ඩයනා ලියාපදිංචි කළ සජබයත් නීත්‍යනුකුල නැතැයි ප්‍රශ්නයක්
|

ඩයනා ලියාපදිංචි කළ සජබයත් නීත්‍යනුකුල නැතැයි ප්‍රශ්නයක්

සජිත් ප්‍රේමදාස කණ්ඩායම විසින් පසුව සමගි ජන බලවේගය ලෙස නම් කරන ලද සහ ඩයනා ගමගේ මහත්මිය විසින් ලියාපදිංචිය ලබාගෙන තිබු අපේ ජාතික පෙරමුණේ ලියාපදිංචිය නීත්‍යානුකූල නැති බවත්, එබැවින් සමගි ජන බලවේගයේ නීත්‍යනුකූලභාවය ද අභියෝගයට ලක්ව ඇති බවත්, දේශපාලන අංශවල කතාබහට ලක්ව ඇත. අපේ ජාතික පෙරමුණ ලියාපදිංචි කොට තිබුණේ ඩයනා ගමගේ මහත්මිය විසිනි. ඇය එහි ප්‍රධන…

අධිකරණ ඇමතිගේ පෙත්සම අධිකරණය විභාගයට නොගෙන විසි කරයි
|

අධිකරණ ඇමතිගේ පෙත්සම අධිකරණය විභාගයට නොගෙන විසි කරයි

අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා විසින් ගොනුකරනු ලැබූ පෙත්සමක් විභාගයට නොගෙන නිෂ්ප්‍රභ කිරීමට අභියාචනාධිකරණය අද නියම කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ වැඩබලන සභාපතිවරයා වශයෙන් කටයුතු කිරීම වළadhikarana ක්වාලමින් තමන් වෙත කොළඹ දිසා අධිකරණය විසින් ඉකුත්දා නිකුත් කළ වාරණ නියෝගය ක්‍රියාත්මකවීම අත්හිටුවන අතුරු තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා විජයදාස රාජපක්ෂ මහතා විසින් මෙම පෙත්සම ගොනුකර…

රනිල් වචනය දුන් ගමන් ඔහුට සහාය දෙන්න ලෑස්තියි..- විමල්ගේ මන්ත‍්‍රී නිමල් පියතිස්ස
|

රනිල් වචනය දුන් ගමන් ඔහුට සහාය දෙන්න ලෑස්තියි..- විමල්ගේ මන්ත‍්‍රී නිමල් පියතිස්ස

දෙපැත්තේම තව පිරිසක් සුදානමින් : ජනාධිපති අපේක්ෂකයා ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ස්ථිර මම ප්‍රකාශයට පත් කළ කළායින් පසු ඔහුට සහාය දීම සඳහා විපක්ෂයේ මන්ත‍්‍රීවරු රැසක් සූදානමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට පැමිණි පාර්ලිමේන්තු මන්ත‍්‍රී නිමල් පියතිස්ස මහතා සඳහන් කරයි.     සති අන්ත මව්බිම පුවත්පත වෙත ඔහු සඳහන්…

එජාප නායකයෝ මැයි දින වේදිකාවේ නිර්පාක්ෂික වෙති !
|

එජාප නායකයෝ මැයි දින වේදිකාවේ නිර්පාක්ෂික වෙති !

  නිර්පාක්ෂික පොදු අපේක්ෂකයකු ලෙස ජනාධිපතිවරණය තරග කිරීමට තීරණය කොට ඇති ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිලිබඳ සඥාවක් ලබා දීමට මැයි දින වේදිකාව යොදාගෙන තිබු බවක් පෙනෙන්නට තිබිණි. තම පක්ෂයේ සුපුරුදු කොළ පැහැය අතහැර පක්ෂයේ නායකයෝ සුදු ඇඳුමින් සැරසී මැයි දින වේදිකාවේ පෙනී සිටියෝ ය. සියලු නායකයින් සුදු ඇඳුමින් සැරසී සිටීම කැපී පෙනෙන සිදුවීමක් වී…

පොහොට්ටු මන්ත‍්‍රී එජාප මැයි රැළියට සෙනග අරන් එයි..
|

පොහොට්ටු මන්ත‍්‍රී එජාප මැයි රැළියට සෙනග අරන් එයි..

 ශ්‍රී ලංකා ලංකා පොදුජන පෙරමුණේ මොණරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, හිටපු සෞඛ්‍ය රාජ්‍ය ඇමති ගයාෂාන් නවනන්දන මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකරයි. ඔහු අද පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ මැයි රැලියට සිය ආධාරකරුවන් සමග වැල්ලවායේ සිට කොළඹ බලා පිටත්ව එයි. lanka C news

එජාප මැයි රැළියට කෝච්චි තුනක් එයි.. වජිර රියදුරු කුටියේ..
|

එජාප මැයි රැළියට කෝච්චි තුනක් එයි.. වජිර රියදුරු කුටියේ..

