භාරකාර ආණ්ඩු හදන්න ගිය ඒකාබද්ධය ජනපතිගෙන් වචනයක් නැතැයි ළතැවෙයි
|

භාරකාර ආණ්ඩු හදන්න ගිය ඒකාබද්ධය ජනපතිගෙන් වචනයක් නැතැයි ළතැවෙයි

මහනුවර පොල්ගොල්ල ආදර්ශ පාසලේ අභිනවයෙන් ඉදිකළ තෙමහල් විද්‍යාගාර ගොඩනැගිල්ල හා තෙමහල් පංති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීම පසුගියදා ජනාධිපතිතුමා අතින් සිදුවුණා. පසුගිය වසරේ පාසලේ අධ්‍යාපනයෙන් විශිෂ්ට කුසලතා දැක්වූ සිසු දරු දැරියන්ට ත්‍යාග ප්‍රදානය ද මෙහි දී ජනාධිපතිතුමා අතින් සිදුවුණා. මෙම අවස්ථාවේ දී කතා කරමින් ජනාධිපතිතුමා මෙරට රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශය ක්‍රියාත්මක වන ආකාරය ගැන…

මෛත්‍රී – මහින්ද හවුලකට කපුකම් කෙරෙද්දී පෙකණිවැල කපා දමන්න බැසිල්ගෙන් සැලසුම්
| |

මෛත්‍රී – මහින්ද හවුලකට කපුකම් කෙරෙද්දී පෙකණිවැල කපා දමන්න බැසිල්ගෙන් සැලසුම්

ලෝක ළමා දිනය යෙදී තිබුණු ඔක‍්තෝබර් පළමුවැනිදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු යොදාගෙන තිබුණේ ගාල්ල, බලපිටිය රේවත පාසලේ ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වීම සඳහායි. උදෑසන එහි ගිය ජනාධිපතිතුමා “ළඟම පාසල – හොඳම පාසල” වැඩසටහන යටතේ ඉදිකර තිබූ තාක්ෂණ විද්‍යාගාරය මෙන්ම ද්විතියික කනිෂ්ඨ විද්‍යාගාර ගොඩනැගිල්ලද සිසු අයිතියට පත්කිරීමට එක්වුණා. ඉන්පසුව විදුහලේ ත්‍යාග ප්‍රදානෝත්සවය පවත්වනු ලැබුවා. පියසේන ගමගේ, නිශාන්ත…

ඒකාබද්ධයේ අර්බුදයට මුහුණ දෙන්න මහින්ද හදිසියේ බැසිල් ගෙන්වයි
|

ඒකාබද්ධයේ අර්බුදයට මුහුණ දෙන්න මහින්ද හදිසියේ බැසිල් ගෙන්වයි

“සාරවත් දේශයක වාපි සංග්‍රාමය” ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සංකල්පයෙන් හා මෙහෙයවීම යටතේ ක්‍රියාවට නැගෙන්නක්. රජරට එල්ලංගාවැව පද්ධතිය නවීකරණය කිරීම ඒ යටතේ සිදුවෙනවා. එහි ආරම්භක උත්සවය පැවතුණේ විලච්චිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දුනුමඩලාව, නබඩගස්දිගිලිය වැව්පිටියේයි. ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැති එම උත්සවයට ඇමැතිවරුන් වන දුමින්ද දිසානායක, චන්ද්‍රානි බණ්ඩාර, පී. හැරිසන් මහත්ම මහත්මීන් මෙන්ම නියෝජ්‍ය ඇමැති අජිත් මාන්නප්පෙරුම මහතාද සහභාගි…

ඉන්දියානු ගමනින් ඒකාබද්ධය අවුල්වෙද්දි අගමැතිට වියට්නාමයෙන් ලැබුණු පණිවුඩය
|

ඉන්දියානු ගමනින් ඒකාබද්ධය අවුල්වෙද්දි අගමැතිට වියට්නාමයෙන් ලැබුණු පණිවුඩය

ජාතික වෙරළ සංරක්ෂණ දින උත්සවය පසුගියදා ගාල්ල, දඩල්ල වෙරළ තීරයේ දී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. වෙරළ තීරය පිරිසුදු කිරීම හා සමුද්‍ර සම්පත් සංරක්ෂණය සඳහා වූ සතියක ක්‍රියාකාරී වැඩසටහන ආරම්භ කරමින් දඩල්ල වෙරළතීරය පිරිසිදුකොට ජනතා අයිතියට පත්කිරීම ජනාධිපතිතුමා අතින් එදින සිදුවුණා. ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව ක්‍රියාවට නගන වෙරළ පිරිසිදු කිරීමේ හා සමුද්‍රිය සම්පත් සුරැකීමේ වැඩසටහන දිවයින වටා වෙරළ…

