|

රනිල් ගැන විජිත හේරත්ගෙන් ටොන් පචයක් ! “සැබෑව”ට බය වී දැයි සැකයක් !!

මහ බැංකු වංචාවේ චෝදනාවලින් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මුක්තිය යොදාගෙන නිදහස් වූ බවට ජාතික ජන බලවේගයේ ඉහලම නායකයකු වන විජිත හේරත් මහතා අද කළ ප්‍රකාශය සම්පුර්ණ අසත්‍යයක් බවත්, එබඳු කිසිදු චෝදනාවක් රනිල් වික්‍රමසිංහ මහතාට එල්ල වී නොතිබූ බවත්, දේශපාලන අංශ ප්‍රකාශ කරයි. මහ බැංකුවේ වංචාව යැයි විපක්ෂය දිගින් දිගට කියන ගනුදෙනුවේ වංචාවක් සිදු වී නැති…

|

කුලියාපිටියට බයවෙලා ගෙදර යන ගමන් – අස්පට් ෂූටිං

ආයුබෝවන් මචංලා…..Sorry ටික දවසකට එන්න බැරි වුනා.ප්‍රශ්න මචං……මොකද්ද බං අර සජා කියන්නේ අලි – මිනිස් ගැටුමට උත්තරයක් සජා ළඟ තියනවා කියලා.අලි මන්තරයක්වත් තියනවද මන්දා? මොක තිබ්බත් අපට මොකටද මචං ඒක කරගන්න සජා එනකං බලා ඉන්න එපායෑ.මචං ලපයත් ඔහොමමයි,ඔක්කොටෝම උත්තර තියනවලු.හැබැයි ඒවා දෙන්නේ බලයට ආවොත් විතරයි. එතකං රටේ ජනතාව අලි ගහලා මැරුණත් කරන්න දෙයක් නෑ. බැරිවෙලාවත්…

|

බාල බෙහෙත් ගෙනා චෝදනා ලබන ඇමති කෙහෙළිය බෙහෙත් හතක් ගන්න ලෙඩෙක් – විත්තියේ නීතිඥ අධිකරණයට කියයි

  රජයේ රෝහල්වල භාවිතය සඳහා බාල බෙහෙත් ගෙන්වීම සම්බන්ධ චෝදනා ලැබ සිටින හිටපු සෞඛ්‍ය ඇමති කෙහෙළිය රඹුක්වැල්ල මහතා විවිධ රෝග ගණනාවක් සඳහා නිතිපතා බෙහෙත් වර්ග හතක් භාවිතා කරන රෝගියකු බව විත්තියේ නීතිඥ ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අද මාලිගාවත්ත අධිකරණය ඉදිරියේ ප්‍රකාශ කොට ඇත. තම සේවා දායකයාට එරෙහිව සාක්ෂි නැති බවත්, ෆයිල් නැති වුණාට ඇමතිවරයා…

|

අලුත්ම ජනමත සමීක්ෂණයේ ප්‍රතිපල – අස්පට් ෂූටිං

ආයුබෝවන් මචංලා……දැන් ඔයාලට ෂුවර්ද එන්නේ pracidencail එක කියලා.general election එක ගැන තිබුන කතා ඔක්කොම වගේ යට ගියා තමයි. මචං පොඩ්ඩක් බලමුද ඔය election දෙක කොයි කොයි විදිහටද political partiesවලට බලපාන්නේ කියලා. හාමුගේ පාටිය නං මචං එකෙන්ම කැමති pracidencail එකට.ඇයි බං genaral එකක් ආවොත් කෝ දාන්න අපේක්ෂකයෝ,කෝ net work එකක්. හාමුගේ පානෙන් එලිය බැලීම හැර අලින්ට…

|

අධිකරණ නිලධාරීන්ගේ , මහාධිකරණ විනිසුරන්ගේ බදු විරෝධී පෙත්සම් ඉවත දමයි

  සිය වැටුපෙන් ඉහළ පෞද්ගලික ආදායම් බද්ද (APIT) අය කිරීම වළක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා අධිකරණ නිලධාරීන්, මහාධිරන විනිසුරුවරුන් සහ කම්කරු අධිකරණ සභාපතිවරුන්   නියෝජනය කරන වෘත්තීය සංගම් තුනක් විසින් ගොනුකර තිබූ පෙත්සම් තුනක් අභියාචනාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත. මේ අනුව, විනිසුරුවරුන්ගේ වැටුපෙන් ද එම බද්ද අයකර ගැනීම නීත්‍යානුකූල බවට තීරණය වී තිබේ. මෙම පෙත්සම්…

අනුර කුමාර ඉංග්‍රීසියෙන් මිනිරන් රට යවා ඩොලර් හොයන්න හදයි !

