|

ජනපති-අගමැති සහන බෙදද්දී ජවිපෙ සහන ඉල්ලන්න කමිටුවක් හදයි

  මාර්තු මස අග හබරණදී පැවැත්වූ පළාත් ප්‍රධාන ඇමැතිවරුන්ගේ තිස්තුන් වන සමුළුවේදී පළාත් සභා මුහුණදී සිටින ප්‍රශ්න ගැන කළ සාකච්ඡාවෙන් එළඹි තීරණයක් අනුව මහ ඇමැතිවරුන්ගේ, නිලධාරින්ගේ හා කැබිනට් ඇමැතිවරුන්ගේ රැස්වීමක් ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් සඳුදා පැවැත්වුණා. මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර, ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, පළාත් සභා හා…

|

මහින්ද රාජපක්ෂ දෙවරක් අනාථයි

පොළොන්නරුවේ පොසොන් මහා පෙරහර ආරම්භය මෙවර සිදු කරන ලද්දේ ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන්. ඓතිහාසික වටදාගෙය ළඟින් පෙරහැර ආරම්භ වූයේ මංගල හස්තිරාජයා මත සධාතුක කරඬුව ජනාධිපතිතුමා අතින් තැන්පත් කිරීමෙන් අනතුරුවයි. එම අවස්ථාවේ අනුශාසනාවක් කළ මහනුවර ගෙඩිගේ රජ මහා විහාරාධිපති පොළොන්නරු සොළොස්මස්ථාන අධිපති වෙඬරුවේ ශ්‍රී උපාලි අස්ගිරි පාර්ශවයේ අනුනාහිමියන් ප්‍රකාශ කළේ ශ්‍රී දළදා වහන්සේගේ ගිහි භාරකාරයා වන ජනාධිපතිතුමා පොළොන්නරුවෙන්…

කෝකටත් විරෝධය – සී.ජේ.අමරතුංග

 “වළක වැටීම මොළයට ලාභයක් යැයි කියමනක් ඇත . පසුගියදා ඇතිවූ ගංවතුර හා නායයාමේ ඛේදවාචකය තුළ මතුවී තිබෙන සංවාදයද හරියට තේරුම් ගන්නේ නම් අපගේ දැනුමට හා බුද්ධියට විශාල එකතුවක් විය හැකිය. මෙහිදී විපක්ෂයේ ඇතැමුන් පුරුදු පරිදි දිගටම කියන්නට හදන්නේ රජයේ වැරදි හා අඩුපාඩුකම්ය. එහිදී ඇතැම්විට කියන්නේ පරස්පර විරෝධී කතාය. නැතහොත් කොළය වසා ගැසීමකි. විපතේදී ත්‍රිවිධ හමුදාවේ…

|

මාතර දිසා සම්බණ්ධීකරණයේදී ඒකාබද්ධයෙන් ආණ්ඩුවට පැසසුම්

අරන්තලාව භික්ෂු ඝාතනය සිදුවී වසර තිහක් පිරීම සැමරීම පසුගියදා සිදුවූයේ අම්පාර, අරන්තලාව ශ්‍රී ඉන්ද්‍රසාර බෞද්ධ මධ්‍යස්ථානයේදී යි. ජනාධිපතිතුමා එයට සහභාගී වූයේ දයා ගමගේ, ලසන්ත අලගියවන්න, රංජිත් සියඹලාපිටිය ඇතුළු මැති ඇමැතිවරුන් රැසක් සමගයි. එම සැමරුමේදී අරන්තලාව ඝාතනය සිහිකරන සමරු නිර්මාණයක් නිරාවරණය කරනු ලැබුවා. ඝාතනය සිදුවූ බස් රථය මෙම බෞද්ධ මධ්‍යස්ථානයේ තබා ඇත්තේ ස්මාරකයක් වශයෙන්. ඝාතනය සිදු…

|

ජනපති මෛත්‍රීට ජාත්‍යන්තර සහතිකයක්

  ජල ගැලීම් හා නායයාමේ විපත් සිදුවන අවස්ථාවේ ජනාධිපතිතුමා සිටියේ ඕස්ට්‍රේලියාවේ සංචාරය අවසන් කරමින්. එහි සිට සියලු තොරතුරු ලබාගත් ජනාධිපතිතුමා, අගමැතිතුමාටත් ස්වදේශ කටයුතු ඇමැති වජිර අබේවර්ධන මහතාත් අමතා උපදෙස් දුන්නේ විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා ගතහැකි ක්‍රියාමාර්ග සියල්ල ගන්නා ලෙසයි. වැඩබලන ආපදා කළමනාකාර ඇමැති දුනේෂ් ගංකන්ද මහතාට ද ජනාධිපතිතුමා අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. අගමැති රනිල්…

|

මහින්ද රාජපක්ෂගේ තවත් මුදල් ගැහිල්ලක් කෝප් කමිටුවේ හෙළිවෙයි

  කලක් කවරුත් බලාපොරොත්තුව සිටි ඇමැති මණ්ඩල සංශෝධනය ජනාධිපති තුමා සඳුදා සිදුකළා. කළ නොහැකි යැයි ආණ්ඩුවේ ඇතැම් මැති ඇමැතිවරුන් සිතා සිටි ඇමැති තනතුරු මාරුකිරීම්ද එහි දී සාර්ථකව සිදු කරන්නට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට හැකිවුණා. එතුමා තම මැති ඇමැතිවරුන්ට කීවේ නියෝජ්‍ය ඇමැති හා රාජ්‍ය ඇමැති තනතුරුවල වෙනෙසක්ද ඉදිරියේ දී සිදුවන බවයි. මහින්ද අමරවීර ඇමැතිවරයා එම තොරතුරු…

