ගෝඨා ගත්තොත් බරපතල තත්ත්වයක්
මේ සතියේ නිව්ස් මෑන් හරක් වීරසේකර ගොයියට කතා කළේ ගෝඨා වීරයා අත්අඩංගුවට ගත්තොත් අදාහාගත නොහැකි බරපතළ තත්ත්වයක් ඇති වනු ඇතැයි ඔහු කියූ ප්රකාශයක් පැහැදිලි කරගන්නටය. ඇත්ත වශයෙන්ම හරක් මහත්තයා මොකක්ද ඔබ කියන බරපතළ තත්ත්වය කියා නිව්ස් මෑන් ඇසූ විට හරක් මහතා එකවරම කීවේ, ඒක අදහාගත නොහැකි බරපතළ තත්ත්වයක් ය කියා ය. එවිට නිව්ස් මෑන් යළිත්…