මේ යන විදියට විශ්වාස භංගය ලොප් වෙයි ද ? – සී ජේ
පසුගිය ඉරිදාට යෙදී තිබු ජාත්‍යන්තර කම්කරු දින සැමරුම මෙවර වෙන්ව තිබුණේ දේශපාලන අර්බුදය පිලිබඳ කතා බහට ය. ලොකු කුඩා පක්ෂ බොහොමයක් වෙන දා මෙන් මැයි දිනය උත්සවාකාරයෙන් සමරුවේ ද නැත. ඒ දේශපාලන අර්බුදය තුළ සියල්ල අවුල් වියවුල්ව තිබු නිසා ය. කෙසේ වෙතත්, ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය කොළඹ දීත් , විපක්ෂයේ අනෙක් ප්‍රධාන පක්ෂය…