|

අවවාද නොතකන උදවියට ජනාධිපතිගේ ‘මඩු වලිග’ පහර

* කෝප වූ මහින්ද මාධ්‍යවේදීන්ට කළ තර්ජනය * රාජිතගේ මාර පොයින්ට් එකක් ගැන හැරිසන් කියයි * ආණ්ඩුවේ ආසාවයි බයයි ගැන හඳුන්නෙත්තිගේ හෙළිදරව්ව පසුගිය සති අන්තයේ දී පොළොන්නරුවේ උත්සව හා විවෘත කිරීම් රැසකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගී වුණා. එහිදී කවුඩුල්ල මිරිස්හේනගම සංවර්ධනය සඳහා ඉදිකිරීමට නියමිත ප්‍රජා ශාලාවට මුල්ගල තැබීමේ උත්සවයට කාගේත් අවධානය යොමුවූයේ එහිදී කුඩා දැරියක් ජනාධිපතිතුමා වෙත පැමිණ එතුමාගේ…

|

මහින්ද රාජපක්ෂගේ හැංගිමුත්තම අවසන්

 ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තම පවුලේ සාමාජිකයන් සමඟ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැඩසටහන් රැසකට පසුගිය සෙනසුරාදා එක් වුණා. ජයන්ති සිරිසේන මහත්මිය මෙන්ම දහම් සිරිසේන මහතාද එම වැඩකටයුතුවලට සහභාගී වුණා. මුලින්ම ජනාධිපතිතුමා සහභාගි වූයේ පොළොන්නරුව බෞද්ධ සංගමය විසින් ඉදි කිරීමට සැලසුම්කොට ඇති දහ අටරියන් බුද්ධ ප්‍රතිමාවට මුල්ගල තැබීමේ උත්සවයටයි. පොළොන්නරුව ඉසිපතනාරාම පුරාණ රජමහා විහාරාධිපති නැගෙනහිර තමන්කඩු දෙපළාතේ ප්‍රධාන…

|

පළාත් ප්‍රධානියකුට අසුබ දශාවක්

* අමරදේවගේ සිහිනය ජනපති සැබෑ කරයි * අගමැතිගේ අමුතු සේයාරුවක් ගන්කන්ද අතට * කොමියුනිස්ට් සමුළුවෙන් පොහොට්ටුව ගැලවේ රටට ව්‍යසනයක් වී ඇති මත්ද්‍රව්‍ය පිටුදැකීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කැපවී සිටින අරමුණක්. ඒ සඳහා වූ විශේෂ සාකච්ඡාවක් පසුගිය සතියේ ජනාධිපති මන්දිරයේදී පැවැත්වුණා. නීතිය හා සාමය පිළිබඳ ඇමැති සාගල රත්නායක, නීතිපති ජයන්ත ජයසූරිය, නාවික හමුදාපති රියර් අද්මිරාල් ට්‍රැවිස්…

|

ඇමැති ගයන්තට කේක් ප්‍රශ්නයක්

* සජිත්ට උදව් කරන්න මංගල පොරොන්දු වෙයි * පොඩි ඡන්දය පෙරට ගන්න ජවිපෙ සැරසේ * මහින්ද නැවතත් වටේට සිග්නල් දමයි අත්තනගල්ල රජමහා විහාරාධිපති පූජ්‍ය පන්නිල ශ්‍රී ආනන්ද හිමිපාණන් ප්‍රදේශයේ ශාසනික සේවාව හා සමාජ සේවය සඳහා කැප වූ හිමිනමක් ලෙස ප්‍රසිද්ධයි. මෙවර උන්වහන්සේ කර තිබුණේ අති විශේෂ කාර්යයක්. එනම් ප්‍රදේශයේ මුස්ලිම් විදුහලකට තෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකර දීමට පෙරමුණ ගැනීමයි. තිහාරිය අල් අස්හර්…

|

මහින්ද දෙපැත්තට පැනීමේ රහස ‍එළියට

  පසුගිය දිනවල බරපතළ ප්‍රශ්නයක් බවට පත්ව තුබූ කසළ කළමනාකරණය පිළිබඳ ප්‍රශ්නයට ස්ථිර විසඳුම් ලබාදීමේ වැඩපිළිවෙළක් මේ වනවිට ක්‍රියාවට නගන්නට හැකිවීම පිළිබඳව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සතුටින් සිටියද එහි කටයුතු ගැන දිගින් දිගට සොයා බැලීමට කටයුතු කරමින් සිටිනවා. පසුගිය සඳුදා ඒ පිළිබඳ ඉහළ පෙළේ රැස්වීමක් ජනාධිපති කාර්යාලයේදී පැවැත්වූයේ අදාළ සියලු නිලධාරින්ගේ සහභාගිත්වයෙන්. කොළඹ පමණක් නොව…

|

ඒකාබද්ධයෙන් හිස් කොළ අස්සන් ව්‍යාපාරයක්

  බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂාකරන ජනාධිපති පරීක්ෂණ කොමිසන් සභාව හමුවේ ඇමැති රවි කරුණානායක මහතාට එල්ල වූ චෝදනා නිසා දේශපාලනයේ යම් කැළඹීමක් හටගෙන තිබුණද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තමා යොදාගත් දෛනික කටයුතු නොකඩවා ක්‍රියාත්මක කළා. බොහොමයක් සංවර්ධන කටයුතු හා විවෘත කිරීම් ආදියට ජනාධිපතිතුමා සහභාගී වූයේ ජනතාවගේ ප්‍රශ්න හඳුනාගැනීමටත් ඔවුන්ගේ සුව-දුක් විමසීමටත් අවස්ථාව සලසා ගැනීමක්ද වශයෙන් මේ…

