මේ යන විදියට විශ්වාස භංගය ලොප් වෙයි ද ? – සී ජේ

පසුගිය ඉරිදාට යෙදී තිබු ජාත්‍යන්තර කම්කරු දින සැමරුම මෙවර වෙන්ව තිබුණේ දේශපාලන අර්බුදය පිලිබඳ කතා බහට ය. ලොකු කුඩා පක්ෂ බොහොමයක් වෙන දා මෙන් මැයි දිනය උත්සවාකාරයෙන් සමරුවේ ද නැත. ඒ දේශපාලන අර්බුදය තුළ සියල්ල අවුල් වියවුල්ව තිබු නිසා ය. කෙසේ වෙතත්, ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය කොළඹ දීත් , විපක්ෂයේ අනෙක් ප්‍රධාන පක්ෂය…

|

විපක්ෂ නායක හබය ; සජිත් පැරදුනු හැටි ; මෛත්‍රී සජිත්ට කළ දේ

නව ජනපති 15 දෙනෙකුගෙන් යුත් කැබිනෙට්ටුවක් මෙන්ම 40 කින් සමන්විත රාජ්‍ය අමාත්‍ය මණ්ඩලයක් හා තිදෙනෙකුගෙන් යුතු නියෝජ්‍ය ඇමතිධූර හරහා තම වැඩපිළිවෙල ඉදිරියට ගෙන යද්දි ජනපතිවරණ පසුබෑමෙන් තිගැස්සුණු එ.ජා.ප යට තවමත් සියයට සියයක ප්‍රකෘති තත්ත්වයකට ලගාවීමට හැකියාව ලැබී නැත. විපක්ෂ නායකධුරය හිටපු අගමැති රනිල්ට ලබා දෙන ලෙස එ.ජා.ප මහලේකම්වරයා කථානායකගෙන් ලිඛිත ඉල්ලීමක් සිදුකරන අතරතුර අත්සන් 50…

|

රනිල් – සජිත් ගැටුම සමග එජාපයේ අනාගතය

නිමවූ ජනපතිවරණයට අදාළව පොහොට්ටු අපේක්ෂකයා ලෙස ගෝටාභය රාජපක්ෂ නිතරගයෙන් මෙන් පත්ව සිය මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කොට ඉදිරියට යද්දීත් එ.ජා.පෙ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ කව්රුන්ද යන්න පිළිබදව යම් සීතල මත අරගල මෙන්ම අභ්‍යන්තර කඹ ඇදිලිද නොතිබුණා නොවේ. පක්ෂ නායක රනිල් එක් අතකින්ද, ඊට විකල්ප ලෙස කථානායක කරූ මෙන්ම නියෝජ්‍ය නායක සජිත්ගේ නම් ද ඉදිරියට පැමිණෙමින්…

|

ස්මාර්ට් මැතිවරණ ප‍්‍රචණ්ඩ කි‍්‍රයා ; ජාතික ජන බලවේගයට මොකද වුණේ ගෝඨාභය කරන්නේ ජන බලවේගය කියපු දේවල්ද…

මෙවර ජනාධිපතිවරණයේදී මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සිදු නොවූ බවට විවිධ පාර්ශව අදහස් ප‍්‍රකාශ කරමින් සිටිති. නමුත් ජවිපෙ නායකයා කියා සිටින්නේ මෙවරත් මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සිදු වූ බවත් එය සිදුවූයේ ‘ස්මාර්ට්’ ආකාරයෙන් බවත්ය. ජනාධිපතිවරණය ප‍්‍රතිඵල නිකුත් වීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදීන්ගේ ප‍්‍රශ්න කිරීම්වලදීද මේ සම්බන්ධයෙන් අවධානයට ලක්විය. ”මීට කලින් මැතිවරණ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සිදුවුණා ආකාර කිහිපයකට. ගෙවල්වලට…

|

අගමැති රනිල් උතුරට ගොස් කී දේ ; ගමේ ළමයින්ට ගොටාගේ ප්‍රහාරය ; එස් බී ගේ මහමග මැරකම්

