කසිප්පු පරිභෝජනය සියයට 500 කින් ඉහළට – බාර් වැහුවට මිනිස්සු සැපේ !

මේ වනවිට මෙරට නීතිවිරෝධ මත්පැන් නිෂ්පාදනය සහ භාවිතය 500% කින් පමණ ඉහළ ගොස් ඇති බව වාර්තා වේ. සුරාබදු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ කපිල කුමාරසිංහ මහතා පවසන්නේ මත්පැන් හල් වසා තැබුවද ජනතාව අතර පෙර පරිදිම මත්පැන් භාවිතය සිදුවන බවයි. මාධ්‍ය ප්‍රකාශක කපිල කුමාරසිංහ මහතා පවසන්නේ ලැබී ඇති එකම ප්‍රතිඵලය රජයට ලැබිය යුතු ආදායම් විශාල ප්‍රමාණයක් අහිමි…

“පරිප්පු නැත්නම් වට්ටක්කා කාපල්ලා” – දෙරණේ චතුර අල්විස්

වෙළෙඳ පොලේ පරිප්පු හිග වී ඇති නිසා ජනතාව සුපුරුදු අහාර රටාව වෙනස් කළ  යුතු බවත් , මේ වනවිට ගොවීන්ට වට්ටක්කා අස්වැන්න විකුණාගත නොහැකිව ඇති බවත් දෙරණ  මාධ්‍ය ජාලයේ චතුර අල්විස් මාධ්‍යවීදියා අද ප්‍රකාශ කළේ ය. අද දෙරණ වැඩ සටහන ඉදිරිපත් කරමින් ඔහු මෙලෙස කීවේ ජනතාව දැන් පරිප්පු වෙනුවට වට්ටක්කා කෑ යුතු බව යි. මීට සති…

යෝෂිත රාජපක්ෂ ඡන්දෙට එනවාට නාමල්ගෙන් විරෝධයක් !

මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත්‍රයා වන යෝෂිත රාජපක්ෂ මහතා මෙවර මැතිවරණයට බදුල්ල දිස්ත්‍රික්කයෙන් තරග වැදීමට සියලු කටයුතු සුදානම් කොට ඇති අතර මහින්දගේ දෙටු පුත් නාමල් රාජපක්ෂ මහතා එයට තම විරෝධය ප්‍රකාශ කොට ඇති බව මැදමුලන තතු දත් ආරංචි මාර්ග කියයි. නාමල් රාජපක්ෂ මහතා කියා ඇත්තේ දැනටමත් රාජපක්ෂවරු ගණනාවක් දේශපාලනයේ සිටින නිසා තවත් අය පැමිණිය යුතු…

“උනුත් ඒකයි ; මුනුත් ඒකයි” – GMOA කියයි

තමන් කියන ඖෂධ මාෆියාව පාලනය කරන්නට පසුගිය ආණ්ඩුවට මෙන් ම මේ ආණ්ඩුවට ද හැකි වී නැති බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ( GMOA) ප්‍රකාශ කරයි. ඔවුන් කියන්නේ රජයේ රෝහල්වල ඖෂධ හිගයට විසදුම් දීමට ද ආණ්ඩු දෙක ම අසමත් වූ බව යි . ඖෂධ හිග බව පසුගිය රජය සමයේ තමන් කියන විට නිලධාරීනේය නොපිළිගත් බවත් ,…

නාලක ගොඩහේවා ඡන්දය කරන්න සරණගේ නිවසේ පදිංචියට යයි

වියත් මග සංවිධානය හරහා මෙවර මහ මැතිවරණයට ගම්පහ දිස්ත්‍රික්කයේ පොහොට්ටුවෙන් තරග වැදීමට අපෙක්ෂාවෙන් සිටින ආචාර්ය නාලක ගොඩහේවා මහතා පසුගිය බ්‍රහස්පතින්දා (27) ගම්පහ බණ්ඩාරවත්තේ පිහිටි සරණ ගුණවර්ධන මහතාට අයත් නිවසට කුලී පදනම යටතේ පදිංචියට ගියේය. එදින උදෑසන මහා සංඝරත්නය  විෂයෙහි විශේෂ දානමය පුන්‍යකර්මයක්ද එම නිවසේ පවත්වා තිබේ. එදින අගමැති මහින්ද රාජපක්ෂ මහතා පහළ යාගොඩ වෘත්තීය පුහුණු…

|

” ඇමෙරිකන් මර උගුල ” අධ්‍යයනයට ජනපතිගෙන් කමිටුවක්

ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ වේදිකාවලදී ” ඇමෙරිකන් මර උගුල ” ලෙස හදුන්වනු ලැබූ මිලේනියම් චැලේන්ජ් කොපොරේසන් හෙවත් MMC ගිවිසුම අධ්‍යනය කොට වාර්තා කිරීමට ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා විසින් කමිටුවක් පත්කරනු ලබා ඇත . මෙම කමිටුවේ සභාපති වශයෙන් ආචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා පත්කොට තිබේ . කෙසේ වෙතත් ජනාධිපති ගොටාභය රාජපක්ෂ මහතා ගේ මතිවර වේදිකාවේ කීවේ…

