|

ජනාධිපතිගේ මුදල් ඇමැති ධුරය ර්හෂට දෙන්න කැමති බව රාජ්‍ය ඇමැති සේමසිංහ කියයි

    ජනාධිපතිතුමා දරන මුදල් ඇමති ධුරයේ වගකීම භාරගෙන එම කටයුතු ඉටු කරන ලෙස මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාරය ර්හෂ ද සිල්වා මහතාට ඊයේ ආරාධනා කළේය. දේශීය ආදායම් බදු පනතේ යෝජනාවලට ර්හෂ ද සිල්වා මහතා ඉදිරිපත් කළ විකල්ප යෝජනා පිලිබඳ ප්‍රතිචාර දක්වමින් රාජ්‍ය ඇමැති සේමසිංහ මහතා මෙම ඉල්ලීම…

|

මගේ ව්‍යාපාරවලට ප්‍රචාරය දුන්නාට ජනාධිපතිතුමාට ස්තුතියි – උපයෝගිතා කොමිසමේ සභාපති

  තමන්ගේ ව්‍යාපාරවලට ලබාදුන් ප්‍රසිද්ධියට ජනාධිපතිතුමාට ස්තුති කරන බව මහජන උපයෝගිතා කොමිසන් සභාවේ සභාපති ජනක රත්නායක මහතා ප්‍රකාශ කොට ඇත. කෙසේ වෙතත්, රාජ්‍ය ආයතනයක ප්‍රධානියකු ලෙස තම හැසිරීම සම්බන්ධයෙන් ජනාධිපතිතුමාට අසත්‍ය තොරතුරු ලබාදීමක් සිදු වී ඇති බව ඒ මහතා කියයි. විදුලි ගාස්තු වැඩි කිරීමේ යෝජනාව තවමත් මහජන උපයෝගිතා කොමිසමට ලැබී නැති බවත්, කෙසේ වෙතත්, විදුලි…

|

මිහින්තලේ නායක හාමුදුරුවෝ මාසෙකින් ආණ්ඩුව එලවනවාලු !

ජනාධිපති අගමැති ඇතුළු අමාත්‍ය මණ්ඩලයට ජනතාවට සහන දීම සඳහා මාසයක කාලයක් ලබාදෙන බවත්, එසේ නොකළහොත් ආණ්ඩුව එලවා දමන බවත්, මිහින්තලා රජමහා විහාරාධිපති පූජ්‍ය වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියෝ සඳහන් කරති. ඉදිරි මාසය තුළ ජනතාවට සහන නොදී තවදුරටත් රට පාලනය කරන්නට උත්සාහ කරන්නේ නම් ආණ්ඩුව එළවා දමන බවද උන්වහන්සේ කියා සිටිති. ආණ්ඩුව එලවන ආකාරය ගැන හෝ උන් වහන්සේට…

|

ජනාධිපති සිවුරු හැඳගත් බට්ටන් කීවේ අපටයි – පුජ්‍ය අගලකඩ සිරිසුමන හිමි

  තමන් වහන්සේ වැනි භික්ෂුන්ට සිවුරු පොරවාගත් බට්ටන් කියා ජනාධිපතිතුමා අපහාස කළ බව පුජ්‍ය අගලකඩ සිරිසුමන හිමියෝ ප්‍රකාශ  කරති.  උන් වහන්සේ කියන්නේ මෙය ශානයට අපහාසයක් බව යි. පැවිද්දන් පැවිද්දන්ගේ වැඩ බලාගෙන ඉන්නැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසූ බවත් මින් පෙර කිසිදු නායකයෙක් මෙවන් කතාවක් කියා නැති බවත් පූජ්‍ය අගලකඩ සිරිසුමන හිමියෝ  වැඩි දුරටත්ස ඳහන් කරති….

|

ඡන්දය නම් තියන්න එපා ! – කිරිඇල්ල තමන්ට කී බව කෙහෙළිය කියයි

  ‘ඡන්දය නම් තියන්න එපා’ යයි ඔබ මට පෙරේදා කීවා නොවේදැයි සෞඛ්‍යය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතාගෙන් අද පාර් ලිමෙන්තුවේ දී ප්‍රශ්න කළේය. ආණ්ඩුවෙන් 25 ක් සමග විපක්ෂයට එන බව මන්ත්‍රී ජගත් කුමාර මහතා කී බවට කිරිඇල්ල මහතා කළ ප්‍රකාශයක් බොරු බව ඒ මහතා කීමෙන් පසු ආණ්ඩුවේ බොහෝ දෙනෙක් ඒ…

|

මා ජනාධිපති වනවාට අකමැති කට්ටිය ගෝටාභය ජනාධිපතිව රැකගත යුතුව තිබුණා – ජනාධිපති රනිල් වික්‍රමසිංහ

