ජනාධිපති බිල්ලට දෙන තව ගේමක් ගැන එජාපයට වාර්තාවක් – අය වැය මැද හදිසි ජනාධිපතිවරණයක් !
|

ජනාධිපති බිල්ලට දෙන තව ගේමක් ගැන එජාපයට වාර්තාවක් – අය වැය මැද හදිසි ජනාධිපතිවරණයක් !

පසුගිය සෙනසුරාදා දකුණු පළාතේ සංචාරයකට ගිය අගමැතිවරයා එහිදී ආගමික කටයුතුවලට මුල්තැන දීමට ක්‍රියා කලේය. මුලින්ම දෙවිනුවර විෂ්ණු දේවාලයට ගොස් පුදපූජා පැවැත්වූ ඔහු අනතුරුව ගියේ කතරගම පුදබිමටය. එහිදී කිරිවෙහෙර වැඳපුදාගත් අගමැතිවරයා අනතුරුව කතරගම මහ දේවාලයේදී පුදපූජා පැවත්වීය. එපමණක්ද නොව වැඩහිටිකන්ද වන්දනා කිරීමටද ඔහු අමතක කළේ නැත. ඉහත කී සියලු පුදබිම්වලදී රැස්ව සිටි ජනතාව සමගද සතුටු සාමීචියේ…

ශ්‍රී.ල.නි.ප ‌ ජ්‍යෙෂ්ටයා   ජවිපෙ මන්ත්‍රීන්ට කි රහස – ජනාධිපති අපේක්ෂකත්වය මෛත්‍රීට දෙන්න පොහොට්ටුව එකඟ වී නෑ
|

ශ්‍රී.ල.නි.ප ‌ ජ්‍යෙෂ්ටයා ජවිපෙ මන්ත්‍රීන්ට කි රහස – ජනාධිපති අපේක්ෂකත්වය මෛත්‍රීට දෙන්න පොහොට්ටුව එකඟ වී නෑ

කෝප් සභාපති තනතුරට මොකද වෙන්නේ.. පසුගිය අඟහරුවාදා පෙරවරුවේ ජවිපෙ පාර්ලිමේන්තු කණ්ඩායම රැුස්වූනේ එම සතියේ පාර්ලිමේන්තුවේ න්‍යාය පත‍්‍රය පිළිබඳව සාකච්ඡුා කිරීමටය. එහිදී අවධානය යොමූ වූ කරුණක් වූයේ පාර්ලිමේන්තුවේ කාරක සභා සඳහා නියෝජිතයින් පත්කිරීම පිළිබඳවයි. ”දැන් විපක්ෂයේ මන්ත‍්‍රීන් ගණන වැඩියි. ඒ නිසා අපේ පක්ෂයට ලැබෙන්නේ කාරක සභාවල එක් නියෝජිතයෙක් පමණයි. කෝප් එකට ගිණුම් කාරක සභාවට එක් නියෝජිතයා…

ශ්‍රීලනිප බලයගන්න චන්ද්‍රිකා ගේමක ! ලේක් හවුස් සභාපති ඩබල් ගෙමක !!
|

ශ්‍රීලනිප බලයගන්න චන්ද්‍රිකා ගේමක ! ලේක් හවුස් සභාපති ඩබල් ගෙමක !!

බ්‍රහස්පතින්දා උදේ අගමැති රනිල් අරලිය ගහ මැදුරට පැමිණියේ මද අසනීප තත්වයෙනි. සෙම්ප්‍රතිශ්‍යාව සහ මද උණ ගතිය ඊට හේතු විය. සෙසු සියලු  හමුවීම් අවලංගු කළ ඔහු සමීප මාධ්‍යෙව්දීන් දෙදෙනෙකු පමණක් මුණ ගැසිණ.එහෙත් සුපුරුදු ලෙස අගමැතිවරයා හමු වීමට එහි පැමිණ සිටි මැති ඇමතිවරුන් කිහිප දෙනෙකු සමගද කතා බහ කිරීමට අගමැතිවරයා අමතක කළේ  නැත. “ මගේ ඇමතිකමට තිබුණු…

