අවුරුද්දට ආණ්ඩු පෙරලන කතාව මැවුණු හැටි
|

අවුරුද්දට ආණ්ඩු පෙරලන කතාව මැවුණු හැටි

සිංහල හින්දු අලූත් අවුරුදු නිවාඩුවත් සමඟ නිහඩ වන දේශපාලනය මෙවර එලෙස නිහඩ වූවේ නැත. නිවාඩුවට සිය ගම් බිම් බලා ගිය මැති ඇමතිවරුද විමසිලිමත් වූවේ අවුරුදු දා දේශපාලන ක්ෂේත්‍රයේ සිදුවන්නට යන්නේ මොනවාද කියාය. සිංහල අවුරුදු නිවාඩුවට නුවරඑළියට ගොස් සිටි අගමැති රනිල් වික්‍රමසිංහගෙන්ද මැති ඇමතිවරු මේ ගැන විමසන්නට වූහ. ඊට අගමැතිගේ පිළිතුර වූවේ  “අපි බලමු කෝ” යන්නය….

ගොඩ පෙරකදෝරුවන්ගේ  පණ්ඩිත කතා ගැන කිරිඅල්ලගෙන් විග්‍රහයක්
|

ගොඩ පෙරකදෝරුවන්ගේ පණ්ඩිත කතා ගැන කිරිඅල්ලගෙන් විග්‍රහයක්

පසුගිය සති අන්තයේ අගමැතිවරයා අනුරාධපුරයට ගියේ ජනාධිපතිවරයා සමග අලුත් සහල් මංගල්‍යයට එක්වීමටය. අනතුරුව අටමස්ථානාධිපති හිමියන් බැහැදුටු ඔහු අටමස්ථාන වලින් කිහිපයක් වැඳ පුදාගන්නටද අමතක කළේ නැත. පැමිණ සිටි ජනතාව සමගද අදහස් හුවමාරු කරගත් අගමැතිවරයා ඔවුන් හා සෙල්ෆි ඡායාරූප රැසකට පෙනී සිටියේය. ඇමති හැරිසන්ගේ අදහසක් මත  ශ්‍රී මහා බෝධිය අසල ඉඩමක ඉදිකිරීමට යෝජිත වන්දනාකරුවන් සඳහා වන දේශීය…

අනුර දිසානායක කැනඩාවේ : හදුන්නෙත්ති සයිප්‍රස් රජය සමග සාකච්චාවකට
|

අනුර දිසානායක කැනඩාවේ : හදුන්නෙත්ති සයිප්‍රස් රජය සමග සාකච්චාවකට

ජනතා විමුක්ති පෙරමුණේ කැනඩා පක්ෂ කමිටුවේ ආරාධනයකට අනුව ජවිපෙ නායක අනුර දිසානායක සම්මන්ත‍්‍රණ, දේශපාලන සාකච්ඡුා හා විද්වත් හමු මාලාවකට සහභාගි වීම සඳහා පසුගිය දහවැනිදා දිවයිනෙන් පිටව ගියේය. එම සම්මන්ත‍්‍රණ මාලාවේ පළමු ප‍්‍රධාන සම්මන්ත‍්‍රණය අපේ‍්‍රල් 14 දින කැනඩා වේලාවෙන් පස්වරු 2.00ට ටොරෙන්ටෝ නගරයේදී පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ. මේ අතර ඉදිරි දින කිහිපය තුළ ජවිපෙ නායකයා…

නැවු දෙකකින් විදුලිය ගේන හැටි
|

නැවු දෙකකින් විදුලිය ගේන හැටි

පසුගිය සති අන්තයේ අගමැතිවරයා හම්බන්තොටදී පැවැති යොවුන් පුරයට එක්ව නව ලෝකය සමඟ ඉදිරියට යන ගමනේදී නව තාක්ෂණය හරහා තරුණ පරපුරට ලෝකය තුල ලබාගත හැකි ඉහළම ස්ථානය ලඟා කර දීම එජාපෙ අරමුණ බව ප්‍රකාශ කළේය. අනතුරුව කොට්ටාව බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානය විවෘත කිරීමද අගමැති අතින් ඉටුවිය. එය දියුණු රටවල මෙන් එකම ස්ථානයකින් සියළුම පොදු ප්‍රවාහන කටයුතු ඉටුකරදීම…