එජාප ප්‍රතිපත්ති ප්‍රකාශය මහනුවරදී එලි දැක්වීමෙන් පසුව එහි අන්තර්ගත යථාර්ථවාදී හා පහසුවෙන් ඉටු කල හැකි වැඩපිළිවෙලක් බව සියළු පාර්ශව වෙතින් සුභවාදී ප්‍රතිචාර මතුව තිබේ. විරැකියාව, වැඩ කරන ජනතාව, කාන්තාවන්, තරුණ පරපුර වැඩිහිටියන්,සුළු ජාතීන්, වෘත්තිකයන් ඇතුළු සියළු ක්ෂේත්‍ර සදහා එහි ප්‍රායෝගික විසදුම් ලබා දී තිබේ.  අගමැති හා සජිත් සෑම දිනකම හමුවීම් හෝ තාක්ෂණ විධි ක්‍රම හරහා…

|

ජනපතිවරණය දිනුවාම ඉක්මන් මැතිවරණයකට යන්න රනිල් යෝජනා කරයි ; පොහොට්ටු එජාපෙ ප්‍රතිපත්ති ප්‍රකාශ හදුහැටි ; ශ්‍රීලනිපයට වෙල්ගම දුන් ගැම්ම

රට පුරා රැලි 150 කට අධික සංඛ්‍යාවක් ඇමතීමේ එජාප අපේක්ෂක සජිත්ගේ මෙහෙයුම මෙරට ජනපතිවරණ ඉතිහාසයේ ජනතාව සමග මුහුණට මුහුණ ලා සිදු කල දැවැන්තම ජනපතිවරණ ප්‍රචාරක මෙහෙයුම වේ. ඊට අමතර ව්‍යාපාරික ප්‍රජාව, වෘත්තිය වේදීන්, වැඩකරන ජනතාව ශිෂ්‍යයන් ප්‍රමුඛ තරුණ පරපුර කාන්තාවන් වෘත්තීය සමිති නියෝජිතයන් ජනමාධ්‍යව්දීන් ඇතුළු සකලවිධ ක්ෂේත්‍ර වල නියෝජිතයන් සමගද සජිත් මුහුණට මුහුණ සංවාදයක් කරමින්…

|

මහින්දගේ කටින් පැන්න කුමන්ත්‍රණය ; පොහොට්ටුවේ කටකතා මෙහෙයුම ; ගෝටාට එරෙහි ඇමෙරිකාවේ නඩුවෙන් හෙළිවුණු ඇත්ත

රට පුරා රැලි 160 කට ආසන්න සංඛ්‍යාවක් ඇමතීමට එජාපෙ අපේක්ෂක සජිත් සැළසුම්කොට රට වටා දැඩි ජනතා ප්‍රතිචාර මැද යමින් සිටියදී අගමැති රනිල් ඇතුළු එජාපෙ නායකයන් පිරිස කොළඹ සිට එය මෙහෙයවීම හා හැකි සෑම අවස්ථාවකදීම ඔවුන්ද එම රැළි වලට එක්වීම මෙවර එජාපෙ මැතිවරණ ව්‍යාපාරය තුල දක්නට ලැබෙන විශේෂත්වයකි. හැකි සෑම අවස්ථාවකම අගමැති හා සජිත් ඇතුලු එජාපෙ…

|

රනිල් – සජිත් ජනපතිවරණ මෙහෙයුම ; රමේෂ් පතිරණගේ ඇල්පිටිය මෙහෙයුම ; ගම්මන්පිල ඉල්ලු වෛද්‍ය සහතිකෙන් ගෝටාට වැටුණු ලෙඩේ

අගමැති රනිල් හා අපේක්ෂක සජිත් අතර ගොඩනැගී ඇති දැවැන්ත සමගිය හා අන්යෝන්‍ය විශ්වාශවන්තකම තුල එජාපෙ සියළු පක්ෂ නායකයන්ගේ දිරිගැන්වීම හා කැපවීම තුල මැතිවරණ ව්‍යාපාරය මේ වන විට උච්චතම ස්ථානයට ලඟා වෙමින් තිබේ. රනිල් සජිත් මෙන්ම පක්ෂ නායකයින්ගේ හමු දිනපතාම වාගේ උදය වරුවේ අරලියගහ මැදුරේදී සිදුවන අතර දිනකට දුරකතන හරහාද හත් අට වතාවක් සබඳතා පවත්වමින් මෙහෙයුම…

|

සජිත්ට ජයපිරිත කී හාමුදුරුවන්ට දාපු ලෙඩේ ; සජිත් වෙනුවෙන් රනිල් නොකරන දේ ; පොහොට්ටුවට යන ශ්‍රීලනිප හාදයන්ගේ ඉරණම