  තමා ජනාධිපති වනවාට අකමැති කට්ටිය කළ යුතුව තිබුණේ ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතාට තනතුරින් ඉවත් වෙන්න නොදී රැකගැනීම බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද පාර් ලිමෙන්තුවේ දී ප්‍රකාශ කළේය. වික්‍රමසිංහ මහතා කීවේ ” ඔයා යන්න එපා ; ඔයා ගියොත් අරූ ජනාධිපත් වෙනවා ” කියා ගෝටාභය ජනාධිපතිතුමා බදාගෙන රැකගැනීම කළ යුතුව තිබු බවයි. එසේ වුවත්, ගෝටාභය…

|

ලක්ෂ 25 වැටුප් කතාව බොරු ; මගේ වැටුප ලක්ෂ හතරයි – මහ බැංකු අධිපති

  තමන් ලක්ෂ 25 ක වැටුපක් ලබා ගන්න බවත්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලෙන් විශ්‍රාම වැටුපක් ලබා ගන්න බවත් කියන ප්‍රචාර සම්පුර්ණයෙන් ම බොරු බව මහ බැංකු අධිපති නනදලාල් වීරසිංහ මහතා ප්‍රකාශ කරයි. තමන් ලබා ගන්නේ මෙතෙක් හිටපු මහ බැංකු අධිපතිවරුන් ලබාගත් ලක්ෂ 4 ක වැටුප සහ තනතුරට අදාළ පහසුකම් පමණක් බව ඒ මහතා කියයි. තමන් මහ…

|

රාජ්‍ය ඇමැති චාමර සම්පත්ට මන්ත්‍රී කියා ඇමතුවාට කතානායක සමාව ගනී

  ප්‍රාථමික ර්කමාන්ත රාජ්‍ය ඇමැති චාමර සම්පත් දසනායක මහතාට මන්ත්‍රීතුමා ලෙස ආමන්ත්‍රණය කිරීම ගැන කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද එතුමාගෙන් සමාව ඉල්ලා සිටියේය. තමන් දැන් මන්ත්‍රී නොව ඇමැතිවරයකු බවත්, ජනාධිපතිතුමා තමන්ට ඇමැති ධුරයක් දුන් බවත්, කියමින් චාමර සම්පත් ඇමැතිවරයා තමන්ට මන්ත්‍රීතුමා ලෙස කතානායක තුමා ආමන්ත්‍රණය කිරීම ගැන විරෝධය පළ කළේය. කතානායක තුමා සමව ඉල්ලා…

|

පක්ෂයට ඡන්දය නොදුන්නත් පින් තකා වැඩ කරන බව වජිර කියයි !

  ” පක්ෂයට ඡන්දය දුන්නා කියාගෙන එන්න එපා ; මම මේ වැඩේ පින් තකා කරලා දෙන්නම් ” යන්න එජාප සභාපති වජිර අබේවර්ධන මහතාගේ උදව් ඉල්ලා පැමිණෙන හිටපු එජා පාක්ෂිකයන්ට ඒ මහතා ප්‍රකාශ කරන බව සිරිකොත එජාප මුලස්ථානයේ ආරංචි මාර් ග කියයි. මෙලෙස පැමිණෙන බොහෝ දෙනා පසුගිය මැතිවරණයේ දී වජිර අබේවර්ධන මහතාට සහය නොදුන් උදවිය බවත්,…

|

අර ගෑනිගේ ලයිස්තුවේ මගේ නම නැති එක පුදුමයි – හිටපු ඇමැති ර්මවින් සිල්වා

  “අර ගෑනිගේ ලයිස්තුවේ මගේ නම නැති එක පුදුමයි” යැයි හිටපු ඇමැති ර්මවින් සිල්වා මහතා ඊයේ ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මුලස්ථානයේ දී ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ දේශපාලඥයින් රාශියක් රැස් වී සිටි අවස්ථාවක ය. හිටපු අගමැතිවරුන් වන එස් ඩබලිව් ආර් ඩී බණ්ඩාරනායක මහතාට සහ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියට පින් පැමිණවීම සඳහා ශ්‍රීලනිප මුලස්ථානයේ…

|

ජිනීවාවල දී අපි දෙන්නාට සිදු වූ දේ මතක නැද්ද ? – අගමැති දිනේෂ් මහචාර් ය ජී එල් ගෙන් විමසයි

  “ඔබත් විදේශ ඇමති ලෙස හිටියා ; මමත් විදේශ ඇමති ලෙස හිටියා ; අපි දෙන්නගෙම කාලවල ජිනීවා නුවර මානව හිමිකම් කවුසිලයේ සිදු වූ දේ දෙන්නටම මතකයි නේද? ” යි අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා හිටපු විදේශ ඇමති මහචාර් ය ජී එල් පීරිස් මහතාගෙන් විමසා සිටියේ ය. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාව ගැන යෝජනාවට හිතවත් රටවල…

|

ජනතාව අරක්කු බීම අඩු වී ආණ්ඩුව අමාරුවේ ! – මුදල් රාජ්‍ය ඇමති රන්ජිත් සියඹලාපිටිය

  ආර් ථික අපහසුතා හේතුවෙන් ජනතාව මත්පැන් පානය අඩු කොට ඇති නිසා රජයට එයින් ලැබුණු බදු ආදායම සියයට විස්සත් තිහත් අතර ප්‍රමාණයකින් අඩු වී ඇති බව මුදල් රාජ්‍ය ඇමැති රන්ජිත් සියඹලාපිටිය මහතා ප්‍රකාශ කරයි. පවතින අධික උද්දමනය නිසා මෙම තත්ත්වය ඇති වී තිබේ. මේ වනවිට මත්පැන් බෝතලයක මිලෙන් සියයට 75 ක් බදු වශයෙන් අය කරගනු…