කකුල් මාට්ටු දාන උදවිය නැති ජාතික ආණ්ඩුවකට යලි කතාබහක්

කකුල් මාට්ටු දාන උදවිය නැති ජාතික ආණ්ඩුවකට යලි කතාබහක්

පසුගිය 24 වැනි ඉරිදා අගමැතිවරයාට විශේෂ දිනයක් විය. ඒ ඔහුගේ 70 වෙනි ජන්ම දිනය එදිනට යෙදී තිබීමය. සාම්ප්‍රදායික උපන්දින සැමරුම් වෙනුවට ඔහු එදින හම්බන්තොටදී ඉතිහාසයේ මෙරටට ලැබුණු ඩොලර් බිලියන 4ක දැවැන්ත ආයෝජනය සඳහා මුල්ගල් තැබීය. ඕමාන් සහ සිංගප්පූරු රජය සහ සමාගම් එක්ව එකී ආයෝජනය දියත් කළ අතර 1967න් පසු මෙරට බිහිකරන තෙල් පිරිපහදුව හා විශාල…

ජනාධිපති ක‍්‍රමය අහෝසි නොකළොත් පුළුල් පෙරමුණක් සමඟ නව අපේක්ෂකයෙක්..

ජනාධිපති ක‍්‍රමය අහෝසි නොකළොත් පුළුල් පෙරමුණක් සමඟ නව අපේක්ෂකයෙක්..

මේ දිනවල දේශපාලන තලයේ මාතෘකාවක් බවට පත්වී ඇත්තේ ජනාධිපතිවරණය සහ ජනාධිපති අපේක්ෂකයින් පිළිබඳවය. මේ අතර ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙනා 20වැනි සංශෝධනය සම්බන්ධයෙන්ද විවිධ සාකච්ඡුා, සම්මන්ත‍්‍රණ පැවැත්වෙමින් තිබේ. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කිරීම සඳහා විවිධ සංවිධාන නොයෙකුත් ක‍්‍රියාමාර්ග ගනිමින් සිටියි. මේ දේශපාලන තත්වයන් පිළිබඳව ජවිපෙ දේශපාලන මණ්ඩලයේදීද විශේෂ අවධානයක් යොමුවී තිබුණි. ඒ පසුගිය අඟහරුවාදා දිනයේදී…

පෝරුවෙ නගින්නත් කලින් හබක් වෙන ශ්‍රීලනිපය පොහොට්ටු දීගය
| |

පෝරුවෙ නගින්නත් කලින් හබක් වෙන ශ්‍රීලනිපය පොහොට්ටු දීගය

පසුගිය සෙනසුරාදා බත්තරමුල්ල රෙජිස්ටාර් ජනරාල් කාර්‍යාලයට ගිය අගමැතිවරයා එහිදී ඉඩම් ඔප්පු හා උප්පැන්න ලියාපදිංචි කිරීමේ එක්දින සේවාවට එක්වී පැමිණ සිටි විශාල පිරිසකගේ එම අවශ්‍යතා සපුරාලීමට පියවර ගත්හ. වේයන්ගොඩ නව වෘත්තීය පුහුණු මධ්‍යස්ථානය විවෘත කිරීමද එදින සවසම සිදුවිය. පසුදා මාවනැල්ල නගරයට ගිය අගමැතිවරයා ඇමති කබීර් සමග එක්ව අලුතින් ඉදිකළ මාර්ග රැසක් ජනතා අයිතියට පත්කළේය. පස්වරුවේ කොච්චිකඩේ…

වතු සේවක සටනට සහය දෙන්න අනුර නුවරඑළියේ… බිමල් හැටන්
|

වතු සේවක සටනට සහය දෙන්න අනුර නුවරඑළියේ… බිමල් හැටන්

වතුකම්කරු ජනතාවගේ දෛනික වැටුප රු.1000/= දිනාගැනීමේ සටන ජාතික සටනක් බවට පත්වී තිබේ. පසුගිය කාලයේ වතු සේවක සංගම් පමණක් විසින් ගෙන ගිය අරගලය දැන් සිවිල් සංවිධාන, දේශපාලන පක්ෂවලද සහය ලැබෙමින් තිබේ. ජවිපෙ නියෝජනය කරන සමස්ත ලංකා වතු කම්කරු සංගමයද, ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයද මෙම සටන් පාඨය සමඟ මුල සිටම අරගලයක නිරත විය. ආණ්ඩුවේ ඇතැම් ඇමතිවරුන් නියෝජනය…

ගෝරි දැමු එජාප පසුපෙළ අගමැති රනිල්ට අවනත වෙයි !

