ගෝඨාභයට අපේක්ෂකත්වය දෙන්න මහින්ද නමින් කැලෑ පත්තරයක්
බස්නාහිර පළාත් සභාවේ සියලු කාර්යාල එක ගොඩනැගිල්ලකට රැගෙනවිත් එක තැනක ස්ථාපනය කිරීමේ කාර්යය පසුගියදා සිදුවූයේ ජනාධිපති මෛත්රීපාල සිරිසේන මහතාගේ ප්රධානත්වයෙන්. බත්තරමුල්ලේ ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ අංක 204 දරන ස්ථානයේ නව පළාත් සභා කාර්යාල සංකීර්ණය විවෘත කරනු ලැබුවා. පළාත් සභාවේ සියලු කාර්යාල මෙහි ස්ථාපනය කිරීම මඟින් මහජනයාට පහසුවෙන් සිය කටයුතු ඉටුකර ගැනීමට අවස්ථාව උදාවනවා. එම අවස්ථාවට සහභාගි…