මහ ඇමැති තුන් කොටසක් ගැන ජනපති කියයි

  රුසියාවේ සිව්දින සාර්ථක නිල සංචාරයකින් පසු ජනපති මෛත්‍රී ශ්‍රී.ල.නි.ප.යට සම්බන්ධ සියලූම පළාත් මහ ඇමැතිවරුන්ට තමා හමුවන ලෙස හදිසි පණිවිඩයක් ලබා දුන්නා. ඒ අනුව පසුගිය සඳුදා රාත්‍රියේ ශ්‍රී.ල.නි.ප.යට සම්බන්ධ සියලූම පළාත් මහ ඇමතිවරුන් හා පළාත් අමාත්‍යවරුන් ජනපති නිල නිවසට පැමිණියා. එහෙත් ඒ අතර උතුරු මැද පළාත් සභාවේ රංජිත් සමරකෝන් ඇමතිවරයා නොසිටීම විශේෂත්වයක් වුණා. පළමුවෙන්ම පැමිණ…

ජනපති කුට්ටම අනන්න හදද්දී නව ව්‍යවස්ථාවකට රාජිතගේ මෙහෙයුම

සඳුදා දිනයේ ජනාධිපතිතුමා, අගමැතිතුමා සමඟත් ඇමැති මණ්ඩලයේ ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන් සමඟත් සාකච්ඡා කිහිපයක් පැවැත්වූවා. එහිදී ප්‍රධාන අවධානය යොමුවූයේ හම්බන්තොට වරාය සංවර්ධන ගිවිසුම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමටයි. ජනාධිපතිතුමා මැදිහත්ව පත්කළ ඇමැති කමිටුවකින් සකස් කළ සංශෝධිත ගිවිසුම විශේෂ ව්‍යාපෘති ඇමැති සරත් අමුණුගම මහතා විසින් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත කර තිබුණා. ඇමැති මණ්ඩල සංශෝධනයක් ගැන කලක් තිස්සේ පැවැති ආරංචියට පසුගිය සතියේ නව පනක් ලැබුණේ ජනාධිපතිතුමා කී කතාවක් ප්‍රචාරයවීම…

රනිල්-මෛත්‍රී විප්ලව සමරද්දි මහින්ද දැමූ මුට්ටිය

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පසුගිය සති අන්තයේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ වැඩසටහන් ගණනාවකට සහභාගී වුණා. පසුගිය දහවැනිදා ජනාධිපතිතුමා අතින් විවෘත කරනු ලැබූ පුලතිසි යෞවනය යොවුන් කඳවුරට ජනාධිපතිතුමා වරින්වර ගොස් එම කටයුතුවලට සහභාගී වුණා. ජනාධිපතිතුමා තරුණ තරුණියන්ගේ සුවදුක් විමසද්දී ඔවුන් සිටියේ ඉතාම ප්‍රීතියෙන්. නිදහසේ හමු වූ අවස්ථාවල තරුණ තරුණියන් ජනාධිපතිතුමා සමග සෙල්ෆි ඡායාරූප ගැනීමටද උනන්දු වුණා. එම කටයුතුවලට…

මහින්ද ගෙදර තබා චමල් පදනම් අායතනයට

“අපට ජනාධිපතිතුමා බලන්න ඕනෑ, අපට චන්ද්‍රිකා මැඩම් බලන්න ඕනෑ’’ ඇතැම් අය කෑ ගසන්න පටන් ගත්තා. එය මහා ඝෝෂාවක් බවට පත්ව තිබුණා. ඉන්දියානු සාගර කලාපීය රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉන්දුනීසියාවේ කළ සංචාරය ඉතා සාර්ථක එකක් වුණා. සමුළුව අමතා කතා කළ ජනාධිපතිතුමා කීවේ මත්ද්‍රව්‍ය මැඬලීම කලාපයේ රටවල දැවෙන අවශ්‍යතාවක් බවට පත්ව තිබෙන…

මහින්ද රාජපක්ෂගේ වෙස් මුහුණ ගැලවේ සුරේෂ් ප්‍රේමචන්ද්‍ර දුෂ්ටයාට අඳී

  ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වෙතින් පැන නැගි දෙතිස් ඵල බෝධීන් වහන්සේ අතුරින් එක් බෝධි අංකුරයක් පැල්මඩුල්ල ගනේගම විහාරස්ථානයේ රෝපණය කර ඇති අතර එය මේ වන විට සුවිසල් බෝධි රාජයෙකි. ඒ වටා ඉදි වූ රන් වැට පසුගියදා ජනාධිපති මෛත්‍රී අතින් විවෘත වුණා. ජනාධිපතිතුමා පිළිගැනීම සඳහා නියෝජ්‍ය ඇමැතිවරුන් වන දුනේෂ් ගන්කන්ද සහ කරූ පරණවිතාන යන…

ටොස් එකත් දිනුම් මැච් එකත් දිනුම්

  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වයට පත්වූ තැන් පටන් ජාතික නිදහස් පෙරමුණ මෙම සන්ධානයේ කටයුතු කළේ නැහැ. එමෙන්ම මහින්ද රාජපක්ෂ කණ්ඩායමට එක්ව සිටින වාසුදේව නානායක්කාර,  උදය ගම්මන්පිල, දිනේෂ් ගුණවර්ධන ආදීන්ද මෙම පෙරමුණේ ක්‍රියාත්මක වුණේ නැහැ. * සාමසර කන්දේ වැසියන් වෙනුවෙන් යූ.එන්.පියේ කබීර් හෂීම් ඇමතිතුමාත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ රංජිත් මද්දුම බණ්ඩාර ඇමතිතුමාත් එකමුතුව කැප වුණු…

