අගමැති රනිල් ඇමති සජිත්ට දුන් පැවරුම ; සජිත් පිල ගැන රනිල්ට ලැබුණු ඔත්තු ; එජාප ව්‍යවස්ථාව ගැන ඇත්ත
එක්සත් ජාතික පක්ෂ ජනපති අපේක්ෂකත්වය ගැන මත අරගල තිබුණද අගමැතිවරයා සිය දෛනික කටයුතු හා රටෙි සංවර්ධනයට අදාල සියලු තීන්දු තීරණ ගැනීමෙි සාකචිඡුා වලට මෙන්ම උත්සව වලටද නියමිත පරිදි එක්විය. කොළඹ වරාය හරහා පෑලියගොඩට කණු මතින් ඉදිවන ඩොලර් දස ලක්ෂ 300 ක් වැයවන අධිවෙිගී මාර්ගය පසුගිය දා ආරමිභ කිරීම එහි පළමු අවස්ථාව විය. මහනුවර අධිවෙිගයේ වැදගත්ම…