මහින්ද නව ව්‍යවස්ථාව හදන්න රනිල් සමග එකතුවේ..!

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලිය සහ ඒ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් රනිල් වික්‍රමසිංහ සහ මහින්ද රාජපක්ෂගේ සහභාගිත්වයෙන්  ඊයේ (09දා) පෙරවරුවේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු සංකීර්ණයේ, අග්‍රාමාත්‍ය කාර්යාලයේදී පැවැති බව වාර්තා වෙයි . . නව ව්‍යවස්ථාව සකස් කිරීම සම්බන්දයෙන් මාධ්‍ය හරහා මහින්ද රාජපක්ෂ විවේචනයක් ඉදිරිපත් කලද  ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාවලියට ඔහු මෙන්ම එම පිලේ…

බැසිල් කල්ලියේ උපන්දින තෑග්ග මහින්ද භාර නොගනී !

අලුත් පක්ෂයක් ගොඩනගා මහින්ද රාජපක්ෂ මහතාගේ උපන්දිනය දා උපන්දින තෑග්ගක් ලෙස එහි නායකත්වය පිළිගැන්වීමට බැසිල් රාජපක්ෂ ඇතුළු පිරිසක් කල සැලසුම අසාර්ථක වූ බව අපගේ ආරංචි මාර්ග කියයි . නව පක්ෂයේ පළමු මාධ්‍ය සාකච්චාව මහින්දගේ උපන් දිනය සමග යොදා ගැනීමට කටයුතු කළේ ඉහත අරමුණ ඇතිව බව කියති . කෙසේ වෙතත් එම පක්ෂයේ නායකත්වය ගැනීමට මහින්ද මේ…

ප්‍රකෝටිපතියන් සංඛ්‍යාවෙන්කොමියුනිස්ට් චීනය ධනවාදී ඇමෙරිකාව පරදවා තවත් ඉහළට

චීනය තුළ ජීවත්වන ඩොලර් බිලියනපතියන් සංඛ්‍යාව ඇමෙරිකාව අභිභවා තවදුරටත් ඉහළ ගොස් ඇති බව චීනය පවසයි. චීනයේ වාර්ෂික ධනවතුන්ගේ ලැයිස්තුව සලකා බැලීමේදී එරට බිලියනපතියන් සංඛ්‍යාව වැඩිවෙමින්, දෙරට අතර බිලියනපතියන් සංඛ්‍යාවේ පරතරයේද මෙම වසරේදී ඉහළ යෑමක් පෙන්වා තිබේ. එහිදී, 594ක් දක්වා ඉහළ ගොස් ඇති චීන බිලියනපතියන් අතර දේපොළ වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ධන කුවේරයෙකු වන වැන්ග් ජියෑන්ලින් ඉහළින්ම වැජඹෙයි. මේ…

ප්‍රසන්න විතානගේ ගේ ‘උසාවිය නිහඬයි‘ තොප්පිය විසුරු ලෙනින් රත්නායක දා ගනී

ප්‍රසන්න විතානගේ අධ්‍යක්ෂණය කළ ‘උසාවිය නිහඬයි‘ චිත්‍රපටය ඔක්තෝබර් 19 වැනි දා තෙක් තිරගතවීම වළක්වාලමින් කොළඹ දිසා විනිසුරු එම්.යූ.ගුණවර්ධන මහතා අද (5) අතුරු තහනම් නියෝගයක් නිකුත් කළේය. හිටපු මහේස්ත්‍රාත්වරයකු වන ලෙනින් රත්නායක තමා සම්බන්ධයෙන් අසත්‍ය තොරතුරු මෙම චිත්‍රපටයේ සඳහන්වන බව කියමින් ගොනු කර තිබූ පෙත්සමක් මත මෙම නියෝගය නිකුත් කැරිණි. මහේස්ත්‍රාත්වරයාගේ පෙත්සමේ සදහන් වන්නේ මෙම චිත්‍රපටයේ…

“ප්‍රිස්න් ඇලජික් ” රෝගය උත්සන්න වී බැසිල් රාජපක්ෂ ජාතික රෝහලට

දිවිනැගුම දෙපාර්තමේන්තුවේ මුදල් අවභාවිතා කිරීම සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කොට සිටි හිටපු ආර්ථික සංවර්ධන ඇමැති බැසිල් රාජපක්ෂ හදිසි අසනීප තත්ත්වයක් හේතුවෙන් අද (19) පස්වරුවේ කොළඹ ජාතික රෝහලේ 15 වැනි වාට්ටුවට ඇතුළත් කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. ඒ මහතාගේ “ප්‍රිස්න්  ඇලජික් ” හෙවත් බන්ධනාගාර අසාත්මිකතා රෝග තත්වය  උත්සන්න වීම නිසා මෙසේ රෝහල් ගතකළ…

නාමල්ට ඇඳක් නෑ !

බන්ධනාගාර ගතව සිටින නාමල් රාජපක්ෂ මහතාට ගෙදරින් සැප පහසු මෙට්ටයක් ද හිර ගෙදරින් කොට්ටයක් ද ලබාදී ඇතත් තවමත් ඇඳක් ලබා දී නැති බව වාර්තා වෙයි . මෙය මහා පලිගැනීමක් බව ඒකාබද්ධ විපක්ෂයේ ඇතැමුන් චෝදනා කරන බව ද දැනගන්නට ඇත . නාමල් රාජපක්ෂ මහතා රදවා ඇත්තේ වායු සමනය නොකළ සිර කුටියක බව ද කියති .