ව්‍යවස්ථාව ගැන බොරු බිල්ලන් මැවීමට එරෙහිව ජවිපෙ පෙරට
|

ව්‍යවස්ථාව ගැන බොරු බිල්ලන් මැවීමට එරෙහිව ජවිපෙ පෙරට

පසුගිය දිනවල සිදුවූ ව්‍යවස්ථා විරෝධී ක‍්‍රියාමාර්ග පිළිබඳ සංවාදය මැකී යමින් තිබියදී මේ දිනවල මාතෘකාව බවට පත්ව ඇත්තේ නව ව්‍යවස්ථාවක් ගැනය. ඇතැම්හු කියා සිටින්නේ එය ෆෙඩරල් හා රට බෙදන ව්‍යවස්ථාවක් බවය. තවත් පිරිසකට මර උගුලකි. මේ සම්බන්ධයෙන් ඇතැම්හු ජවිපෙටත් චෝදනාවක් එල්ල කරති. ජවිපෙ දේශපාලන මණ්ඩලය පසුගිය පළවෙනිදා රැුස්වූ අවස්ථාවේ මේ සම්බන්ධයෙන්ද විශේෂ අවධානයක් යොමු කළහ. ”සුමන්තිරන්…

යලි උපන් ආණ්ඩුවට වැඩි ජවයක් දෙන්න අගමැතිගෙන් උපදෙස්
|

යලි උපන් ආණ්ඩුවට වැඩි ජවයක් දෙන්න අගමැතිගෙන් උපදෙස්

මෙරට දේශපාලන ඉතිහාසයේ අසීරුතම අර්බුදයෙන් මිදී ඉන් අනතුරුව තම අගමැති ධූරයේ මෙන්ම ඇමතිවරුන්ගේ ධූරවල දිවුරුම් දීම් නිමකළ අගමැති රනිල් මද අස්වැසිල්ලක් ලබාගත්තේ නත්තල් සමයේදීය. සිය බිරිඳ මහාචාර්ය මෛත්‍රී සමග නුවරඑළියේ දින දෙකක විවේකයක් සඳහා ඔහු පිටත්ව ගියේ ඒ තුලය. එහි අග්‍රාමාත්‍ය නිල නිවසේ නවාතැන් ගත් අගමැතිවරයා නත්තල වෙනුවෙන් ලමා නිවාසයක දරුවන් රැසක් එහි කැදවීය. ඔවුන්ගේ…

අනුර – මහින්ද කතාබහ චායාරුප ගත්  මහින්දගේ කැමරාමන්
|

අනුර – මහින්ද කතාබහ චායාරුප ගත් මහින්දගේ කැමරාමන්

19වැනි ව්‍යවස්ථා සංශෝධනය අවස්ථාවේදී ආණ්ඩුවේ ඇමති ධුර සංඛ්‍යාව සීමා කර ගැනීම සඳහා ජනතා විමුක්ති පෙරමුණ විශාල කාර්යභාරයක් ඉටුකළේය. ඇමති ධුර සංඛ්‍යාව 30දක්වා සීමා කිරීමටත් එම ප‍්‍රමාණය ව්‍යවස්ථාවට ඇතුල් කිරීමටත් ජවිපෙ අරගලයක් කළේය. මීට පෙර චන්ද්‍රිකා ආණ්ඩුව පරිවාස වැඩපිළිවෙළට යටත් කිරීමේදී ඇමති ධුර 20කට සීමා කරමින් ජවිපෙ එම ආදර්ශය දී තිබිණි. වත්මන් ආණ්ඩුව ඇමති ධුර සංඛ්‍යාව…

ජනපති වියරුවෙන් , අගමැති සන්සුන්

ජනපති වියරුවෙන් , අගමැති සන්සුන්

දින 52 ක් පුරා රට අක්‍රිය කළ ඉතිහාසයේ දැවැන්තම දේශපාලන කුමන්ත්‍රණය සහ ව්‍යවස්ථා අර්බුදය පසුගිය ඉරිදා නිමාවට පත්වූයේ රනිල් වික්‍රමසිංහ යළිත් අගමැතිධුරයේ දිව්රුම් දීමත් සමගය. ඊට කලින් දින රාත්‍රි‍ෙය් ජනපති සහ සජිත් ප්‍රේමදාස අතර විශේෂ හමුවක් සිදුවූ අතර අගමැති දිවුරුම් දීමේ අවස්ථාවට අදාළ ක්‍රියාපටිපාටිය කතාබහ වූයේ එහිදිය. ඒ අනුව තෝරාගත් 18 දෙනෙකු දිවුරුම් දීමේ අවස්ථාවට…

තීන්දුවට පෙර අරලියගහ මැදුරෙන්
|

තීන්දුවට පෙර අරලියගහ මැදුරෙන්

1917 රුසියානු විප්ලවය ඓතිහාසික දේශපාලන සංසිද්ධියක් වුවද ශ්‍රීලංකාවේ 2018 ඔක්තෝම්බර් කුමන්ත්‍රණය මාස දෙකකට ආසන්න කාලයක් රට අක්‍රිය කළ තවමත් නොනිමි මහා ව්‍යසනයක් බවට පත්ව තිබේ. ව්‍යජ අගමැති ලෙස මහින්දත්, ව්‍යාජ ආණ්ඩුව ලෙස එම නඩයත් පත්වී පාර්ලිමේන්තුවේ 113 ක බහුතරය තනාගැනීමට ඔවුහු දැවැන්ත උත්සාහයක් කළහ. එසේ බැරිවූ තැන ජනපතිවරයා පාර්ලිමේන්තුවද කල් දමා ඒ සදහා යළි යළිත්…

