|

අගමැති රනිල් ඇමති සජිත්ට දුන් පැවරුම ; සජිත් පිල ගැන රනිල්ට ලැබුණු ඔත්තු ; එජාප ව්‍යවස්ථාව ගැන ඇත්ත

එක්සත් ජාතික පක්ෂ ජනපති අපේක්ෂකත්වය ගැන මත අරගල තිබුණද අගමැතිවරයා සිය දෛනික කටයුතු හා රටෙි සංවර්ධනයට අදාල සියලු තීන්දු තීරණ ගැනීමෙි සාකචිඡුා වලට මෙන්ම උත්සව වලටද නියමිත පරිදි එක්විය. කොළඹ වරාය හරහා පෑලියගොඩට කණු මතින් ඉදිවන ඩොලර් දස ලක්ෂ 300 ක් වැයවන අධිවෙිගී මාර්ගය පසුගිය දා ආරමිභ කිරීම එහි පළමු අවස්ථාව විය. මහනුවර අධිවෙිගයේ වැදගත්ම…

|

මාලදිවයින් ගමනින් පසු රනිල්ගේ මෙහෙයුම ; ඇමෙරිකානුවන්ගේ මෙරට වැඩ කිඩ !

පසුගිය සදුදා අගමැති රනිල් ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස නිල චාරිකාවක් සදහා මාලදිවයින බලා පිටත් විය. එහිදී එරට නායකයින් සමග ද්වීපාර්ශවික සාකච්ඡා සාර්ථකව නිම කල අගැතිවරයාට අනතුරුව එරට පාර්ලිමේන්තුව අමතා විශේෂ කතාවක් කිරීමටද ආරාධනා ලැබිණ. වජිර අබේවර්ධන, රවුෆ් හකීම් , දයා ගමගේ හා අනෝමා ගමගේ ඇතුළු මැති ඇමතිවරුද එම නිල දූත පිරිසට අයත් විය. ඇල්පිටිය…

|

ජනාධිපති අපේක්ෂකගෙ ප්‍රතිපත්ති සැකසීමට ඇමති රාජිතගෙ නායකත්වයෙන් කමිටුවක් ; රවීගෙ ගෙදර තානාපතිලට පාටියක් ; සංධාන ව්‍යවස්ථාව ගැන ප්‍රශ්න විසඳලා ඉවරයි

පසුගිය සතිය පුරාවටත් එජාපය තුල සංධාන තැනීමේ හා අපේක්ෂකයා නම් කිරීමට අදාල සාකච්ඡා මෙන්ම විවිධ පාර්ශව අතරේ රාත්‍රී භෝජන සංග්‍රහ තරගයක්ද සිදුවිය. නියෝජ්‍ය නායක සජිත් පිළිගැනීම සඳහා මාතරදී ඇමති මංගල සංවිධානය කර තිබූ රැළියට වර්ෂාව මැදද අතිවිශාල ජනකායක් එක් වූ අතර එජාප මැති ඇමතිවරු විශාල පිරිසක්ද ඔවුන් අතර විය. ආණ්ඩුවට වසර 4 ක් පිරීම නිමෙත්තෙන්…

|

එජාප ඩිනර් තරගය හා චම්පිකගේ නොගිලෙන බෝට්ටු

ජනපතිවරණය අත ලඟ යැයි පැවසෙන පසුබිමක දැඩි ආරවුල් හා මතගැටුම් මැද පොහොට්ටුවේ අපේක්ෂකයා නම් කොට හමාරය. ජවිපෙ අපේක්ෂකයාද කල එළි බැස තිබේ. එහෙත් මෙම ජනපතිවරණයේ ජයග්‍රහණය එජාපෙ සතු බවට පසුබිම නිර්මාණය වී තිබෙන බවට  මත එලි දැකීමත් සමඟ රනිල් සජිත් කරූ ෆොන්සේකා කිරිඇල්ල ඇතුළු පිරිසක් තම අපේක්ෂකත්වය තහවුරු කර ගැනීමේ සීතල අරගලයක් එජාපය තුල දියත්…