2024 මැයි දිනය  ශ්‍රී ලංකාව පුරා වෙසෙන ජනතාව රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට කෘතවේදීත්වය දක්වන මැයි දිනයක් බවට පරිවර්තනය අපි ඇති බව එම පක්ෂයේ සභාපති වජිර අබේවර්ධන මහතා පවසයි. මෙවර එක්සත් ජාතික පක්ෂය මැයි දිනය සැමරීම සඳහා දුම්රිය මාර්ගය ඔස්සේ දුම්රිය තුනකින් පාක්ෂිකයින් පැමිණීමට නියමිතව ඇති බව ද වජිර අබේවර්ධන මහතා සදහන් කරයි.  ශ්‍රී ලංකාව පුරා සෑම මැතිවරණ කොට්ඨාශයකින්ම…

වයස 80 දීත් රනිල් ජනාධිපති – අනුර කුමාර දිසානායක
|

වයස 80 දීත් රනිල් ජනාධිපති – අනුර කුමාර දිසානායක

දැනට වයස අවුරුදු 75 ක් වන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරි ජනාධිපතිවරණයට තරඟ කරන බව ප්‍රකාශ කොට ඇති බවත්, ඔහු ජයග්‍රහණය කළ හොත් වයස අවුරුදු 80 වන විටත් රනිල් වික්‍රමසිංහ මහතා මෙරට ජනාධිපති ධුරයේ සිටිනු ඇති බවත්, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ස්වීඩනයේ ස්ටොක්හෝම් නුවර දී ප්‍රකාශ කළේ ය. ඒ අතර ඔහුට…

ජවිපෙ කියූ බහු විනාශකාරී ව්‍යාපෘතිය වසර 13 ක් පමා වී හෙට ජනතා අයිතියට
|

ජවිපෙ කියූ බහු විනාශකාරී ව්‍යාපෘතිය වසර 13 ක් පමා වී හෙට ජනතා අයිතියට

බහු විනාශකාරී ව්‍යාපෘතිය ලෙස ජනතා විමුක්ති පෙරමුණ ගෙන ගිය විරෝධතා හේතුවෙන් වසර 13 ක් ප්‍රමාද වූ උමා ඔය ව්‍යාපෘතිය හෙට දින උත්සවාකාරයෙන් ජනතා අයිතියට පත් කිරීමට නියමිත ය. එම විවෘතකිරීම සඳහා ඉරාන ජනාධිපති ඊබ්‍රයිම් රයිසි මහතා හෙට මෙරටට පැමිණීමට නියමිතව තිබේ. ඒ මහතා පැමිනෙනේ උමා ඔය බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය නිල වශයෙන් ජනතා අයිතියට භාරදීමේ උත්සවයට…

රනිල්, වීරවංශගේ මන්ත්‍රීත් රැගෙන යයි
|

රනිල්, වීරවංශගේ මන්ත්‍රීත් රැගෙන යයි

නුවරඑළිය මීපිළිමාන “අපි යූත් සමාජය” විසින් නුවරඑළිය දිස්ත්රික් ලේකම් කාර්යාලයේ හා නුවරඑළිය ප්රාදේශීය ලේකම් කාර්යාලයේ සහයෝගයෙන් සංවිධානය කරන ලද අලුත් අවුරුදු උත්සවයක් ඊයේ (14) මීපිළිමානේදී පැවැත්වා ඇති අතර ඊට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වූ ජනාධිපති රනිල් වික්රමසිංහ සමග පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංසගේ පක්ෂය නියෝජනය කරන නුවරඑළිය දිස්ත්‍රික් මන්ත්‍රී නිමල් පියතිස්සද සහභාගී වී තිබිණි. අවුරුදු උත්සව…

ලන්සා පිලට තරවටු කරන්න පොහොට්ටුවෙන් ජී එල් ට විනය පරීක්ෂණ !
|

ලන්සා පිලට තරවටු කරන්න පොහොට්ටුවෙන් ජී එල් ට විනය පරීක්ෂණ !

  සමගි ජන බලවේගය සමග සන්ධාන ගත වූ මහාචාර්ය ජී එල් පීරිස් ඇතුළු පිරිසට එරෙහිව විනය පියවර ගැනීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තීරණය කළේ වෙනත් පක්ෂ සමග සන්ධාන ගොඩ නගමින් සිටින නිමල් ලන්සා, අනුර ප්‍රියදර්ශන යාපා  ඇතුළු කණ්ඩායමට තරවටුවක් ලෙස බව දේශපාලන ආරංචි මාර්ග කියයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාව තීරණය කොට ඇත්තේ එම…

අගමැති දිනේෂ් ඇතුළු මැති ඇමති 80 ක් රනිල්ට
|

අගමැති දිනේෂ් ඇතුළු මැති ඇමති 80 ක් රනිල්ට

ඉදිරි ජනාධිපතිවරණයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දීමට අගමැති දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු මැති ඇමතිවරුන් 80 දෙනෙකු පමණ සුදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග ප්‍රකාශ කරයි. අගමැති දිනේෂ් හැරුණු විට පොහොට්ටු පාලනයේ ප්‍රබලයින් වන ප්‍රසන්න රණතුංග, මහින්දානන්ද අලුත්ගමගේ, කංචන විජේසේකර, දිලුම් අමුණුගම, ප්‍රේමනාත් දොලවත්ත, එස් බී දිසානායක, ෂෙහාන් සේමසිංහ, අලි ශබ්රි, සුසිල් ප්‍රේමජයන්ත, පවිත්‍රා…

හර්ෂ ද සිල්වා කැපේ ! සජිත්ගේ මුදල් ඇමති ජී එල් ?
|

හර්ෂ ද සිල්වා කැපේ ! සජිත්ගේ මුදල් ඇමති ජී එල් ?

සමගි ජන බලවේගයේ ආණ්ඩුවක මුදල් ඇමති වන්නේ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා බව එම පක්ෂය මෙතෙක් ප්‍රකාශ කරමින් සිටිය ද ඒ මහතා කපා හැර අනාගත මුදල් ඇමති ලෙස මහාචාර්ය ජී එල් පීරිස් මහතා ඉදිරියට ගැනීමට පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කටයුතු කරමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග කියයි. ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙන් ම…