ජනාධිපති අපේක්ෂක සජිත් හා අගමැති රනිල් යනු මේ වන විට දෙදෙනෙකු නොව එකම සටනක් වෙනුවෙන් සතුරන්ට එරෙහිව උඩුගම් බලා පිහිනන එකම පොදියකට බැඳුණු චරිත වී හමාරය. විපක්ෂයේ බොහෝ දෙනෙකු අපේක්ෂා කළ පරිදි දෙදෙනා අතර කකුල් මාට්ටු හා සීතල අරගල වෙනුවට ඉහත කී නව ප්‍රවණතාව ඇතිවීම ගැන එජාප අභ්‍යන්තරය තුල මෙන්ම පාක්ෂිකයා අතර පවතින්නේ දැඩි සොම්නසකි….

|

අපේක්ෂකත්වය දිනාගත් සජිත්ටත් පක්ෂය රැකගත් රනිල්ටත් සුභපැතුම් ; සජිත්ට එක්වූ සමාජවාදියෝ ; රණවිරුවන් හමුවෙන්න ගෝටා බෑ කියලා

පොහොට්ටු අපේක්ෂකයා ලෙස ගෝඨාභය පත් වූයේ පසුගිය මස 11 වැනිදාය. ඔහු එම අපේක්ෂකත්වය ලබාගත්තේ වටේ සිටි හමුදා අංශ ඇතුළු බොහෝ දෙනේකුගේ දැඩි බලපෑම් මහින්ද රාජපක්ෂ ඇතුළු කණ්ඩායමට එල්ල කරමින් බවට මතවාද පවතී. එජාපය තුලද අපේක්ෂකත්වය පිළිබඳව පැවැතුනේ සීතල අරගලයකි. අවසානයේ අගමැති රනිල්ගේ පූර්ණ එකඟතාවයෙන් අගමැතිවරයා විසින්ම එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයට සජිත්ගේ නම යෝජනා කරනු ලැබූ පසු…

|

බෙදුණු එජාපය එක්කල මෙහෙයුම ; චන්දය දිනන හැටි ; කොන්දේසි කතාව ගැන ඇත්ත

එජාප අපේක්ෂකයා තේරීම දිනෙන් දින කල් යන බවත් එය අභ්‍යන්තර ගැටුමක් දක්වා වර්ධනය වී ඇති බවටත් විවිධ විෂම ජනමාධ්‍ය හා සමාජ ජාලා ප්‍රවෘත්ති මෙන්ම කටකතා පැතිර ගියද අපේක්ෂකත්වයට අදාලව එජාප අභ්‍යන්තරය තුල පැවැතියේ සන්සුන්කාරී පරිසරයකි. අගමැති රනිල් සහ සජිත් පාර්ෂව අතර සාකච්ඡා සම්මුති මෙන්ම එකඟතාද දිනෙන් දින ඇතිවෙමින් තිබිණ. දෙපාර්ශවයේ දේශපාලඥයන් විවිධ න්‍යාය පත්‍ර මත…

|

ආණ්ඩුව කළ දේ හා නොකළ දේ ; පත්වෙන ජනාධිපතිගේ බලය ; පොහොට්ටුවේ මර ලොජික්

ගෙවීගිය සතිය තුල සංවර්ධනයට අදාල කටයුතු රැසක් ජනතා අයිතියට පැවරීම මෙන්ම ආරම්භ කිරීම අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදුවිය. ඊට කලින් සතියේ දෙවනි වතාවටත් එකම දිනක් තුල පාසැල් ගොඩනැගිලි 500 ක් සිසු අයිතියට පැවරූ මේ රජය පසුගිය සතියේ ඇමති චම්පික ගොඩනැගූ නිවාස 3300 ක් එකම දිනකදී අගමැතිවරයා අතින් ජනතා අයිතියට පැවරිණ. “2005 ඉඳලා 2015 දක්වා රාජපක්ෂ ආණ්ඩුව හැදුවේ…