එට්කා ගැන කතාකරන්න ආණ්ඩුව පාදෙනියවත් යවයි !

විදේශ රටවල් සමග ඇතිකරගන්නා වෙළඳ ගිවිසුම් සම්බන්ධයෙන් සාකච්චා කරන කණ්ඩායම් වලට වෘතියවේදීන්ගේ නියෝජිතයකු හා වාණිජ සම්මේලනවල නියෝජිතයකු ඇතුළත් කර ගැනීමට රජය තීරණය කොට ඇත . ඒ අනුව ඉන්දියාව සමග ඇතිකරගන්නට යන එට්කා ගිවිසුමට විරෝධය පලකරන වෘත්තීයවේදීන්ගේ සංවිධානවල නායකත්වය ගෙන සිටින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ  අනුරුද්ධ පාදෙණිය මහතාට හෝ ඔහුගේ නියෝජිතයකුට ද මෙම සාකච්චා සදහා සහභාගී…

ඒකාබද්ධ විපක්ෂයේ හෙවනැලි කැබිනෙට්ටුව පත්කළ හැටියේ විසුරුවා හැරලා !

ඒකාබද්ධ විපක්ෂය කියාගන්න කණ්ඩායම පසුගියදා ප්‍රකාශයට පත්කළ හෙවනැලි කැබිනෙට්ටුව පත්කර දින දෙකක් යන්නට පෙර විසුරුවා හැර ඇති බව දේශපාලන අංශ කියයි . එය සිදුව ඇත්තේ මෙම කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වන අගමැතිවරයා තනතුරින් ඉවත්වීම නිසාය . අගමැති ලෙස නම් කළ මහින්ද රාජපක්ෂ මහතා පසුදිනම ඉන් ඉවත්වීය . කැබිනට් පාලන ක්‍රමයකදී අගමැති ඉල්ලා අස්වීම යනු කැබිනට් මණ්ඩලය…

කෝප් කමිටු පරීක්ෂණයෙන් අර්ජුන මහේන්ද්‍රන් නිදොස් වන බව විමල් වීරවංශ කියයි !

මේ ආණ්ඩුවේ දුෂිතයින් කහ වතුරින් නහවා  පිරිසිදු කිරීමට කෝප් කමිටුව ක්‍රියා කරමින් සිටින බව විමල් වීරවංශ මහතා පසුගියදා කළ චෝදනාවෙන් හෙළිවන්නේ මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සම්බන්ධයෙන් කළ පරීක්ෂණයෙන් ඔහු නිදහස් වන බව යයි දෙස්ඝපලන අංශ කියයි . එම තීරණය වෙනස් කරවා  ගැනීමේ උත්සහයක් ලෙස වීරවංශ මහතා මෙම චෝදනාව  නැගු බව දශපාලන අංශවල මතයයි…

කටුනායක වැසිකිළිවලට හෑන්ඩ් ෂවර් වෙනුවට ටොයිලට් ටිෂූ

කටුනායක ගුවන්තොටුපොළේ පවතින වැසිකිළියන්හි පවතින හෑන්ඩ් ෂවර් (Bidet shower) ඉවත්කර තිබේ. ඒ වෙනුවට ටොයිලට් ටිෂූ (වැසිකිළි ටිෂූ) සෑම වැසිකිළියකමට තබා තිබේ. වතුර භාවිත කිරීම හේතුවෙන් ගුවන්තොටුපොළේ පවතින වැසිකිළි නිතරම තෙත සහිත තත්ත්වයෙන් තිබෙන නිසා ඒ වෙනුවට සිංගප්පූරු ක්‍රමයට ටොයිලට් ටිෂූ වැසිකිළිවලිට තැබූ බවත් ගුවන් තොටුපොළ බලධාරීහු  කියති . වැසිකිලි තෙත්ව තිබීමට විදේශිකයන් දැඩි අකමැත්තක් දක්වන…

පාර්ලිමේන්තු ආවේ නෑ කියූ ගම්මන්පිල වැසිකිළියේ සිට හසුවෙයි

පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතාට පාර්ලිමේන්තුවට පැමිණීමට ඉඩ ලබා නොදෙන බව පවසමින් මහින්ද පිලේ පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්නයක් මතු කරමින් පැවසුවද එම ප්‍රශ්න අසන අවස්ථාවේ උදය ගම්මන්පිල මහතා පාර්ලිමේන්තු වැසිකිලියේ සැඟව සිටි බව හෙළිදරව් වී තිබේ. එම ප්‍රශ්නයට පිළිතුරු ලබා දීම සඳහා අග්‍රාමාත්‍යවරයා විසින් අමාත්‍ය සරත් ‍ෆොන්සේකා මහතාට අවස්ථාව දුන් අතර එහිදී…

බැසිල්ට ප්‍රකෝටි ගණන් දුන් සියලු දෙනා මියගිහින් !

හිටපු ඇමති බැසිල් රාජපක්ෂ මහතාට විශාල ධනයක් හිමිකර ගැනීමට හැකි වූ ආකාරය පිළිබඳව FCID ය හා ජනාධිපති කොමිසම මගින් කෙරෙන පරීක්ෂණ වලදී තමන්ට ප්‍රකෝටි ගණනින් පරිත්‍යාග ලබාදුන් ධනපතියන් ගැන විස්තර බැසිල් රාජපක්ෂ මහතා හෙළිදරවු කොට ඇති අතර ඒ සියලු දෙනාම පාහේ මේ වනවිට ජීවතුන් අතර නැති බව දැනගන්නට ඇත . ඇතැම් ධනපතියන් බැසිල් රාජපක්ෂ මහතාට…