ජනාධිපති බිල්ලට දෙන තව ගේමක් ගැන එජාපයට වාර්තාවක් – අය වැය මැද හදිසි ජනාධිපතිවරණයක් !
පසුගිය සෙනසුරාදා දකුණු පළාතේ සංචාරයකට ගිය අගමැතිවරයා එහිදී ආගමික කටයුතුවලට මුල්තැන දීමට ක්රියා කලේය. මුලින්ම දෙවිනුවර විෂ්ණු දේවාලයට ගොස් පුදපූජා පැවැත්වූ ඔහු අනතුරුව ගියේ කතරගම පුදබිමටය. එහිදී කිරිවෙහෙර වැඳපුදාගත් අගමැතිවරයා අනතුරුව කතරගම මහ දේවාලයේදී පුදපූජා පැවත්වීය. එපමණක්ද නොව වැඩහිටිකන්ද වන්දනා කිරීමටද ඔහු අමතක කළේ නැත. ඉහත කී සියලු පුදබිම්වලදී රැස්ව සිටි ජනතාව සමගද සතුටු සාමීචියේ…