වස කිරි බී අසාධ්‍යයැ’යි කී ඩලස් මහින්ද පිිටුපසින් රූපවාහිනී තිරයේ
| |

වස කිරි බී අසාධ්‍යයැ’යි කී ඩලස් මහින්ද පිිටුපසින් රූපවාහිනී තිරයේ

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රතිසංවිධාන කටයුතු මේ දිනවල සිදු වනවා. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ අධීක්ෂණය යටතේ සිදුවන එහි එක් පියවරක් ලෙස නිවිතිගල ශ්‍රීලනිප මධ්‍ය බල මණ්ඩල රැස්වීම පසුගියදා පැවැතියේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. දිගුකාලීන අත්දැකීම් ඇති ජනතාවක් එයට සහභාගි වී සිටීම ගැන සතුට ප්‍රකාශ කරමින් කතා කළ ජනාධිපතිතුමා කීවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මෙන්ම එක්සත් ජාතික පක්ෂයත්…

හයිය පෙන්නන්න ගිය ඒකාබද්ධය හුලං බැස විසිර යයි
|

හයිය පෙන්නන්න ගිය ඒකාබද්ධය හුලං බැස විසිර යයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ 67 වන උපන්දිනය පසුගිය 3 වැනිදාට යෙදී තිබුණා. ඒ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැටහත්වන සංවත්සරයට පසු දිනයි. 1953 සැප්තැම්බර් දෙවැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නිල වශයෙන් ආරම්භ කිරීමෙන් පැය ගණනකට පසු එදින රාත්‍රියේ පසුදාට එළිවන යාමයේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපත සිදු වී තිබෙනවා. සේවා මුක්ත හමුදා භටයන්ට ගොවි ජනපදවලින් ලබාදුන් ඉඩමක…

මෛත්‍රී, රනිල් පෙරට එද්දී ඒකාබද්ධය අවුල් ජාලයක
|

මෛත්‍රී, රනිල් පෙරට එද්දී ඒකාබද්ධය අවුල් ජාලයක

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දිගුකාලීන සිහිනයක් වූ මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියට සම්බන්ධ තවත් ප්‍රධාන සංවර්ධන යෝජනා ක්‍රමයක් පසුගියදා විවෘත කෙරුණා. ඒ වයඹ ඇළ ව්‍යාපෘතියයි. මොරගහකන්ද ජලාශයේ රැස්වන ජලයෙන් කොටසක් වයඹ පළාතට රැගෙන යන්නේ මෙම ව්‍යාපෘතියෙන්. එය මඟින් පළාතේ වැව් දහස් ගණනකට ජලය සැපයෙන අතර කුඹුරු අක්කර දසදහස් ගණනක් ද අස්වැද්දෙනවා. මෙය එම පළාතේ නිතර ඇතිවන නියං…

ගෝඨාභයගේ ප්‍රචාරක ව්‍යාපාරයට ඒකාබද්ධය ඇතුළෙන් ඇදපු අංචිය
| |

ගෝඨාභයගේ ප්‍රචාරක ව්‍යාපාරයට ඒකාබද්ධය ඇතුළෙන් ඇදපු අංචිය

උතුරු නැගෙනහිර පළාත්වල ජනතාවගේ ප්‍රශ්න විසඳීමට හා එම පළාත් සංවර්ධනය කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශේෂ අවධානය යොමුකොට තිබෙනවා. නිතර එම පළාත්වලට යන ජනාධිපතිතුමා ඒ හැම ගමනකදීම සංවර්ධන වැඩසටහන් එකකට හෝ ගණනාවකට හෝ සහභාගි වෙනවා. උතුරේ සංවර්ධනය සඳහා විශේෂ කාර්ය සාධන බළකායක්ද ස්ථාපිත කොට තිබෙන්නේ පක්ෂ භේදයකින් තොරව එම සංවර්ධන කටයුතු කිරීම අරමුණුකොටගෙනයි. එබඳු දැවැන්ත…

