ගෝඨාභයට අපේක්ෂකත්වය දෙන්න මහින්ද නමින් කැලෑ පත්තරයක්
| |

ගෝඨාභයට අපේක්ෂකත්වය දෙන්න මහින්ද නමින් කැලෑ පත්තරයක්

බස්නාහිර පළාත් සභාවේ සියලු කාර්යාල එක ගොඩනැගිල්ලකට රැගෙනවිත් එක තැනක ස්ථාපනය කිරීමේ කාර්යය පසුගියදා සිදුවූයේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. බත්තරමුල්ලේ ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ අංක 204 දරන ස්ථානයේ නව පළාත් සභා කාර්යාල සංකීර්ණය විවෘත කරනු ලැබුවා. පළාත් සභාවේ සියලු කාර්යාල මෙහි ස්ථාපනය කිරීම මඟින් මහජනයාට පහසුවෙන් සිය කටයුතු ඉටුකර ගැනීමට අවස්ථාව උදාවනවා. එම අවස්ථාවට සහභාගි…

පොහොට්ටුවට ගොස් වැඳගෙන හිටියත් ගෝඨාභයට බැට පිට බැට
|

පොහොට්ටුවට ගොස් වැඳගෙන හිටියත් ගෝඨාභයට බැට පිට බැට

අනූහයවැනි ජාත්‍යන්තර සමුපකාර දිනයේ ජාතික උත්සවය මෙවර පැවැතියේ මඩකළපුව මේබර් ක්‍රීඩාංගණයේදීයි. සමූපකාර ව්‍යාපාරයට සම්බන්ධ විද්වතුන් ක්‍රියාකාරීන් හා නිලධාරීන් විශාල පිරිසක් සහභාගී වූ මෙම උත්සවයට ඇමැති රිෂාඩ් බදුර්දීන් , රාජ්‍ය ඇමැති ඒ. එල්. එම්. හිස්බුල්ලා නියෝජ්‍ය ඇමැතිවරුන් වන අමීර් අලි හා බුද්ධික පතිරණද සහභාගී වී සිටියා. උත්සවය පැවැත්වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. එහිදී කතාකළ ජනාධිපතිවරයා…

ගෝඨාට සහාය දෙන්න බැසිල්ගෙන් කොන්දේසි
|

ගෝඨාට සහාය දෙන්න බැසිල්ගෙන් කොන්දේසි

මේ රටේ කලාකරුවන් මුහුණ දී සිටින ගැටලු ගැන සාකච්ඡා කිරීම සඳහා ඔවුන්ගේ නියෝජිත පිරිසක් පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මුණගැසුණා. විජයදාස රාජපක්ෂ, ෆයිසර් මුස්තාපා ඇමැතිවරුන්ද රජයේ නිලධාරින් පිරිසක්ද එම අවස්ථාවට සහභාගි වුණා. කලාකරුවන් මුහුණ දී ඇති ගැටලු පිළිබඳව මෙහි දී කලාකරුවන් ජනාධිපතිතුමාව දැනුවත් කළා. විශේෂයෙන්ම ටෙලිනාට්‍ය ක්ෂේත්‍රයේ සිදුවී ඇති පිරිහීම ගැන කලාකරුවන් කරුණු දැක්වූවා. එම…

ආණ්ඩු විරෝධීන් එකතු කරන්න ඒකාබද්ධය එකිනෙකා සමඟ සටනක
|

ආණ්ඩු විරෝධීන් එකතු කරන්න ඒකාබද්ධය එකිනෙකා සමඟ සටනක

කුරුණෑගල දිස්ත්‍රික්කයේ නිකවැරටිය කොටවෙහෙර ඉදිකළ වෙහෙරපුර නිවාස ව්‍යාපෘතිය ජනතා අයිතියට පත්කිරීමේ උළෙලට ජනාධිපතිතුමා පසුගියදා එක්වුණා. මෙම ප්‍රදේශය තමන්ට නුහුරු නුපුරුදු ප්‍රදේශයක් නොවන බව එහි දී ප්‍රකාශ කළ ජනාධිපතිතුමා නාවින්න ඇමැතිතුමා සමඟ නිතර එම ප්‍රදේශයට පැමිණ ඇති බවත්, ජයවික්‍රම පෙරේරා මැතිතුමා ළඟින් ඇසුරුකළ බවත් කීවා. මෙය අවංක දේශපාලනඥයන් සිටින ප්‍රදේශයක් බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළා. රටට…

