රනිල්ට ජනාධිපති තනතුරේ වසර දෙක ම ඉන්න ම වෙනවා – ජාජබ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්
ජනාධිපති තනතුරට පත්ව සිටින රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි වසර දෙකේ ම එම තනතුර දරන්නට අනිවාර්යයෙන් සිදුවන බව ජාතික ජන බලවේගයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ප්‍රකාශ කරයි. නොවැම්බර් මාසයෙන් පසුව ජනාධිපතිවරණයක් කැඳවීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රනිල් වික්‍රමසිංහ මහතාට නැති බව ඒ මහතා කියයි. විජිත හේරත් මහතා කියන්නේ ජනාධිපතිවරණයක් යලි කැඳවිය හැක්කේ…