භාරකාර ආණ්ඩු හදන්න ගිය ඒකාබද්ධය ජනපතිගෙන් වචනයක් නැතැයි ළතැවෙයි
මහනුවර පොල්ගොල්ල ආදර්ශ පාසලේ අභිනවයෙන් ඉදිකළ තෙමහල් විද්‍යාගාර ගොඩනැගිල්ල හා තෙමහල් පංති කාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීම පසුගියදා ජනාධිපතිතුමා අතින් සිදුවුණා. පසුගිය වසරේ පාසලේ අධ්‍යාපනයෙන් විශිෂ්ට කුසලතා දැක්වූ සිසු දරු දැරියන්ට ත්‍යාග ප්රදානය ද මෙහි දී ජනාධිපතිතුමා අතින් සිදුවුණා. මෙම අවස්ථාවේ දී කතා කරමින් ජනාධිපතිතුමා මෙරට රාජ්‍ය අංශය හා පෞද්ගලික අංශය ක්‍රියාත්මක වන ආකාරය ගැන…