රංජන්ගෙ කොකේන් වාර්තාවෙ තරම අගමැති කියයි
පසුගිය ඉරිදා උදේ මල්වතු මහ නා හිමි බැහැදැක රටේ තත්වය පැහැදිලි කළ අගමැතිවරයා අනතුරුව බගවන්තලාවට ගියේ ඉන්දියානු ආධාර යටතේ ඉදිකළ නිවාස 150කට අධික සංඛ්‍යාවකින් යුත් නිවාස සංකීර්ණය විවෘත කිරීමටය. එදින රාත්‍රියේ මහනුවර නවාතැන් ගත් ඔහු පසුදා අරනායක පැමිණියේ පාසැල් 2 ක නව ගොඩනැගිලි විවෘත කිරීමටය. ඉන් එක් පාසලක උත්සවය නිමවා යලි වාහනයට නැගීමට අගමැතිවරයා පාගමනින්…