|

ජනාධිපතිවරණය මගහරින්න පොහොට්ටුවෙන් ගුණ්ඩුවක්

කොළඹ මහගමසේකර මාවතේ ජනාධිපති නිල නිවසේ මෙවර අලුත් අවුරුදු චාරිත්‍ර සිදුවුණේ චාම් ආකාරයෙන්. ජනාධිපති ආර්යා ජයන්ති සිරිසේන මහත්මිය ගඩොල් තබා සදාගත් ලිපක දර යොදා ලිප ගිනි දල්වා කිරි ඉතිරවීම සිදුකළා. එම අවස්ථාවට පාඨලී චම්පික රණවක, නිමල් සිරිපාල ද සිල්වා, රංජිත් සියඹලාපිටිය, ඒ. එච්. එම්. ෆවුසි, ලක්ෂ්මන් සෙනෙවිරත්න මහත්වරුන් ඇතුළු මැති ඇමැති පිරිසක් සහභාගී වී සිටියා….

|

විශ්වාසභංගය ගැන එදා කතා සහ මෙදා කතා

තමන් වගාකරන නැතහොත් පදිංචිව සිටින ඉඩම්වලට පිළිගත් ඔප්පු නොමැතිවීම මෙරට ග්‍රාමීය ජනතාව මුහුණ දී සිටින බරපතළ ප්‍රශ්නයක් ලෙස හඳුනාගෙන තිබෙනවා. ජනාධිපතිතුමාගේ උ‍පදෙස් මත ඉඩම් ඔප්පු දසලක්ෂයක් බෙදාදීමේ වැඩසටහන ආරම්භ කරන ලද්දේ එම ප්‍රශ්නයට විසඳුම් දීම සඳහාය. ඒ යටතේ ඉඩම් ඔප්පු දහසක් බෙදාදීම පසුගියදා පොළොන්නරුවේදී සිදුවුණා. එහිදී ප්‍රදේශයේ ගොවි ජනතාවට මෙන්ම වකුගඩු රෝහල ඉදිකිරීමටත් ඉඩම් ලබාදීම…

|

ආණ්ඩුවේ ශක්තිය ගැන එජාපය විශ්වාසයෙන්

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් හා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ෙයන් තරගකොට තේරී පත්වූ නියෝජිතයන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දීම පසුගියදා සිදුවුණා. පොළොන්නරුව රාජකීය ප්‍රාථමික විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී මෙම උත්සවය පැවැත්වුණා. දිස්ත්‍රික්කයේ පළාත් පාලන ආයතනවලට තේරී පත්වූ 58 දෙනෙකුගේ දිවුරුම් දීම මෙහි දී සිදුවුණා. එහි දී කතා කරමින් ජනාධිපතිතුමා…

|

ඒකාබද්ධයේ මත ගැටුම්; ඒජාපය එක මතයක

 ජපානයේ කළ සාර්ථක සංචාරයකින් පසුව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සෙනසුරාදා දිවයිනට පැමිණියා. ජපන් සංචාරයේ අතරතුර දී ද ශ්‍රී ලංකාවේ දේශපාලන වර්ධනයන් හා ආණ්ඩුවේ වැඩ කටයුතු ගැන ජනාධිපතිතුමා සොයා බැලුවා. මැති ඇමැතිවරුන්ට කතා කරමින් අවශ්‍ය උපදෙස් ලබාදුන්නා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් හා එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් පළාත් පාලන ආයතනවලට තරගකොට තේරීපත් වූ නියෝජිතයන් ජනාධිපතිවරයා ඉදිරියේ දිව්රුම්…

අගමැති රනිල් ඇමැති වජිරට ලොකු වැඩක් භාරදෙයි

  පරිසරය රැක ගැනීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සියලු වැඩ සටහන් අතර ප්‍රමුඛ අරමුණක් ලෙස පවතිනවා. ඒ සඳහා සූර්ය බල සංග්‍රාමය නම් වැඩ සැලසුම ක්‍රියාවට නංවා විශාල ලෙස ඉදිරියට ගොස් ඇති මොහොතක ජාත්‍යන්තර සූර්ය බලශක්ති සමුළුවට සහභාගී වීමේ අවස්ථාව පසුගියදා ජනාධිපතිතුමාට ලැබුණා. නවදිල්ලි නුවර පැවැති එම සමුළුවට සහභාගි වෙමින් ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ හැමවිටම පරිසරයට මුල්තැන…

|

පොහොට්ටුවේ රැස්වීමත් විශ්වාස භංගයත් ‘කැන්සල්’

ජනාධිපතිතුමා මේ දිනවල වඩාත් කාර්යබහුලවී ඇත්තේ පළාත්පාලන මැතිවරණය නිසා නවතා තිබූ විවෘත කිරීම් හා වෙනත් රාජ්‍ය උත්සව සඳහා මෙම කාලයේ දින යොදාගෙන තිබීම නිසායි. මැතිවරණ කොමිසන් සභාවේ උපදෙස් නිසා මැතිවරණයට පෙර යොදාගැනීමට තිබූ රාජ්‍ය උත්සව කල්දැමීමට සිදුව තිබුණා. එම නිසා මේ දිනවල එම කටයුතුවලට එක දිගට සහභාගිවීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට සිදුව තිබෙනවා. එවැනි එක්…

