අවවාද නොතකන උදවියට ජනාධිපතිගේ ‘මඩු වලිග’ පහර
* කෝප වූ මහින්ද මාධ්‍යවේදීන්ට කළ තර්ජනය * රාජිතගේ මාර පොයින්ට් එකක් ගැන හැරිසන් කියයි * ආණ්ඩුවේ ආසාවයි බයයි ගැන හඳුන්නෙත්තිගේ හෙළිදරව්ව පසුගිය සති අන්තයේ දී පොළොන්නරුවේ උත්සව හා විවෘත කිරීම් රැසකට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා සහභාගී වුණා. එහිදී කවුඩුල්ල මිරිස්හේනගම සංවර්ධනය සඳහා ඉදිකිරීමට නියමිත ප්‍රජා ශාලාවට මුල්ගල තැබීමේ උත්සවයට කාගේත් අවධානය යොමුවූයේ එහිදී කුඩා දැරියක් ජනාධිපතිතුමා වෙත පැමිණ එතුමාගේ…