ජනාධිපතිවරණය මගහරින්න පොහොට්ටුවෙන් ගුණ්ඩුවක්
කොළඹ මහගමසේකර මාවතේ ජනාධිපති නිල නිවසේ මෙවර අලුත් අවුරුදු චාරිත්ර සිදුවුණේ චාම් ආකාරයෙන්. ජනාධිපති ආර්යා ජයන්ති සිරිසේන මහත්මිය ගඩොල් තබා සදාගත් ලිපක දර යොදා ලිප ගිනි දල්වා කිරි ඉතිරවීම සිදුකළා. එම අවස්ථාවට පාඨලී චම්පික රණවක, නිමල් සිරිපාල ද සිල්වා, රංජිත් සියඹලාපිටිය, ඒ. එච්. එම්. ෆවුසි, ලක්ෂ්මන් සෙනෙවිරත්න මහත්වරුන් ඇතුළු මැති ඇමැති පිරිසක් සහභාගී වී සිටියා….