  ශ්‍රී ලංකාවේ මිනිරන් ග්‍රැෆයිට් ලෙස රට යවා රටට ඩොලර් ඉපයිය හැකි බව ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර රැළියක් අමතා ප්‍රකාශ කොට ඇත. එසේ වුව ද, ග්‍රැෆයිට් යනු මිනිරන් සඳහා ඉංග්‍රීසි නාමය යි. අනුර කුමාර මහතා කියා ඇත්තේ මිනිරන් මිනිරන් ලෙස යැවූ විට ටොන් එකක් ඩොලර්  දෙදහසක් වන…

|

ප්‍රභූ ජංගම වෛද්‍ය සේවා පෞද්ගලික අංශයෙන් – රජයේ වෛද්‍යවරු ඉවත් වෙති

  ප්‍රභූ ගිලන්රථ සඳහා වෛද්‍ය සේවා මින් ඉදිරියට පෞද්ගලික අංශයෙන් ලබා ගැනීමට සිදුවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග කියයි. රජයේ වෛද්‍ය නිලධාරීන් එම සේවාවලින් ඉවත්වීමට තීරණය කිරීම නිසා එම තත්ත්වය උද්ගතව ඇත. ජනාධිපතිවරයා,අගමැතිවරයා,විපක්ෂ නායක ඇතුලු ප්‍රභූ සෞඛ්‍ය ආරක්ෂණ කටයුතු සදහා ජංගම ගිලන් රථ සේවාවලින් ඉවත්වීමට තීරණය ගත් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඊයේ ප්‍රකාශ කළේය….

|

රනිල්ට ජනාධිපති වෙන්න ඡන්ද ලක්ෂ දහයක් වජිර අතින් දාලා !!!

    ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ මහතා කෝටියක් ඡන්ද ගන්නා බවට පක්ෂ සම්මේලනයේ දී වජිර අබේවර්ධන මහතා කළ ප්‍රකාශය එක්සත් ජාතික පක්ෂයෙන් කළ සමීක්ෂණයක තොරතුරු අතිශයෝක්තියට නැගීමක් බවත්, එයින් ඔහු ඡන්ද තක්සේරුව ලක්ෂ 10 කින් වැඩි කපට ඇති බවත්, එජාපයට සම්බන්ධ ආරංචි මාර්ග කියයි. එජාපය කර ඇති සමීක්ෂණයේ තක්සේරුව වී ඇත්තේ රනිල් වික්‍රමසිංහ මහතා පොහොට්ටුවේ…

|

බැඳුම්කර හුවමාරුවේදී සිදු වුනේ කුමක්ද? – ඉකොනොමැට්ටා

මෙය පාඨකයින් කිහිප දෙනෙකුගේම ඉල්ලීම් අනුව, දේශීය ණය ප්‍රශස්තකරණ ක්‍රියාවලිය තුළ සිදු වූ දේ පිළිබඳව කරන සරල පැහැදිලි කිරීමක්. මෙම කරුණු මීට පෙර වරින් වර පැහැදිලි කර ඇතත්, අප හා පසුව එක් වූ බොහෝ දෙනෙකු සතුව තවමත් මේ හා අදාළ මූලික තාක්ෂණික දැනුම නැති නිසා, ඔවුන්ට මෙම ලිපිය උදවුවක් වේයැයි සිතනවා. බැඳුම්කරයක් කියන්නේ කුමක්ද? බැඳුම්කරයක්…

|

සටනින් පැරදුණු සරසවි ඇදුරෝ ජනාධිපතිගේ හොඳ කියති

  ආදායම් බදු ඉවත් කර ගැනීමට කළ සටන විසඳුමකින් තොරව අවසන් කළ විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය  පසුගිය දා ජනාධිපතිතුමා සමග කළ සාකච්ඡාවෙන් පසු තම ප්‍රශ්නය ගැන සංවේදී වූ ජනාධිපතිතුමාගෙන් ප්‍රශ්නයට විසඳුමක් ලැබෙනු ඇතැයි ප්‍රකාශ කරන බව වාර්තා වෙයි. තමන්ගේ ප්‍රශ්නය සංවේදී ප්‍රශ්නයක් බව ප්‍රකාශ කළ ජනාධිපතිතුමා අයි එම් එෆ් ඉදිරි සමාලෝචනයේ දී ඒ ගැන සලකා…

|

උත්තර පත්‍ර බලන්න පෙර ජනාධිපතිගේ මුණ බලන්න ඕනෑ – ආචාර්ය සංගමයෙන් අමුතු ඉල්ලීමක් !

  අපොස උසස් පෙළ උත්තර පත්‍ර බැලීමට තමන් සහභාගී වන බවත්, ඒ බව දැනුම් දීමට ජනාධිපතිතුමා හමුවීමට බලාපොරොත්තු වන බවත් විශ්ව විද්‍යාල ආචාර්ය සංගමය ප්‍රකාශ කරයි. ඔවුන් කියන ආකාරයට මෙම සාකච්ඡාවේ දී කිසිදු ඉල්ලීමක් ගැන කතා කිරීමක් නැත. අවශ්‍ය වී ඇත්තේ මුහුණ බලන්නට හමුවීමකි. එසේ හමුවීමෙන් පසු උත්තර පත්‍ර බැලීමට සහභාගී වන බව ආචාර්ය සංගමය…

|

රනිල් කොළඹ අරගල බිමට දැවැන්ත සෙනගක් කැඳවයි !

  ගෝටා ගෝ ගම පැවති ගාලු මෝදර අරගල භූමියට දැවැන්ත සෙනගක් කැඳවන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇති බව වාර්තා වෙයි. අප්‍රේල් 22 දා මෙම සෙනග කැඳවා ඇත්තේ එම භුමියේ පැවැත්වෙන අවුරුදු උළෙලක් සඳහා ය. එහි දී විශාල සංගීත සංදර්ශනයක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත. රජයේ කිසිදු මුදලක් නොයොදා ව්‍යාපාරික අනුග්‍රහයෙන් පවත්වන මෙම…