ඒකාබද්ධ නායකයෝ ප්‍රසිද්ධියේ හැප්පෙති
|

ඒකාබද්ධ නායකයෝ ප්‍රසිද්ධියේ හැප්පෙති

දරුවන් සුරකිමු ජාතික වැඩසටහන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් පරිදි ආරම්භකොට පවත්වාගෙන යන්නේ ජනාධිපති කාර්යාලය විසිනුයි. රටේ සියලු දරුවන්ට ආරක්ෂාව සපයා ඔවුන්ට අතහිත දීම මෙම වැඩසටහනේ අරමුණයි. එහි කිලිනොච්චි දිස්ත්‍රික් සමුළුව පසුගියදා පවත්වනු ලැබුවේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ළමා හා කාන්තා කටයුතු ඇමැතිනී චන්ද්‍රානි බණ්ඩාර, උතුරු පළාත් ප්‍රධාන ඇමැති ඩී. වී. විග්නේශ්වරන්, ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ, නියෝජ්‍ය ඇමැතිවරුන්…

ගෝඨාභයට එරෙහිව පොහොට්ටුවෙන් නම් ‍තුනක්
|

ගෝඨාභයට එරෙහිව පොහොට්ටුවෙන් නම් ‍තුනක්

ආචාර්ය ඩබ්ලිව්.ඒ.අබේසිංහ මහතාගේ ලේඛන දිවියට පනස් වසරක් පිරීම නිමිත්තෙන් පැවැති උපහාර උලෙළ පසුගියදා කොළඹ පදනම් ආයතනයේ දී පැවැත්වුණා. එයට සහභාගී වූ ජනාධිපතිතුමා කීවේ ඩබ්ලිව්.ඒ.අබේසිංහ මහතා මේ යුගයේ දී ආඩම්බරයෙන් කතා කළ හැකි මහා ගත් කතුවරයෙක් බවයි. ඒ සමගම එතුමා ජනාධිපතිවරණය දා රෑ තමන් ගතකළ හැටි ගැනත් තොරතුරු හෙළිදරව් කළා. තමන් හත් වතාවක් මැතිවරණවලට තරග කළත්…

මහින්දගේ ඩබල් ගේම් ගැන ඒකාබද්ධයේ මැසිවිලි
|

මහින්දගේ ඩබල් ගේම් ගැන ඒකාබද්ධයේ මැසිවිලි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට නව නිලධාරි මණ්ඩලයක් පත්කිරීම පසුගියදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මඟපෙන්වීම අනුව සිදුවුණා. එහි දී ජනාධිපතිවරයා නැවත වතාවක් පක්ෂයේ සභාපති ලෙස පත්වුණා. එහි දී නව මහලේකම් ලෙස පත්වූ මහාචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා පිළිබඳව කා‍ගේත් අවධානය යොමුවුණා. රෝහණ ලක්ෂ්මන් පියදාස මහතා ජනමාධ්‍යවේදියෙක් මෙන්ම ජනමාධ්‍යවේදය පිළිබඳ මහාචාර්යවරයකු ද වනවා. කැලණිය සරසවියේ සේවය කළ…

පෙරහැරේ යන්න හදන ගෝඨාට කොට අදින බැසිල් පිලේ විරෝධය
|

පෙරහැරේ යන්න හදන ගෝඨාට කොට අදින බැසිල් පිලේ විරෝධය

ග්‍රාම ශක්ති ජනතා ව්‍යාපාරය පසුගිය වසරේ ආරම්භ කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයකට අනුවයි. ගම් මට්ටමින් ක්‍රියා කරමින් කෘෂිකර්මාන්තය මෙන්ම ග්‍රාමීය කර්මාන්තද නඟා සිටුවීම මෙම ව්‍යාපාරයේ අරමුණ වෙනවා. ගැමි ජනයාගේ ජීවන තත්ත්වය වැඩිදියුණු කිරීම එමඟින් සිදුවනු ඇති. රට පුරා ක්‍රියාත්මක කෙරෙන ග්‍රාම ශක්ති ව්‍යාපාරයේ ප්‍රගති සමාලෝචන රැස්වීමක් පසුගියදා පැවතුනේ බදුල්ල නගරයේ දී යි. ග්‍රාම ශක්ති…

