මහ ඇමැති තුන් කොටසක් ගැන ජනපති කියයි
රුසියාවේ සිව්දින සාර්ථක නිල සංචාරයකින් පසු ජනපති මෛත්‍රී ශ්‍රී.ල.නි.ප.යට සම්බන්ධ සියලූම පළාත් මහ ඇමැතිවරුන්ට තමා හමුවන ලෙස හදිසි පණිවිඩයක් ලබා දුන්නා. ඒ අනුව පසුගිය සඳුදා රාත්‍රියේ ශ්‍රී.ල.නි.ප.යට සම්බන්ධ සියලූම පළාත් මහ ඇමතිවරුන් හා පළාත් අමාත්‍යවරුන් ජනපති නිල නිවසට පැමිණියා. එහෙත් ඒ අතර උතුරු මැද පළාත් සභාවේ රංජිත් සමරකෝන් ඇමතිවරයා නොසිටීම විශේෂත්වයක් වුණා. පළමුවෙන්ම පැමිණ…