ජනාධිපතිගේ හැසිරීමේ රහස හෙළිවෙයි – 18 අහෝසි බව තවම දන්නේ නැහැ !
ජනාධිපතිවරයාට අසීමිත බලතල ලබාදී තිබු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වන සංශෝධනය අහෝසි කොට ඇති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තවමත් නොදන්නා බව ඊයේ හෙළිදරවු වීය . ඒ 18 සංශෝධනය අහෝසි කලයුතු බව එය අහෝසි කොට වසර හතරකට පසු ඊයේ ප්‍රකාශ කිරීම මගිනි . රට යහපත් රටක් ලෙස ගොඩනැගීම සඳහා 18 වන සංශෝධනයත් 19 වන සංශෝධනයත් යන …