝනයාට සෙංකෝලයක්

“විජයකලා මගෙ විජය කලා… අපි එගොඩ කළා අපි එගොඩ කළා…” ප්‍රවෘත්ති බලමින් සිටි සාටක රජා, සරම කැටිකරගෙන නටන්නට පටන් ගත්තේය. ඒ දෙස විශ්මයෙන් බැලූ බිසව රජාට කීවේ, මොකක්ද මෙයා ඔය විකාරේ නවත්වන්න. ඔන්න තුනෙන් දෙකේ බලයත් පේනවා කියාය. ‘තුනෙන් දෙකේ නෙමෙයි තුනෙන් තුනේම බලය පෙනුනත් නිකන් ඉන්නේ කොහොමද විජයකලා ගේ කතාව ඇහුනම… මම නටනවා නෙමෙයි…

ගලගොඩඅත්තේ ගෝනවල සුනිල්

ගලගොඩඅත්තේ ගෝනවල සුනිල්

‘පෙරංගියා කෝට්ටේ ගියා වගේ’ කියන උපහැරනයට සමාන උපහැරනයක් තවත් තියනවා ද කියා කඩේ ළමයා ඉස්කෝලෙ මහත්තයාගෙන් ඇසූවිට ඉස්කෝලෙ මහත්තයා කීවේ, ‘සංඝ සභාවෙන් කරන්නට තිබුණු දෙයක් ජේලර් කළා වගේ’ කියාය. ඒ අමුතු කතාව ඇසූ කඩේ මුදලාලි, ඉස්කෝලෙ මහත්තයාට කීවේ, ඒක නම් කලියුගකාලේ මොඩ් උපමාවක් කියාය. අමුතු උපමාවක් වෙන්න පුළුවනි මුදලාලි, හැබැයි ඒක මම කියන උපාමාවක් නෙමෙයි….

බය ‍ගෝතාගේ ගිනස් වාර්තාව
|

බය ‍ගෝතාගේ ගිනස් වාර්තාව

ඉස්කෝල මහත්තයා කඩයට එනවිට මුදලාලි පෙනෙනන්ට නොසිටි බැවින් මුදලාලි කොහේදැයි කඩේ ළමයාගෙන් ඇසූවිට කඩේ ළමයා කීවේ, මුදලාලි කතරගම යන්න සූදානම් වනවාය කියාය. හදිසියේ කතරගම යන්නේ බාරයක්වත් වෙන්නටදැයි එවිට ඉස්කෝල මහත්තා ඇසුවේය. බාරයකට නෙමේ වතුර බිලක් ගැන බලන්නට යැයි එවිට කඩේ ළමයා කීවේය. අහවල් වතුර බිලක් බලන්නද කතරගම යන්නේ? කියා ඉස්කෝල මහත්තයා නැවත ඇසූවිට කඩේ ළමයා…

චෙක් එක සහ ප්‍රතිපත්තිය
|

චෙක් එක සහ ප්‍රතිපත්තිය

‘ඇලෝ… සියා සියාදරිගෙ ඔළුවට ගහලා – ඇලෝ… සියා සියාදරිගෙ ඔළුවට ගහලා’ කඩේ ‍කොළුවා පරිප්පු කිලෝවට කඩදාසි ගොට්ට ගහන ගමන් තාලයට ගයන්නට පටන් ගත්තේය. කොල්ලාගේ ගැයුම අසා ඉස්කෝල මහත්තයාට මතක් වූයේ ‘ජෝන්… සිනා පොඩි එකාගෙ ඔළුවට ගහලා’ නමැති ගීතය ය. එහෙත් කඩේ මුදලාලිට කොල්ලා ගේ ගීයෙන් මතක් වූයේ ‘ෆොන්… සේකා මහරජාගෙ ඔළුවට ගහලා’ කියමින් කරණම් දයාසිරි…

ගෝඨාගේ වැදි බණ

  කොළඹ ෂැන්ග්‍රිලා හෝටලයේ දී ගෝඨා කළ කතාවක් අසන අතරතුර ඉස්කෝල මහත්තයාගේ නෝනා ඉස්කෝල මහත්තයාගෙන් ඇසුවේ, ගෝඨා පොහොට්ටුවේද එක්සත් ජාතික පක්ෂයේ ද? කියාය. ඉස්කෝල නෝනාගේ කතාවෙන් විශ්මයට පත් වූ ඉස්කෝල මහත්තයා නෝනාගෙන් ඇසුවේ, පොහොට්ටුවේ ජනාධිපති අපේක්ෂකකම පික්පොකට් ගහන්නට කුරුමානම් අල්ලන ගෝඨා යූ.එන්.පී. ද අහන්නට හේතු මොනවාද කියාය. ඇයි අනේ ඔයාට තේරෙන්නේ නැද්ද? ගෝඨා‍ගේ කතාව ලියල දීල…

සාටක රජා ගේ විජ්ජාත්මක ක්‍රමේ

මැයි 1 දා සවස අභයාරාමයෙන් නිවසට ගිය සාටක රජාගෙන්, පොහොට්ටු පක්ෂයේ සත්තුත් සාමාජික වෙලා ඉන්නවාද කියා සාටක බිසව ඇසුවාය. සාටක රජා එවිට තිස්තුන් වගාවක් පමණ උඩ බිම බැලුවේ, බිසව අසන්නේ ද්විත්ව පුරවැසි මන්ත්‍රිවරියක් ගැනවත්දැයි සැක හිතුණු නිසා වුවත්, පොහොට්ටුවේ ඉන්නේ අමුතුම ජාතියේ සත්තු ටිකක් බව ඔයා නොදන්නවා ද? කියා පෙරළා ප්‍රශ්න කළේය. ඔයා ළග ඉන්නේ…

සැල්ෆෝනයාගේ ප්‍රෙස් රිලීස් එක

සීනුවේ අනුර 20 වැනි සංශෝධනය ඉදිරිපත් කිරීමට විරුද්ධව සැල්ෆෝන් විමලයා නිකුත් කර තිබුණු නිවේදනය කියවූ ඩබල් පාස්පෝට් බිරිය , විමලයාගෙන් ඇසුවේ , සාටක මැරෙනතුරු සිංහාසනේ ඉන්නට ගෙනා18 ත් අත ඉස්සූ ඔයා 20ට අකමැති වන්නේ කුමක් නිසාද කියාය . එවිට සැල්ෆෝන් විමලයා කීවේ ,13 තිබියදී විධායකය අහෝසි කළොත් ඒකීය රාජ්‍යයට හෙණ හතකුත් තව එකක් ගසන බව…