වරදට දඬුවම
නරලොව සිට නරසිංහ වාර්තා කරයි. මරණ දඬුවමට අත්සන් තැබීමට තමා විරුද්ධ බව සාටක රජු රජතුමා කියා ඇති බව දැනගත් ජනාධිපතිතුමා වහාම සාටක රජුට කතාකර මරණ දඬුවමට අත්සන් කරන්නෙ නැත්නම් ඔයා කරන්නේ කුමක්ද කියා ඇසුවේය. වෙන මොනවා කරන්නද අත්සන් කරන්නේ නැහැ කියා එවිට සාටක රජතුමා උත්තර දුන්නේය. අත්සන් නොකර මරණ දඬුවම ක්රියාත්මක කරන්නේ කොහොමද? මරණ දඬුවම…