|

“බැදුම්කර පචයෝ” – (1) නිදොස්වූවන්ට මඩගැසීම – සී ජේ අමරතුංග

බැදුම්කර හොරු ගැන බොහෝදෙනා කතාකරති . ඒ ඇතැම් කතා අසන විට හැගෙන්නේ බැදුම්කර හොරුන්ට වඩා “බැදුම්කර පචයන්” ගේ හානිය භයානක බවයි . “බැදුම්කර පචයන්” ගේ කාර්යය වී ඇත්තේ පරීක්ෂණ වලින් නිදහස් වූ දේශපාලඥයන්ට මඩ ගැසීමය . ඒ සදහා ඇතැම් ජනමාධ්‍ය මෙන්ම මාධ්‍යවේදීන් පිරිසක් ද යොදාගෙන ඇත . මොවුන්ගේ උත්සාහය වී ඇත්තේ උනුත් හොරු අපිත් හොරු…

ගෝඨාබය නම් ඒ මහා සහජීවන දේශපාලනඥයා !

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා යනු එදා මෙදාතුර ශ්‍රී ලංකාවේ බිහිවූ අති විශිෂ්ටතම සහජීවන දේශපානඥයාය. දකුණු අප්‍රිකාවේ හිටපු ජනාධිපති නෙල්සන් මැන්ඩෙලා පරදන තරමේ සහජීවනයක් සහ සංහිදියාවක් එකිනෙකට ශ්‍රී ලංකාවේ ප්‍රතිවිරුද්ධ ජනකොටස් අතර ඇතිකිරීමට ජනාධිපති අපේක්ෂක ධුරය ලබාගෙන මසක් වැනි කෙටි කාලයක් තුල ඔහුට හැකිවිය. ජනාධිපති අපේක්ෂක ධුරයෙන් මෙතරම් සේවයක් ඉටුකලේ නම්…

“බාප්පණ්ඩිය බිය නොවන්න. විවාදයට මම යන්නෙමි” – නාමල් ගෝඨාව විහිළුවක් කරයි

ප්‍රසිද්ධ විවාදයකට පැමිණෙන ලෙස සජිත් ප්‍රේමදාස මහතා විසින් ගෝඨාභය රාජපක්ෂ මහතාට අභියෝග කර තිබියදී ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ සඳහා නොඑන්නේ සජිත් තවමත් ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දක්වා නොමැති නිසා බවත් අවශ්‍ය නම් ඒ වෙනුවට තමන්ට පැමිණිය හැකි බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඊයේ (29) ප්‍රකාශ කර තිබිණි.  එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ආණ්ඩුවේ ජනාධිපතිවරණ අපේක්ෂකයා වන…

ප්‍රේමදාස මැතිණිය තම වයස ගැන වජිරට ඇත්ත කියයි

පසුගියදා ගාල්ලේ පැවැති රැස්වීමක් අවසානයේ කතා බහකදී හේමා ප්‍රේමදාස මැතිනිය සිය වයස ගැන වජිර අබේවර්ධන මහතාට හෙළිදරව් කළේය. රැස්වීම පැවතියේ ගාලු දිස්ත්‍රික්කයේ එජාප ඡන්ද පොළ 770ක් භාරව සිටින සංවිධායකයන් දැනුම්වත් කොට ඔවුනට උපදෙස් දීම සඳහාය. සෑම ඡන්ද පොළකම ඡන්දය දීමට නියමිත ඡන්දාදායක ලැයිස්තු හා වෙනත් තොරතුරු අඩංගු ලිපි ගොනුවක් සියලු ඡන්ද පොළ සංවිධායකයන්ට බෙදා දෙන…

මාධ්‍යයේ තියනදේ ඇත්ත වුවා නම් දැන් යූ එන් පී එකක් නෑ – රනිල් කරුට කියයි

තමන් හා එක්සත් ජාතික පක්ෂය ගැන මාධ්‍ය වාර්තා විශ්වාස නොකරන ලෙසත් , එම වාර්තා ඇත්ත වුවා නම් මේ වනවිට ඒ ජා ප යක් නැති වියයුතු බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කතානායක කරු ජයසුරිය මහතාට පවසා ඇත . පසුගිය සදුදා මීරිගම ප්‍රදේශයේ උත්සවයකදී දෙදෙනා හමුවූ අවස්ථාවේදී රනිල් වික්‍රමසිංහ මහතා මෙම ප්‍රකාශය කළේ මාධ්‍ය වාර්තා කළ පුවතක…

ගයන්තට වජිරගෙන් අපූරු උත්තරයක්

වජිර අබේවර්ධන ඇමතිවරයා එක්සත් ජාතික පක්ෂය තුළ විධායක ජනාධිපතිධුරය පවත්වාගෙන යා යුතුය යන මතය දිගටම නියෝජනය කළ නායකයකු ලෙස ප්‍රකටය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ යෝජනා සම්මත කළ අවස්ථාවේදී ද එයට එරෙහිව තනිවම පෙනී සිටියේ වජිර අබේවර්ධන මහතාය. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාව සම්මත කිරීම සඳහා පසුගිය 16දා කැබිනට් මණ්ඩලය කැඳවු…