|

අගමැතියි , සජිතුයි එකපැත්තට කඹ අදින සැලැස්මක් : මස් රාත්තලේ න්‍යායෙන් ඉවතට

එජාප අභ්‍යන්තරය යම් තරමකින් උණුසුම් වී තිබුණද අගමැතිවරයා ගෙවීගිය සතිය පුරාම අදාල සියළු උත්සව සහ රැස්වීම් වලට සහභාගි විය. ඒ අතරින් ප්‍රධාන තැනක් ගත්තේ ඇමති සජිත් සමග රණාලේ ඉදිකල නිවාස 400 කට ආසන්න සංඛ්‍යාවකින් යුත් මධ්‍යම පාන්තික නිවාස සංකීර්ණය විවෘත කිරීමට එක්වීමය. එහිදී අගමැතිවරයාට මෙන්ම සජිත්ටද ඉහළ ජනතා ප්‍රතිචාර හිමිවිය. බදාදා වව්නියා රෝහලේ හදිසි අනතුරු…

|

රහස් හමුවේදී සජිත්ට රනිල් කී කතාව : කබීර් , සාගලට මාට්ටු කළේ ගොටාගේ ගේමකින්ද?

අපොහොට්ටුවේ ජනපති අපේක්ෂකත්වය පිළිබඳව විශාල අභ්‍යන්තර අර්බුද මාස ගණනාවක් තිස්සේ ඇදී යද්දී එජාපය තුලද එවැනිම ව්‍යාකූලතාවයක් මතුව තිබේ. ඒ රනිල් සජිත් කරූ කිරිඇල්ල ෆොන්සේකා නවීන් ඇතුළු නම් කිහිපයක් ජනපති අපේක්ෂකත්වය සඳහා මෑතකදී කරලියට පැමිණීමත් සමගය. එහි වඩාත් උත්සන්නම අවස්ථාව වූයේ අපේක්ෂකයා නම් නොකර පසුගිය 5දා අත්සන් කිරීමට තිබූ එජාපය ප්‍රමුඛ ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණ ස්ථාපිත කිරීම…

|

පුළුල් සංධානය ගැන එජාපයේ චන්ද විමසීමක් ; ලේකම්කම දෙනවානම් බාරගන්න සජිත්ගේත් අකමැත්තක් නැතිලු

පසුගිය සති අන්තයේ ඉන්දියාවේ පෞද්ගලික චාරිකාවක නිරත වූ අගමැති රනිල් හා බිරිඳ මහාචාර්ය මෛත්‍රී කොල්ලූර්හිදී පූජාවකටද එක්විය. එම ස්ථානය නරේන්ද්‍ර මෝදි ඇතුළු දකුණු ආසියාණු ප්‍රභලම දේශපාලඥයන් ආශිර්වාද ලබන ප්‍රධාන ස්ථානය ලෙස ප්‍රචලිතය. යලි සියරට පැමිණි අගමැතිවරයා ඉඩම් ඔප්පු දශලක්ෂයක් බෙදීම සමෘද්ධි පවුල් ලක්ෂ 6ක් බෙදීම හා නිවාස සංකීර්ණ ජනසතු කිරීම මෙන්ම උපාධිධාරීන් 16,000 න් 3,800…

| |

මහින්දට උගන්නන්න ගිය ගොටාගේ කට්ටියට , සජිත් උස්සන්න ගිය අයට සිදුවුණු දේ

ගෙවීගිය සතිය තුල රට පුරා සංවර්ධන ව්‍යාපෘති රැසක් ජනතා අයිතියිට පත් කිරීම අගමැතිවරයා අතින් සිදු කෙරින. එහිදී හංවැල්ල ප්‍රදේශයේ කඩ කාමර 50 ක් හා පොදු වෙළඳ සංකීර්ණය, ක්‍රීඩා පිටිය මෙන්ම අලුතින් කාපට් කළ මාර්ග ජනතා අයිතියට පැවරිණ. සාලාව පිපුරුමට අදාල ඉතිරි වැඩකටයුතු නිම කිරිමේ පදනමද එහිදී දැමිණ. එම කටයුතු නිම කිරීමට ඇමති චම්පික රණවක විශාල…

|

රන්ජන්ට අගමැතිගෙන් අවවාද : මරණ දඩුවම දුන්නොත් රටට වන දේ ගැන අරලියගහ මැදුරේ කතාබහක්