විප්ලවය සැමරීමට එජාපය සැරසෙනවිට වමේ පක්ෂ දෙපැත්තකට

  * 1954 දී සර් ජෝන් කොතලාවල මහතා ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත වූ පසු ශ්‍රි ලාංකික අගමැතිවරයකු ඔස්ට්‍රේලියාවේ නිල සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙයයි. * සම සමාජ පක්ෂය හා වාසුදේවගේ ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ සමඟ කොමියුනිස්ට් පක්ෂය ගොඩ නගාගෙන තිබු වාමාංශික පක්ෂ එකමුතුව බිඳ වැටීමක් සිදු ‍ෙවනවා. * ජනාධිපතිතුමාගේ අප්‍රතිහත ධෛර්යයෙන් ඉදිකළ ජලාශයට මේ දිනවල ජලය පිරෙමින් තිබෙනවා. ඒ…

රනිල්ගෙන් දුරේඅප්පාට ආරාධනයක් මහින්දගෙන් ගෝඨාභයට කැපිල්ලක්

  * ජනාධිපතිතුමා කීවේ “අපි පුංචි කාලේ මේ වැටවල්වල තිබුණේ කතුරු මුරුංගා වැනි කන බොන ජාති. එහෙම නැතිනම් ප්‍රයෝජනයක් ගත හැකි ගස්. දැන් මේවා කොන්ක්‍රීට් වනාන්තර වෙලා” කියායි. * අගමැතිවරයා යාපනයෙන් පැමිණ සිටි පිත්තල ව්‍යාපාරයක් පවත්වා ගෙන යන දුරේ අප්පාට පැවසුවේ පිත්තල බුදු පිළිම නිර්මාණය කරන ලෙසයි. දුරේ අප්පා අගමැතිවරයාගේ ඉල්ලීම පිළිගෙන එසේ කරන බව පැවසුවා *…

රන්ජන් ත්‍රිල් වෙයි ප්‍රසන්න මැලවෙයි

  * ජනාධිපතිතුමා හමුවීමට එක් වූ සිසුවියෝ විශාල ප්‍රීති ඝෝෂාවක් කළා. ඔවුන්ට තිබෙන ප්‍රශ්න මොනවාදැයි ජනාධිපතිතුමා විමසීමක් කළා. * මහ ඇමැති ෂාන් විජයලාල් සිදුකරනු ලබන කාර්ය ඇගයිමකට ලක් නොකළොත් එය කුහක කමක් වන බව ඇමැති වජිර පැවසුවා. * රථයට නඟින අවස්ථාවේ එහි සිටි අයෙක් මහින්දට කීවේ “විමල්ලා ගම්මන්පිලලා, පුම්බන්නට රැස්වීම යොදාගෙන ඇති බවයි අග්‍රාමාත්‍ය රනිල්…

මහින්ද මහ ඇමැති කතා අතරේ කමිටු හතරක ප්‍රහාරක බළඇණියක්

  * මෛත්‍රී රනිල් නිතර කසුකුසු ගැන මාධ්‍ය හමුවේදී රාජිත කියයි * නියඟයට සූදානම් නොවීම ගැන සජිත් නිළධාරීන්ට දොස් පවරයි * මහින්ද සමඟ සාකච්ඡාවේදී මහීපාල, ෂාන්, ප්‍රසන්නට විරුද්ධ වෙති * ගෘහ සේවිකාවන් එපා හෙදියන් එවන්න සවුදි ශ්‍රීලාංකිකයන් හඳුන්නෙත්තිට කියයි * ප්‍රජාතන්ත්‍රවාදීන් සමගි කිරීමට වර්ධරාජා පෙරුමාල් පෙරමුණ ගනී ‘‘තිරසර යුගයක – තෙවසර ඇරඹුම’’ ප්‍රධාන උත්සවයේ ආරාධිත දේශනය වෙනුවෙන් මෙරටට පැමිණි ඉන්දියාවේ ආන්ද්‍රා ප්‍රාන්තයේ මහ ඇමතිතුමන්…

රතන හිමිගේ පාර කුමක් ද? – දේශපාලන වතගොත

  ප්‍රාදේශිිය ලේකම් කාර්යාල 21ක් මුල් කරගනිමින් ඉතා සාර්ථකව ක්‍රියාත්මක වු ජනපති නිල මෙහෙවර ගාල්ල දිස්ත්‍රික් සමාප්ති උත්සවය සඳහා අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ආරාධනයෙන් පසුගිය සෙනසුරාදා ජනපති මෛත්‍රී ලබුදුව, සිරිධම්ම විදුහලට පැමිණියා. ජනපති මෛත්‍රී රැගත් හෙලිකොප්ටරය ගාල්ල කුරුඳුවත්ත චීන මිත්‍රත්ව ගම්මාන ක්‍රීඩාංගනය වෙත පැමිණි අතර ජනපතිතුමන් පිළිගැනිම සඳහා දකුණු පළාත් මහ ඇමැති ෂාන් විජයලාල් ද…