|

වෙන්ව යන බව පොහොට්ටුව කියයි; එජාප ප්‍රතිසංවිධානය කමිටු තුනකින්

  යහපාලන ආණ්ඩුවේ දෙවන කැබිනට් සංශෝධනය පසුගිය ඉරිදා සිදුකරනු ලැබුවා. කැබිනට් ඇමැතිවරුන් හයදෙනෙක් රාජ්‍ය ඇමැතිවරුන් තිදෙනෙක් හා නියෝජ්‍ය ඇමැතිවරුන් හතර දෙනෙක් එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ දිවුරුම් දුන්නා. එම අවස්ථාවේදී ජනාධිපතිතුමා කීවේ පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලය අනුව ආණ්ඩුවේ යම් කිසි ප්‍රතිසංවිධානයක් අවශ්‍ය බව පෙනීගිය බවයි. එයින් එක්සත් ජාතික පක්ෂයට සම්බන්ධ ඇමැති තනතුරුවල සංශෝධනය මෙදින…

|

ජනාධිපති අමාරුවේ දාන්න මහින්දගේ ගේම් එකක්

පසුගිය සතිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉතා කාර්ය බහුල වුණා. එයට හේතුව නම් පළාත් පාලන මැතිවරණයේ ප්‍රතිඵලය අනුව ආණ්ඩුවේ සැලකිය යුතු වෙනසක් සිදුකළ යුතු බවට ප්‍රබල මතයක් ප්‍රකාශ වීමයි. මෙහිදී ශ්‍රීලනිප ඇමැතිවරුන් අතර මත දෙකක් පැවතුණා. එක් පිරිසක් කීවේ වත්මන් ආණ්ඩුවේ යම් ප්‍රතිසංස්කරණ සිදුකරමින් දිගටම ගෙන යා යුතු බවයි. අනෙක් පිරිස විපක්ෂයට යාමට සූදානම් වුයේ…

|

මැතිවරණයේ ගාල ගෝට්ටිය

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පළාත් පාලන මැතිවරණයෙන් පසු කාලය අතිශයින්ම කාර්යබහුල වුණා. මැතිවරණයේ දී මහින්ද රාජපක්ෂ මහතාගේ පොහොට්ටුව මතුපිටින් ජයග්‍රහණයක් තිබුණද ඔහුගේ ඡන්ද අඩු වී ඇතත් එය මැතිවරණ ප්‍රතිඵලයෙන් එකවර පෙනෙන්නට තිබුණේ නැහැ. පෙනෙන්නට තිබුණේ ආණ්ඩුවේ පක්ෂ දෙකේ පසුබෑමක් ඇති බවයි. එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනමේ පසුබෑමක් පෙනෙන්නට තිබුණා. මේ තත්ත්වය ගැන ජනාධිපතිතුමාගේ කිට්ටුවන්තයින් අතර…

|

සෙනඟ දුටු මහින්ද ‘නයාගේ’ වේදිකාවේ

හැත්තෑවන නිදහස් සමරු උලෙළට පසුගිය ඉරිදා සහභාගී වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රටට ඉතා වැදගත් පණිවිඩයක් ලබාදුන්නා. නිදහස් දින උලෙළ අමතමින් ජනාධිපතිතුමා කීවේ මේ යුගයේ සැබෑ දේශප්‍රේමය යනු අවංකව හා දූෂණයෙන් තොරව ‍කටයුතු කිරීම බවයි. දූෂණයට එරෙහිව ජාතික ව්‍යාපාරයක අවශ්‍යතාවද ජනාධිපතිතුමා පෙන්වා දුන්නා. රටක් වශයෙන් සමගි වීමේ අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිතුමා සියලු ජන වර්ගවල, සියලු…

|

කුකුළා පිටත් අශ්වයා පිටත් එන ජනපති මෛත්‍රී

කිසිවකු නොසිතූ ආකාරයට පළාත් පාලන මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය කැපී පෙනෙන ලෙස මෙහෙයවන්නට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දිනවල ක්‍රියා කළා. ජනාධිපතිතුමා කළ ප්‍රහාරාත්මක ප්‍රකාශ නිසා අනෙක් සියලු පක්ෂ තරමක් තැති ගැන්මකට ලක්වූ බවත් පෙනෙන්නට තිබුණා. ජනාධිපතිතුමා කළ ප්‍රකාශයක් කාගේත් අවධානයට ලක්වුණා. එනම්  ශ්‍රීලනිපයේ 96 දෙනාම තමා සමඟ එකට සිට ගන්නේ නම් තමන් ගේ ආණ්ඩුවක් හැදීමට…

|

සජිත්ගේ උපන්දින තෑගි බෙදීම කල් යයි

පසුගිය සඳුදා දිනය ජනාධිපතිතුමාට විශේෂ දිනයක් වුණා. 2015 ජනවාරි 8වැනිදා ජනාධිපතිවරණය ජයගෙන සිදු වූ පදවි ප්‍රාප්තියට වසර තුනක් ගතවීම එදිනට යෙදී තිබුණා. එමෙන්ම ජනාධිපතිතුමාගේ ජීවිතයේ විශාල සිහිනයක් සැබෑ කරගැනීමටද එදින හැකියාව ලැබුණා. එය නම් මොරගහකන්ද ජලාශයේ එක් රැස්වන ජලයෙන් රජරට ගොවි ජනයාගේ ජල ප්‍රශ්නය විසඳා විශාල ගොවි බිමක් අස්වැද්දීමයි. එදින උදේ ජනාධිපතිතුමා රාජගිරියේ දිගම ගුවන්…