බැඳුම්කර කොමිසම ගැන අජීත් පී ගෙන් පැමිණිල්ලක්
පසුගිය සති අන්තයේ පොළොන්නරුව ප්රදේශයේ පැවති ජනහමු ගණනාවකට ජනාධිපතිතුමා සහභාගි වුණා. ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ දේශපාලන දිවියේදී දිගු කාලයක් තිස්සේ ආධාර කළ හොඳින් දන්නා හඳුනන පිරිසක් පොළොන්නරුව නැඟෙනහිර පළුගස්දමන එක්සත් මරණාධාර සමිති ශාලාවේ පැවැති ජනහමුවට එක්ව සිටියා. එම පිරිස ඇමතූ ජනාධිපතිතුමා ඔවුන්ට අතීතයේ පැවැති තත්ත්වය මතක් කර දුන්නා. ගමේ කොට්ඨාස ක්රමයට පැවැති මැතිවරණයක් අවසන් වරට…