|

කෝප් සභාපතිගෙන් ආණ්ඩුවට අලුත් යෝජනාවක්

  ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය දිනවල පොළොන්නරුවේ, ත්‍රිකුණාමලයේ හා අනුරාධපුරයේ උත්සව ගණනාවකට සහභාගී වෙමින් එම ජනයාගේ දුක සැප සොයා බැලුවා. පොළොන්නරුවේදී ජනාධිපතිතුමාට දැනගන්න ලැබුණේ නියඟයෙන් මහජනයා පීඩාවට පත්ව සිටින ආකාරයයි. ජනාධිපතිවරයා හදිසියේ කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ සංචාරය කළේ ද නියඟයෙන් ජනතාවට සිදුව ඇති විපත ගැන සොයා බැලීමටයි. විපතට පත් ජනතාව ගැන සම්පූර්ණ තොරතුරු රැස්කරන ලෙසත්, ඔවුන්ට ලබාදිය…

|

පෙහොට්ටු පක්ෂයේ බැසිල්ගේ වැඩ ගැන ඇතුළෙන් විරෝධයක්

  ජනාධිපතිතුමා පසුගිය අමාත්‍ය මණ්ඩල රැස්වීමට සහභාගී වූයේ සැහැල්ලුවෙන්. යහපාලන ආණ්ඩුවේ එක් ප්‍රධාන ව්‍යාපෘතියක් වන හම්බන්තොට වරාය සංවර්ධනය සඳහා චීන සමාගමක් සමග ඇතිකර ගැනීමට නියමිත ගිවිසුම මේ වනවිට සකස්කොට අවසන්. වරාය ඇමැති මහින්ද සමරසිංහ මහතා එය අමාත්‍ය මණ්ඩල රැස්වීමට ඉදිරිපත්කොට තිබුණා. චීන සමාගමට මුලින් යෝජනා කර තිබූ සියයට 80 කොටස් සියයට 70 දක්වා අඩු කරගෙන…

|

විමල් වීරවංශගේ යෝජනාවට ඒකාබද්ධය පස්ස හරවයි

  මේ දිනවල ජනාධිපතිතුමාගේ ප්‍රමුඛතාව හිමිව තිබෙන ප්‍රශ්න දෙකක් වන්නේ කුණු ප්‍රශ්නය හා ඩෙංගු උවදුරයි. එකිනෙකට බැඳුණු ප්‍රශ්න දෙකක් වන මේ ප්‍රශ්න පසුගිය දිනවල ඉතා බරපතළ තත්ත්වයට පත් වුණා. එම තත්ත්වය පාලනයකොට අවසන් වශයෙන් විසඳුම් ලබාදීමට ජනාධිපතිතුමා මේ දිනවල ප්‍රමුඛතාවය දී කටයුතු කරමින් සිටිනවා. කසළ කළමනාකරණය හා ඩෙංගු උවදුර මැඬලීම සඳහා ගතයුතු පියවර සම්බන්ධයෙන් පළාත්…

|

අලුත් ව්‍යවස්ථාවට අකුල් හෙළන්නට යාමෙන් ඒකාබද්ධය අමාරුවේ වැටේ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දිනවල පොළොන්නරුව දිස්ත්‍රික්කයේ උත්සව ගණනාවකට සහභාගී වුණා. විවෘත කිරීම් ගණනාවක් ඒ අතර වුණා. පසුගිය ඉරිදා ජනාධිපතිතුමා සහභාගී වූයේ දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ උත්සව කිහිපයකටයි. නිමල් සිරිපාලද සිල්වා ඇමැතිවරයාත් උතුරු මැද මහ ඇමැති ‍පේෂල බණ්ඩාර ජයරත්න මහතාත් ඇතුළු මැති ඇමැතිවරුන් පිරිසක්ද මෙම සංචාරයට එක්ව සිටියා. පොළොන්නරුවේ ප්‍රකට ව්‍යාපාරික ආයතනයක් වන රත්න සහල් කර්මාන්ත…

|

ජනපති ප්‍රකාශයෙන් කැබිනට් මණ්ඩලය රත්වේ

  ගාල්ල බද්දේගම සාන්ත අන්තෝනි විදුහලේ සියවස් සමරුවට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය පළමුවනදා එක් වුණා. එහි දී කතා කරමින් ජනාධිපතිතුමා කීවේ දැන් ඉන්න දේශපාලනඥයන් පාර්ලිමේන්තුවට පත් වූ වහාම කරන්නේ තම දරුවන් ජනප්‍රිය පාසලකට දාගැනීම බවයි. තමන් කළේ එයට ප්‍රතිවිරුද්ධ දෙය බව ජනාධිපතිතුමා කීවා. “මම මුල්වරට අසූනවය වර්ෂයේ පාර්ලිමේන්තුවට පත්වන විට මට දියණියන් දෙදෙනෙක් සිටියා….

|

නිවාස අමාත්‍යාංශයේ රහස් ඔත්තු සේවයක්

  කැළි කසළ ප්‍රශ්නයට ස්ථිර විසඳුම් ලබාදීමත් ඩෙංගු වසංගතය අවසන් කිරීමත් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ දිනවල තමන්ගේ විශේෂ අවධානය ලබාදී තිබෙනවා. මීතොටමුල්ල කුණු කන්දට කුණු දැමීම මේ වනවිට සම්පූර්ණයෙන් නවතා දමා තිබෙන්නේ ජනාධිපතිතුමාගේ උපදෙස් මතයි. කුණු සැලසුමකින් ‍තොරව පරිසරයට මුදා හැරිම වෙනුවට කුණු තැන්පත් කිරීමේ ස්ථාන ඉදිකිරීමට මේ වනවිට කටයුතු යොදා තිබෙනවා. සෑම…