සිරිසේන මරන්න ඉන්න අයවම අගමැති කරනවා නම් මාවත් අගමැති කරන්න බැරි ඇයි..? – සභාව සිනාගන්වමින් ෆොනී අසයි

සිරිසේන මරන්න ඉන්න අයවම අගමැති කරනවා නම් මාවත් අගමැති කරන්න බැරි ඇයි..? – සභාව සිනාගන්වමින් ෆොනී අසයි

(ලංකා ඊ නිව්ස් -2018.නොවැ.27, ප.ව.10.00) මෛත්‍රීපාල සිරිසේන එදා තමන්ම මරන්නට සිටියා යැයි කියා චෝදනා කළ මහින්ද රාජපක්ෂට අගමැතිකම දුන්නා නම් අද ඔහු කියන අන්දමට ඔහුව මරන්න සිටියා යැයි කියන මට අගමැතිකම නොදෙන්නේ මන්දැයි ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා පාර්ලිමේන්තු සභා ගැබ සිනහා ගන්වමින් විමසීය. අද පැවැති පාර්ලිමේන්තු රැස්වීමද හොර ආණ්ඩුව විසින් වර්ජනය කළ අතර එහිදී ප්‍රකාශයක්…

ඔලුවේ අශුචි ගෙනයන්න එපා ! – ජනාධිපතිට පෝයදා නියම ධර්ම දේශනයක්

ඔලුවේ අශුචි ගෙනයන්න එපා ! – ජනාධිපතිට පෝයදා නියම ධර්ම දේශනයක්

සැම පෝය දිනකම රුපවාහිනියේ විකාශය කෙරෙන ජනපති සදහම් යාත්‍රා මෙවර විකාශනය කරන ලද්දේ පන්නිපිටියේ රුක්මලේ ශ්‍රී විජයවර්ධනාරාමයේ සිටයි . ජනාධිපති තුමාගේ ආරාධනයෙන් ධර්ම දේශනය පවත්වන ලද්දේ කෝට්ටේ සංග සභාවේ අනුනායක බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ අධ්‍යක්ෂ මහාචාර්ය දොඩම්පහල රාහුල හිමියන් විසිනි . ධර්ම දෙශනයෙන් කියවුනේ නායකයින් කටයුතු කලයුතු ආකාරයයි . තමන්ගේ මතයම හරියයි සිතමින් හිට්ලෙර්ලා මෙන්…

සිංගප්පූරු ගිවිසුම අහෝසි කරන්නේ නැහැ – බන්දුල තැටිය මාරු කරයි

සිංගප්පූරු ගිවිසුම අහෝසි කරන්නේ නැහැ – බන්දුල තැටිය මාරු කරයි

සිංගප්පූරු ගිවිසුම අහෝසි නොකරන බවත් එය අහෝසි කිරීම “හරක්” වැඩක් බවත් බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කරයි. බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ ඊයේ (9) පැවැති මාධ්‍ය හමුවකදීය. සිංගප්පූරු ගිවිසුම අහෝසි කරනවා වැනි හරක් වැඩ නොකරන බවත් ඊට අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කිරීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙන බවත් ඔහු එහිදී පවසා ඇත. එම ගිවිසුම…

ගමරාලගේ  මී කතුර – කිර්ති රත්නායක

ගමරාලගේ මී කතුර – කිර්ති රත්නායක

ගම  ගෙදරක ජීවත් උන මීයෙක් දවසක් දැක්කා ගමරාල අමුතු පන්නයේ පෙට්ටියක් විවෘත කරනවා. මීයා හිතුවේ මොනවා හරි අලුත් ජාතියක කෑම වර්ගයක් ගෙනල්ලා කියලා…. ඒත් පාර්සලේ ඇතුලේ තිබුනේ අලුත්ම මී කතුරක්.මී කතුරේ කතාව ගෙදර අනෙක් සත්තුන්ටත් කියන්න හිතපු මීයා ඉස්සෙල්ලාම ගියේ කුකුළා ලගට. ගෙදරට මී කතුරක් ගෙනාපු එකෙන් මට අනතුරක් නෑ. ඒකෙ අනතුර තියෙන්නේ උඹට කියල…

ඥාණසාර හිමියෝ බඩ කපා ගනිති !!!

ඥාණසාර හිමියෝ බඩ කපා ගනිති !!!

සය වසරක සිර දඩුවමක් නියම වී බන්ධනාගාර නිලධාරීන්ගේ රැකවරණ යටතේ ජයවර්ධනපුර රෝහලේ නේවාසිකව පරතිකාර ලබන ඥාණසාර හිමියන් ලබන 13 වන දා  සදුදා යටි බඩෙහි  ශල්‍යකර්මයකට භාජනය වීමට නියමිත බව රෝහල් ආරංචිමාර්ග සදයන් කරයි. උන්වහන්සේගේ වම් වකුගඩුවේ සෙ.මි. 3 2/1 (තුන හාමාරක) පමණ ගලක් ඇති බවත්, එය අසාමාන්‍ය තත්ත්වයක් බවත්, එය ඉවත් කළ හැක්කේ ශල්‍ය කර්මයකින්…

මරණ දඩුවම කැකිල්ලේ තීන්දුවක් වෙයි ! – මරන්න හිතපු කවුරුවත් ලයිස්තුවේ නෑ !
|

මරණ දඩුවම කැකිල්ලේ තීන්දුවක් වෙයි ! – මරන්න හිතපු කවුරුවත් ලයිස්තුවේ නෑ !

මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම කැකිල්ලේ තීන්දුවක් බවට පත්වනු ඇති බව දැනගන්නට ඇත . එසේ වී තිබෙන්නේ මරණ දඩුවම ක්‍රියාත්මක කිරීම සදහා තීරණ ගන්නාවිට පැවසු වර්ගයේ මත් ජාවරම් කරුවන් ජනාධිපති වරයා වෙත ලැබුණු ලයිස්තුවේ නොමැති වීම නිසාය . ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කිවේ මරණ දඩුවමට නියමවී සිරගෙදර සිට මත් ජාවාරම් කරන්නන් සදහා මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට …

බැසිල්ට සිය රට යන්න  අධිකරණයෙන් අවසර

බැසිල්ට සිය රට යන්න අධිකරණයෙන් අවසර

ඇමෙරිකානු පුරවැසියකු වන හිටපු අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාට වෛද්‍ය ප්‍රතිකාර සඳහා එරටට යාමට  කොළඹ මහාධිකරණය ඊයේ (16) අවසර ලබා දුන්නේය .පසුගිය ජනාධිපතිවරණය සමයේ දිවිනැගුම අරමුදලෙන් රුපියල් මිලියන 36 කට වැඩි මුදලක් වැය කර දිවයින පුරා ප්‍රාදේශීය සභාවලට පයිප්ප බට මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඒ මහතාට චෝදනා එල්ල වී ඇත . මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු…

සිංගප්පුරු වෙළෙඳ  ගිවිසුම කියවා නෑ – GMOA සභාපති අනුරුද්ධ පාදෙණිය ප්‍රසිද්ධ සභාවකදී පිළිගනියි
|

සිංගප්පුරු වෙළෙඳ ගිවිසුම කියවා නෑ – GMOA සභාපති අනුරුද්ධ පාදෙණිය ප්‍රසිද්ධ සභාවකදී පිළිගනියි

තමා ශ්‍රී ලංකා සිංගප්පුරු වෙළෙඳ ගිවිසුම කියව නැති බවත් එය කියෙව්වත් වෛද්‍යවරයකු වන තමාට එය තේරුම්ගත නොහැකි බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙණිය මහතා පිළිගෙන ඇත . වෘත්තීයවේදීන්ගේ සංගම් සංවිධානය විසින් සංවිධාන කරන ලද සම්මන්ත්රයකදී අනුරුද්ධ පාදෙණිය මහතා මෙම ප්‍රකාශය කළේ සභාවෙන් කල ප්‍රශ්න කිරීමකට පිළිතුරු වශයෙනි . ශ්‍රී ලංකා සිංගප්පුරු වෙළෙඳ ගිවිසුම…

කැපකිරීමේ තරම ගැන චන්ද්‍රිකා මෛත්‍රීට කියාදෙයි

පසුගිය 09 දා සඳුදා පැවති ශ්‍රී ලං.නි.ප. මධ්‍යම කාරක සභා රැස්වීමේ දී පක්ෂයේ උපදේශිකා හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය හා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා අතර උණුසුම් වචන හුවමාරුවක් සිදු වූ බව දේශපාලන අංශ කියයි. එහි දී මෛත්‍රිපාල ජනාධිපතිවරයා තමා පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වී ජීවිත පරිත්‍යාගයෙන් කටයුතු කොට රාජපක්ෂ රජය පරාජය කළ බවටත්, එයට නිසි…

තුන් දෙනෙක් හැදු “තුන් දෙනෙක් ” බලන්න ආ තුන් දෙනෙක්

හිටපු ජනාධිපතිනි චන්ද්‍රික කුමාරතුංග මහත්මියගේ මෙහෙයැවීම යටතේ පවතින ජාතික සමගිය හා සංහිදියා කාර්යාංශය වෙනුවෙන් ප්‍රසන්න විතානගේ , විමුක්ති ජයසුන්දර , අශෝක හදාගම යන අධ්‍යක්ෂ වරුන් තිදෙනා අධ්‍යක්ෂණය කළ තිදෙනෙක් ච්ත්‍රපටය එයේ කොළඹ රීගල් සිනමා ශාලාවේදී තිරගත වීය . එය නැරබීමට ජනාධිපති අගමැති හා හිටපු ජනාධිපතිනිය ද එක්ව සිටියෝය .

එස් බී දිසානායක , සුසිල් ප්‍රේමජයන්ත , ඩිලාන් පෙරේරා ඇමති ධුර වලින් ඉවතට !!!

එස් බී දිසානායක , සුසිල් ප්‍රේමජයන්ත , ඩිලාන් පෙරේරා ඇතුළු ශ්‍රී ල නි ප ඇමතිවරුන් තොගයක් ඇමති ධුර වලින් ඉවත්කිරීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කොට ඇති බව දේශපාලන අංශ වලින් දැනගන්නට ඇත . මින් ඉදිරියට දුෂිතයන් සමග ආණ්ඩු නොකරන බව ජනාධිපතිතුමා පොලොන්නරුවේදී කළ ප්‍රකාශයෙන් මෙම පුවතතහවුරු වන බව එම    දේශපාලන අංශ වැඩිදුරටත්  කියයි…

නිවුස් මෑන්ගෙ ඉන්ටොව් එක

නිවවුස් මෑන් – හලෝ මේ පොහොට්ටු පක්ෂෙ නායක ජිල් මහත්තයද? ජිල් – භාගයක් ඔව්! භාගයක් නැහැ! නිවුස් – සාමාවෙන්න මේ ජිල් මහත්තයගෙ දුරකථන අංකය නෙමේද? ජිල් – ඔවු. ජිල් මහත්තයගෙ නම්බරේ තමයි. නිවුස් – එතකොට මේ කතා කරන්නෙ පොහොට්ටු පක්ෂෙ නායක ජිල් මහත්තය නෙමේද? ජිල් – ජිල් මහත්තය තමයි කතා කරන්නෙ. එත් පොහොට්ටු පක්ෂෙ නායක…