හුස්ම ගත් ආණ්ඩුව රට වටේ යද්දි ස්වාධීන වෙන්න ගිය ඒකාබද්ධය පඹගාලක
|

හුස්ම ගත් ආණ්ඩුව රට වටේ යද්දි ස්වාධීන වෙන්න ගිය ඒකාබද්ධය පඹගාලක

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට පෞද්ගලිකවම ඉතා වැදගත් අවස්ථාවක් පසුගියදා යෙදී තිබුණා. එනම් තමන්ගේ දිගුකාලීන හිතවතකු මෙන්ම දේශපාලන සගයකු වූ එම්.කේ. ඩී. එස්. ගුණවර්ධන මහතාට උපහාර පිදීමේ හා එතුමාගේ පිළිරුවක් විවෘත කිරීමේ අවස්ථාවයි. කන්තලේ නගර සභා භූමියේ ඉදිකර තිබූ එම්. කේ. ඩී.එස්. ගුණවර්ධන මහතාගේ පිළිරුව විවෘත කළ ජනාධිපතිතුමා එයට පුෂ්පෝපහාර දැක්වූවා. ඉන්පසුව සභාව ඇමතූ ජනාධිපතිතුමා වෙනදා…

ප්‍රසිද්ධියේ බැන ගන්න ගෝලයන්ට මහින්දගෙන් තරවටුවක්
|

ප්‍රසිද්ධියේ බැන ගන්න ගෝලයන්ට මහින්දගෙන් තරවටුවක්

පසුගිය සතිය පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සංවර්ධන පෙරළියක් ඇතිවූ සතියක් වුණා. “පිබිදෙමු පොළොන්නරුව” වැඩසටහන යටතේ ඉදිවූ සංවර්ධන ව්‍යාපෘති 180ක් ජනතා අයිතියට පැවරීම මෙම දින තුනේ දී සිදුවුණා. පාසල් ගොඩනැගිලි, විද්‍යාගාර, ක්‍රීඩාංගණ, රෝහල් වාට්ටු, ශල්‍යාගාර, වකුගඩු රෝගීන් සඳහා පහසුකම්, රජයේ ගොඩනැගිලි ආදී විවිධ ආකාරයේ ව්‍යාපෘති මේ අතර වනවා. ජනාධිපතිවරයා එහි දී කීවේ මෙම සංවර්ධනය රට පුරා එක ලෙස…

එදත් අදත් වෙනස ජනපති කියද්දී පොහොට්ටුවේ තවත් ගැටුම් එළියට
|

එදත් අදත් වෙනස ජනපති කියද්දී පොහොට්ටුවේ තවත් ගැටුම් එළියට

පසුගිය බදාදා සිට අද දක්වා වන දින තුනක කාලය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ඉතාමත් වැදගත් වන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක කළ සංවර්ධන කටයුතුවල ප්‍රතිඵල ජනතාව අතට පත්කිරීම මේ දිනවල සිදුවන නිසායි. “පිබිදෙමු පොළොන්නරුව” වැඩසටහන යටතේ ක්‍රියාත්මක කළ ව්‍යාපෘති 180 ක් ජනතා අයිතියට පත්කිරීම මේ දින තුනේ දී සිදුවුණා. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා මෙන්ම වෙනත් මැති ඇමැතිවරුන්…

පොහොට්ටුව රැක ගන්න බැසිල් සටන් කරද්දි ‘ජනපති අපේක්ෂකයා’ තහනම් වචනයක් වෙයි
|

පොහොට්ටුව රැක ගන්න බැසිල් සටන් කරද්දි ‘ජනපති අපේක්ෂකයා’ තහනම් වචනයක් වෙයි

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ලොකුම සිහිනයක් වූ මොරගහකන්ද කළුගඟ ව්‍යාපෘතියේ දැවැන්ත පියවරක් පසුගියදා ඉදිරියට තැබුවා. ඒ කළුගඟ ජලාශයට මංගල දියවර පිරවීමේ අවස්ථාවයි. ඒ මොහොතේදීම තවත් අතුරු ව්‍යාපෘති රැසක් ද විවෘත කරනු ලැබුවා. මෙම ව්‍යාපෘතියට උප්පැන්න දෙන්න හදන අයට එහි දී ජනාධිපතිතුමා පිළිතුරු දුන්නා. ඒ ව්‍යාපෘතියේ අතීතය ගැන සිහිපත් කරමින්. කීර්තිමත් ඉංජිනේරුවකු වන කුලසිංහ මහතා ඇතුළු…