හඟුරන්කෙතයා ගේ ඒක පුද්ගල ආදායම
පොහොට්ටුවත් එක්ක අත උස්සපු අතේ සැට් එක පවත්තපු මාධ්‍ය සාකච්ඡාවේ දී හඟුරන්කෙත බණ්ඩා ඒක පුද්ගල ආදායම එක තැන පල්වෙනවාය කියනු අසා කඩේ මුදලාලි ඉස්කොල මහත්තයාගෙන්, එක තැන පල්වෙනවාය කියා හඟුරන්කෙතයා කියන්නේ කාගේ ඒක පුද්ගල ආදායම දැ’ යි ඇසූ කල ඉස්කෝල මහත්තයා කීවේ එකත් එකටම ඔය කියන්නේ, එයාගෙම ඒක පුද්ගල ආදායම ගැන වෙන්නට ඕනෑය කියාය….