වෘත්තීය සමිතියක ලක්ෂ 39 ක් සාවද්‍ය ලෙස පරිහරණය කල මහින්දානන්දට නඩු —

ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසයේ වෘත්තීය සමිතියට අයත් රුපියල් ලක්ෂ 39ක මුදලක් සාවද්‍ය පරිහරණය කිරීම ඇතුළු අධිචෝදනා 03ක් යටතේ අධි චෝදනා එල්ල වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතා අද (22) අධිකරණයට ඉදිරිපත් වීමෙන් පසු ඇප නියම කර තිබේ. අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී රුපියල් ලක්ෂ 20 බැඟින් වූ ශරීර ඇප දෙකක් මත ඔහුට කොළඹ…

|

ජවිපෙ-කොප-පෙරටුගාමී හුණුවටයේ කතාවක්

වෙසක් පෝයට පෙර ඇමැති මණ්ඩලය සංශෝධනය කිරීමට ජනාධිපතිතුමා සැලසුම්කොට තිබුණා. ඒ සඳහා අගමැතිතුමාගේද කැමැත්ත ලබා ගත්තා. කෙසේ වෙතත් අන්තිමේදී එයට හරස් වූයේ ජාත්‍යන්තර වෙසක් උළෙල ශ්‍රී ලංකාවේදී පැවැත්වීමයි. වෙසක් උළෙල සඳහා ඉන්දීය අගමැති මෝදි මහතා පැමිණෙනවිට මෙරට වැදගත් ඇමැතිවරුන්ගේ වෙනසක් සිදුවීම නුසුදුසු බවට මතයක් පළවුණා. ඊටත් වඩා බරපතළ කාරණය වූයේ වෙසක් උළෙලේ ආරාධිතයන්ගේ ආසන සැලැසුමට…

|

මහ ඇමැති සමුළුවේ උණුසුම් කතා : ගීතාගේ තීන්දුවෙන් විපක්ෂය අවුලක

  ලැබුණු තවත් තොරතුරකින් ඒකාබද්ධ විපක්ෂයේ තිගැස්මක් ඇති වී තිබෙනවා. එය නම් මැතිවරණයකට තරග කළ ලැයිස්තුවක එක් නමක් නුසුදුසු වූ විට එම නාම යෝජනා ලැයිස්තුවම අවලංගු වන බවට වන නීතිමය තර්කයයි. මීට පෙර අවස්ථාවක කොළඹ නගර සභාවේ එජාප ලැයිස්තුවම අවලංගු වූයේ එයට ඇතුළු කර තිබූ එක් අයෙකු නුසුදුස්සකු වීම නිසාය. පළාත් මහ ඇමැතිවරුන් ජනාධිපතිතුමාගෙන් එක හඬින් ඉල්ලා සිටියේ…

|

ඒකාබද්ධ ජාතිවාදයට කොමියුනිස්ට් පක්ෂයෙන් හීනි විරෝධයක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා ජනමාධ්‍ය ප්‍රධානීන් හමුවේ කළ ප්‍රකාශය ආන්දෝලනාත්මක එකක් වුණා. ජනාධිපතිතුමා කීවේ ඉදිරි සති දෙකේ දී රජයේ ආයතන ගණනාවක වෙනස්කම් සිදුවන බවක්. ආණ්ඩුවට නව මුහුණුවරක් දෙන බව ද එතුමා කීවා. අමාත්‍ය මණ්ඩල සංශෝධනයක් ගැන ප්‍රශ්න කළ විට ජනාධිපතිතුමා කීවේ වෙසක් පෝය එනතෙක් බලාගෙන ඉන්න කියායි. මෙයින් කියැවුණේ ඉතා ඉක්මනින් ක්‍රියාත්මක වීමට ජනාධිපතිතුමා…

රාජපක්ෂ සමයේ කුණු කොමිස් කතාවක් ඕස්ට්‍රේලියාවෙන් එළියට පනී

  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය දිනවල වැඩිම අවධානයක් යොමු කළේ මීතොටමුල්ල කුණු කන්ද නාය යාමෙන් විපතට පත්වූවන්ට සහන සැලසීම ගැන සොයා බැලීමටයි. සිද්ධිය වූ දහහතර වැනිදාම අනුර ප්‍රියදර්ශන යාපා ඇමැතිවරයාටත් වජිර අබේවර්ධන ඇමැතිවරයාටත් කතා කළ ජනාධිපතිතුමා වහාම ක්‍රියාත්මක වීමට අවශ්‍ය උපදෙස් ලබා දුන්නා. ආපදා කළමනාකරණ ඇමැතිවරයා ලෙස අනුර ප්‍රියදර්ශන යාපා ඇමැතිවරයාට මෙහි ප්‍රධාන වගකීම…

රනිල්ගේ තුරුම්පුවෙන් මහින්ද හොල්මන් වෙයි

  * ජනාධිපතිතුමා කීවේ කලාකරුවන්ගේ ජීවිතයේ සැඳෑ සමය ශෝකාන්තයක් වීමට තමා ඉඩනොතබන බවයි. * වර්තමාන තරුණ තරුණියන්ට ඒ වෙනුවට සාමය සංහිඳියාව සහ රැකි රක්ෂා ලබා දීම රජයේ අරමුණ බව ද අගමැතිවරයා මෙහිදි අවධාරණය ක‍ළා. * මැයි දින රැලි සඳහා ‍ගෝල්ෆේස් පිටිය ලබා නොදෙන නමුත් ඒකාබද්ධ විපක්ෂය මෙවර මැයි රැලිය සඳහා එය ඉල්ලා සිටියේ උපක්‍රමයක් වශයෙනි….