ගෝරි දැමු එජාප පසුපෙළ අගමැති රනිල්ට අවනත වෙයි !

පසුගිය සති අන්තයේදී සිරිකොත ගමට ගෙනයාමේ සංකල්පය හාපුරා දියත් වූයේ කළුතර දිස්ත්‍රික්කය තුලය. අගමැතිවරයාගේ උපදෙස් මත එජාප මහ ලේකම් අකිල එය සංවිධානය කොට තිබිණ. එජාපෙ සියළු ඇමතිවරු පාර්ලිමේන්තු හා පලාත් සභා මෙන්ම ප්‍රාදේශිය සභා මන්ත්‍රීවරුද දිස්ත්‍රික්කය පුරා සාර්ථකව එය දියත් කළහ. අලුත් සාමාජිකයන් දස දහස් ගණනක් බඳවා ගැනීමද එහිදී සිදු කෙරින. වහලය නිරාවරණය කළ කොල…

ටීඑන්ඒ – ජවිපෙ හමුවෙයි.. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසියට ප‍්‍රතිපත්තිමය එකඟතාවක්..

ටීඑන්ඒ – ජවිපෙ හමුවෙයි.. විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසියට ප‍්‍රතිපත්තිමය එකඟතාවක්..

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති 20වැනි ව්‍යවස්ථා සංශෝධනයට පාර්ලිමේන්තුවේදී 2/3 අනුමැතිය ලබැගැනීම සඳහා වන සාකච්ඡුා මාලාවක් මේ වන සිදුවෙමින් පවතී. එහි තවත් එක් සාකච්ඡුාවක් පසුගිය එකළොස්වැනිදා දෙමළ ජාතික සන්ධානය සමඟ ජවිපෙ ප‍්‍රධාන කාර්යාලයේදී පැවැත්විණි. එම අවස්ථාවට අනුර දිසානායක, ටිල්වින් සිල්වා, කේ.ඞී. ලාල්කාන්ත යන අය ජවිපෙ නියෝජනය කරමින්…

සරම ඇඳපු අගමැතිගේ බරට ,හාල්, හකුරු ,සූකිරි පුජාවක් !
|

සරම ඇඳපු අගමැතිගේ බරට ,හාල්, හකුරු ,සූකිරි පුජාවක් !

  පසුගියදා ශ්‍රී ලංකාවේ 15 වන අපනයන කලාපය අගමැතිවරයා අතින් බිංගිරියේ දී විවෘත විය. ආරම්භක අවස්ථාවේදීම ආයෝජයයින් 13 දෙනෙකු ඊට එක් වීමද විශේෂත්වයක් විය. මෙවර අයවැයෙන්ද එම කලාපය සදහා රු. මිලියන 500 ක් වෙන් කොට තිබිණ. “ලංකාව තමයි ආසියාවේ අපනයන ගම්මාන ආරම්භ කිරීමට 77 දී මූලිකත්වය ගත්තේ. ඒත් අපට තාම විවෘත කරගන්න පුළුවන් වුනේ කලාප…

මහින්ද ජවිපෙ හමුවෙන් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසියට ප‍්‍රතිපත්තිමය එකඟතාවක්..

මහින්ද ජවිපෙ හමුවෙන් විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසියට ප‍්‍රතිපත්තිමය එකඟතාවක්..

විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම පිළිබඳව නැවතත් කතාබහක් මතුව තිබේ. මේ සඳහා ජනතා විමුක්ති පෙරමුණ මේ වනවිටත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට ඇති 20වැනි ව්‍යවස්ථා සංශෝධනය පදනම් වී ඇත. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමඟ ජවිපෙ නායකයින් විශේෂ සාකච්ඡුාවක් පසුගිය හයවෙනිදා විපක්ෂ නායක කාර්යාලයේදී පැවැත්වූයේ මේ සම්බන්ධයෙනි. ජවිපෙ නායකයෝ යොදාගෙන තිබුණ වේලාවටම එනම් පස්වරු හතර වනවිට විපක්ෂ…