|

රට කරන හැටි ගෝඨා කියද්දී ඒකාබද්ධයෙන් උද්ඝෝෂණ මාලාවක්

* වර්ෂාවෙන් ජනපතිට ආශිර්වාදයක් * පැනලා ගිය අයගේ වැදි බණ * කිරිඇල්ලගෙන් වජිරට හංස පූට්ටුවක් * ජනාධිපති අපේක්ෂකයා ගැන ඒකාබද්ධයේ කතා නෑ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති ලෙස කටයුතු කරන්නේ නාරාහේන්පිට අභයාරාමාධිපති මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින්වහන්සේයි. එම සංගමය විසින් සංවිධානය කරනු ලැබූ ජාත්‍යන්තර හෙද දින සැමරුම පසුගියදා පැවැත්වුණේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදීයි. එහි ප්‍රධාන ආරාධිතයා ලෙස ජනාධිපති…

|

2020 ගැන ජනපති කියනවිට ජවිපෙ විස්ස ගෙන්න සැරසෙයි

පසුගිය සති අන්තය පොලොන්නරුවේ ගත කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එහි පැවැති රාජ්‍ය උත්සව කිහිපයකට සහභාගී වුණා. ජාත්‍යන්තර පවුල් සෞඛ්‍ය සේවා දිනය සැමරීමේ රාජ්‍ය උළෙල පසුගිය සෙනසුරාදා පැවැතියේ පොලොන්නරුව රාජකීය මධ්‍ය මහා විද්‍යාලයේදීයි. එහි දී කතා කරමින් ජනාධිපතිතුමා කීවේ මෙවර මෙම රාජ්‍ය උත්සවය පොලොන්නරුවේ සංවිධානය කිරීම ගැන ස්තූතිවන්ත වීමට තමන් එම රැස්වීමට පැමිණි බවයි. මේ…

|

ඒකාබද්ධයට කවන්න හදන ලණුව විමල් වීරවංශ හෙළි කරයි

හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතා වෙත උපහාර පිදීමේ උලෙළක් පසුගිය මැයි 1 දා පැවැත්වුණේ කොළඹ අලුත්කඩේ පිහිටි ප්‍රේමදාස මහතාගේ පිළිරුව අබියසයි. එයට ජනාධිපතිතුමා මෙන්ම අගමැතිතුමා කථානායක කරු ජයසූරිය මහතාද සජිත් ප්‍රේමදාස මහතා හා හේමා ප්‍රේමදාස මහත්මිය ද ප්‍රේමදාස පවුලේ ඥාතීහු මෙන්ම දේශපාලනඥයින් රැසක්ද එක්ව සිටියා. ගුණ සමරු උලෙළ අමතා ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ ප්‍රේමදාස මහතා රටේ…

|

එජාප, ශ්‍රීලනිප ප්‍රතිසංවිධාන : පොහොට්ටුවේ මත ගැටුම්

පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වූ ජනාධිපතිතුමා පෙරළා පැමිණීමට ‍ප්‍රථම ඉකුත් 21 දා ලන්ඩන් නුවර පැවැති අලුත් අවුරුදු උළෙලට සහභාගි වුණා. මෙම උළෙල ලන්ඩන් නුවරදී පැවැත්වුණේ අඛණ්ඩව 28 වැනි වතාවටයි. ලන්ඩනයේ කින්ස්බරි ශ්‍රී සද්ධාතිස්ස බෞද්ධ මධ්‍යස්ථානාධිපති අග්ගමහා පණ්ඩිත ගලයායේ පියදස්සී නායක හිමියන්ගේ මූලිකත්වයෙන් මෙම උළෙල පැවතියේ ලන්ඩන් නුවර හැරෝ ලේසර් මධ්‍යස්ථානයේදීයි. ශ්‍රී ලාංකිකයන්…