අලි සබ්රි SJB මහා ආර්ථික මොල ගලේ ගසා වැලේ වනයි.. රටම නොදන්න රහසක් කියයි..
2022 රට ආර්ථික කඩාවැටීමට ලක් වූ අවස්ථාවේ රට භාර ගැනීම සඳහා විපක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායමට මහා භාණ්ඩාගාරයේ දත්ත ඉදිරිපත් කරන ලෙස එවකට ජනාධිපති ගෝටාභය රාජපක්ෂ මහතා විසින් තමන් ඇතුළු කණ්ඩායම දැන්වූ බව බව එවකට මුදල් ඇමති වත්මන් විදේශ ඇමති අලි සබ්රි මහතා සඳහන් කරයි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැනුම් දීම මත තමන් මහා…