අරලියගහ මැදුරේ කතාබහ
| |

අරලියගහ මැදුරේ කතාබහ

රටේ මුලික නීතිය වන ව්‍යවස්ථාව මෙන්ම සදාචාරයටද එරෙහිව ඔක්තෝම්බර් 26 දා ජනපති ගත් තීන්දුව තුළ රට ආරාජික වී දැනට මාසයක් ඉක්ම ගොසිනි. නව අගමැතිවරයෙකු පත් කල පමණින් පාර්ලිමේන්තු බහුතරය ලැබී එම රජය ලෝකය විසින් පිළිගෙන රටේ ආර්ථිකය ඇතුළු අන් සියල්ල ක්‍රමිකව ඉදිරියට යාවි යයි අපේක්ෂා කළද මාසයක් ගත වන තුරුත් තව තවත් රට ව්‍යාකූලවීම මිසක…

අරලියගහ මැදුරේ කතාබහ
|

අරලියගහ මැදුරේ කතාබහ

ඔක්තෝම්බර් 26 දා ඇරඹුණු රට දේශපාලන ලෙස අක්‍රිය වීමේ ගැටුමට දැන් මාසයක් ගතව තිබේ. එහෙත් රටට කිසිදු ස්ථාවර භාවයක් කරා තවම පැමිණිමේ අවස්ථාව ලැබී නැත. පසුගියදා පාර්ලිමේන්තුවේදි අභිනවයෙන් පත්වූ අගමැති මහින්ද හා එම රජයට එරෙහිව විශ්වාසභංග දෙකක් පාර්ලිමේන්තුවේදි සම්මත වූ බව කතානායකවරයා විසින් නිල වශයෙන් ජනාධිපතිවරයාට දැනුම් දුන්නද ඒ සමග මන්ත්‍රීවරු 122 කගේ දිවුරුම් ප්‍රකාශ…

මෛත්‍රී, සේනානායකවරුන් සමරද්දී වෙල්ගමගෙන් හතර අතට ප්‍රහාර
|

මෛත්‍රී, සේනානායකවරුන් සමරද්දී වෙල්ගමගෙන් හතර අතට ප්‍රහාර

පොළොන්නරුව ගල්ලෑල්ල පිහිටි පුලතිසිපුර ජාතික අධ්‍යාපන පීඨයේ ප්‍රාථමික ගුරු විභාගය හැදෑරු ඩිප්ලෝමාධාරීන් 559කට සහතික ප්‍රධානය කිරීම පසුගියදා සිදුවුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින්. රුපියල් මිලියන 160ක වියදමින් ඉදිකෙරෙන ශිෂ්‍ය නේවාසිකාගාර ගොඩනැඟිල්ල සඳහා මුල්ගල තැබීමද එහිදී ජනාධිපතිතුමා අතින් සිදුවුණා. පොළොන්නරුව සඳහා ජාතික විද්‍යා පීඨයක් ලබාගැනීමට කටයුතු කළ ආකාරය ජනාධිපතිතුමා එහිදී සිහිපත් කළා. විදේශ ආධාර යටතේ ඉදිකෙරෙන…

කඳුරට කල්ලියේ ප්‍රහාරයට කුමාර වෙල්ගමගෙන් ප්‍රතිප්‍රහාර
| |

කඳුරට කල්ලියේ ප්‍රහාරයට කුමාර වෙල්ගමගෙන් ප්‍රතිප්‍රහාර

ගම්පහ බණ්ඩාරනායක විදුහලේ සියවස් සමරු උළෙල පසුගියදා පැවැත්වුණා. එහි දී එම පාසල් දරුවන්ගේ නව නිර්මාණ ප්‍රදර්ශනයක් ද පැවැත්වුණා. එම අවස්ථාවට එක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අවධානය වඩාත් යොමු වූයේ එක් සිසු දරුවකු විසින් නිර්මාණයකොට තිබූ රොකට්ටුවක් සම්බන්ධයෙන්. කිලෝමීටර් විස්සක් දුර ගමන් කළ හැකි එයට කාලගුණ දත්ත ආදියද ලබාගත හැකි උපකරණ සවිකොට තිබුණා. ජනාධිපතිතුමා එහි දී…