ගෙවුණු සතියේ අගමැතිවරයා ඉතා සාර්ථකව උතුරේ සංචාරයක් නිම කළේය. රු: කෝටි ගණනක සංවර්ධනයක් ජනතා අයිතියට පැවරුවා පමණක් නොව තවත් කෝටි ගණනක සංවර්ධන ව්‍යාපෘති සඳහා ආරම්භයක්ද ලබා දුන්නේය. “එංගලන්තෙ ලෝක ක්‍රිකට් කුසලානය දිනුවා. ඒ කණ්ඩායමේ නායකයා, අවසන් තරගයේ වීරයා හා සුපිරි ඕවරය යැවූ කෙනාත් එංගලන්තෙට සංක්‍රමණය වූ විදෙස් අයයි. ලංකාවේ එහෙම වුණා නම් කැප්ටන්කම වත්, සුපිරි…

|

ජපුර රෝහල ළඟ තට්ටු නිවාසයක කුමන්ත්‍රණ කළේ කවුද ?

මේ සතියේ ආණ්ඩුවට තම ස්ථාවරත්වය යලිත් රටට පෙන්වීම සඳහා දැවැන්ත පිම්මක් පැනීමට සිදුවිය. ඒ ජවිපෙ විසින් ආණ්ඩුවට එරෙහිව ගෙන ආ විශ්වාසභංගයට අදාල විවාදය සහ ඡන්ද විමසීම තුළිනි. බදාදා ඇරැඹූ එම විවාදය තුලින් වඩාත් කැපී පෙනුණේ ආණ්ඩු විරෝධයට වඩා විපක්ෂ කණ්ඩායම අතර ඇති දේශපාලනික සහ න්‍යායයාත්මක පරස්පරතාය. ඔවුනොවුන් තම තමන්ගේ ශක්තිය වාචිකව පෙන්වන ගමන් ආණ්ඩුවට වඩා…

|

ඩීල් නොදාපු එකම ඇමති කිරිඇල්ලයි – අගමැති කියයි : පාස්කු ඉරිදා මඩ මිටිතැනින් බැස්සවීම

ගෙවීයන සතිය තුල අගමැතිවරයා ජනතාවට ඉහළ ප්‍රතිලාභ ලැබෙන “සුදු ජූලිය” සංකල්පය යටතේ පියවර රැසක් ගත්තේය. රාජ්‍ය සේවකයන්ට විශ්‍රාමිකයන්ට හමුදා සහ පොලීසියට ආබාධයන්ට වකුගඩු රෝහීන් ඇතුළු ජන ස්ථර රැසකට රු. දස ලක්ෂ 39,360 ක  දැවැන්ත මුදලක් හරහා ප්‍රතිලාභ ලබා දීම ජූලි මාසයේ සිට ඇරඹිණි. ඊට අමතරව සමෘද්ධිය අලුතින් පවුල් ලක්ෂ 6 කට බෙදා දීමද රට පුරා…

|

දයාසිරිගේ නෑමට ජනාධිපතිගේ තරගය සමග අග මුල නැති අධිවේගයේ කතාව

පසුගිය බ්‍රහස්පතින්දා අගමැතිවරයාට වැඩ අධිකම දිනයක් විය. එදින උදෑසනම නාරාහේන්පිට ශාලිකා පිටියට ඔහු ගියේ චීනයෙන් ආනයනය කළ සුඛෝපභෝගි බස් රථ  ඩිපෝ වලට බෙදා දීමේ උත්සවයට එක්වීමටය. ඇමති අර්ජුන හා නියෝජ්‍ය ඇමති අශෝක අබේසිංහ ඇතුළු පිරිසක් සමග නව බස් රථයක කෙටි චාරිකාවක් යාමටද අගමැතිවරයා ක්‍රියා කළේය. දකුණු අප්‍රිකානු ජනපති රම්පෝසා ඕස්ට්‍රේලියා නවසීලන්ත සංචාරයකින් පසු සිය රට…