|

රනිල්ට ජනාධිපති තනතුරේ වසර දෙක ම ඉන්න ම වෙනවා – ජාජබ පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත්

  ජනාධිපති තනතුරට පත්ව සිටින රනිල් වික්‍රමසිංහ මහතාට ඉදිරි වසර දෙකේ ම එම තනතුර දරන්නට අනිවාර්යයෙන්  සිදුවන බව ජාතික ජන බලවේගයේ විධායක සභික පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ප්‍රකාශ කරයි. නොවැම්බර් මාසයෙන් පසුව ජනාධිපතිවරණයක් කැඳවීමේ බලය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව රනිල් වික්‍රමසිංහ මහතාට නැති බව ඒ මහතා කියයි. විජිත හේරත් මහතා කියන්නේ ජනාධිපතිවරණයක් යලි කැඳවිය හැක්කේ…

|

ගුවන් නියමුවෙක් වෙන්න බැරිවීම ගැන සජිත් කනස්සල්ලෙන් !

  තමන් දේශපාලනයට ආවේ නැතිනම් අද වන විට ගුවන් නියමුවෙකු බව විපක්ෂනායක සහ සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස මහතා ඊයේ කොළොන්නාවේ පැවති ජන මහුවක දී ප්‍රකාශ කොට ඇත. තම ආශාව කැමැත්ත තිබුණේ ගුවන් නියමුවකු වීමට බවත්  ඒ මහතා ප්‍රකාශ කළේය. අද ශ්‍රී ලංකාව යන රාජ්‍ය ද බංකොලොත් තත්ත්වයට පත්වී ඇති බවත්, එය හරියටම උඩු…

රුපියල නගින බහින එකටත් බෙල්ට් එකක් දාන්න පුළුවන් – ජනාධිපති

  රුපියල ඉහළ පහළ යාම පාලනය කිරීම සඳහා ද අවශ්‍ය නම් බෙල්ට් එකක් දැමිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇති බව ඇතැම් ඕපාදුප අඩවි වාර්තා කර තිබේ. මුදල් අමාත්‍යංශයේ නිලධාරීන් සමග පැවති සාකච්ඡාවක දී ජනාධිපතිතුමා මේ ප්‍රකාශය කර ඇත්තේ විපක්ෂයෙන් කී කතාවක් ගැන සඳහනකට පිළිතුරු වශයෙනි. විපක්ෂයෙන් කියා ඇති කතාව නම් “රුපියලත් රනිල්ගේ…

|

උද්ඝෝෂකයින්ට ප්‍රමිතියෙන් යුතු කඳුළු ගෑස් ගහන බවට පොලිසියෙන් සහතිකයක් !

    උද්ඝෝෂන විසුරුවා හැරීම සඳහා පොලිසිය කල් ඉකුත් වූ කඳුළු ගෑස් පාවිච්චි නොකරන බවත්, ඉහල ප්‍රමිතියෙන් යුතු කඳුළු ගෑස් පාවිච්චි කරන බවත්, පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජෙෂ්ට පොලිස් අධිකාරී නිහාල් තල්දුව මහතා ප්‍රකාශ කරයි. පොලිසිය උද්ඝෝෂණ විසුරුවා හැරීමට කල් ඉකුත් වූ කඳුළු ගෑස් භාවිතා කරන බවට එල්ල වී ඇති විරෝධයට ප්‍රතිචාර දක්වමින් ඒ මහතා මේ…

|

ඒ ඡන්දෙ පුල්ලෙයාර්ගෙ කසාදෙ වගේ – මහින්ද

මැතිවරණය පිළිබඳව සීමා නිර්ණය කොමිසමේ සභාපති හිටපු මැතිවරණ කොමසාරිස් මහින්ද දේශප්‍රිය මහතා පලකළ අදහසක් වෙත මේ වනවිට බොහෝදෙනෙකුගේ අවධානය යොමුව තිබේ. “ඔහොම යං…ඔහොම යං…දිමුත් & මෙන්ඩා නියමයි” ඒ මහතා සිය ෆේස්බුක් ගිණුමේ තැබූ සටහනකට ලැබුණු ප්‍රතිචාරයකට ප්‍රතිචාර දක්වමින් ඔහු මෙම අදහස සඳහන් කර තිබේ. එහි සඳහන් වන්නේ මෙවැන්නකි. “ඒ ඡන්දෙ පුල්ලෙයාර්ගෙ කසාදෙ වගේ, ශිව දෙවියො…

|

වහා ම තනතුරෙන් අස්වෙනු ! වසන්ත මුදලිගේ ජනාධිපති රනිල්ට නියෝග කරයි !!

  ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වහා ම තනතුරින් ඉල්ලා අස්විය යුතු බවත් නැතහොත් පන්නන බවත්, අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම් කරු වසන්ත මුදලිගේ මහතා ඊයේ පැවති මාධ්‍ය සාකච්ඡාවක් අමතා ප්‍රකාශ කළේය. රජා එලවූ තමන්ට දොරටුපාලයා එළවීම කජ්ජක් නොවන බව ද ඒ මහතා කී ය. ආණ්ඩුව ද ඉල්ලා අස් විය යුතු බව මුදලිගේ මහතා…

|

අනුර කුමාර දිසානායක ආරක්ෂක මණ්ඩල රැස්වීමට ගිහින් !!!

  පසුගියදා පැවති ආරක්ෂක මණ්ඩල රැස්වීමේ දී පළාත් පාලන මැතිවරණය පිලිබඳ බුද්ධි අංශ වාර්තාවක් ජනාධිපතිතුමා අතට ලැබුණු බවත්, මැතිවරණයේ දී ජාතික ජන බලවේගය ඉදිරියෙන් සිටින බව එහි සඳහන්ව තිබු බවත්, ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ඊයේ පැවති ජන හමුවක දී ප්‍රකාශ කළේය. එම වාර්තාව දුටු මොහොතේ රනිල් වික්‍රමසිංහ මහතගේ මුහුණ ඇඹුල් වූ…

සජිත් මහත්තය මිනී මරල තියෙනවද..- සුජීව.. // ඔවු..- ජනතාව.. // කවුද යකෝ ඔවු කිවුවෙ..- සුජීව

  සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති සමගි ජන බලවේග ප්‍රචාරක රැලියකදී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා විමසුවේ ‘සජිත් ප්‍රේමදාස මහත්තය මිනී මරල තියෙනවද’ යනුවෙනි. ජන රැලියට පැමිණ සිටි ජනතාව කිහිපදෙනෙකු ‘ඔව්’ යැයි පිළිතුරු දුන්හ. ‘කවුද යකෝ ඔවු කිවුවෙ’ යයි මන්ත‍්‍රීවරයා වහා විමසීය. මේ දිනවල සේනසිංහ සමගි ජනබලවේල වේදිකාවේ ප්‍රධාන කථිකයකු ලෙස කටයුතු කරමින් රට…

|

රට ගොඩ ගත හැකි රහස සජිත් හෙළිකරයි

  ර්අබුදයට මුහුණ දී ඇති රට ගොඩ ගත හැකි ක්‍රමය සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා හෙළිදරව් කොට තිබේ. ඒ මහතා කියා ඇත්තේ රට ගොඩ ගත හැකි එක ම ක්‍රමය ආර්ථිකය ශක්තිමත් කිරීම බවයි. මහනුවර දිගන ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් ඒ මහතා මෙම කරුණ හෙළිදරව් කොට තිබේ.  

|

ද්වේශ සහගතව චෝදනා කොට අපහාස කළයි සරුවා සුනිල් බිලියනයක් වන්දි ඉල්ලයි !

  2012 වසරේ බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ චෝදනාවට ඔහුට එරෙහිව පවරා තිබූ නඩුවකින් නිදොස් කොට නිදහස් වූ අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති සාරුව ලියනගේ සුනිල් තමාට ද්වේෂසහගත චේතනාවෙන් චෝදනා එල්ල කළේ යැයි කියමින් නීතිපතිවරයාගෙන් සහ පොලිස් නිලධාරීන්  දෙදෙනෙකුගෙන්  රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා කොළඹ දිසා අධිකරණයේ නඩුවක් ගොනු කර ඇත. 2012 වසරේ බාලවයස්කාර දැරියක් දූෂණය කිරීම (ව්‍යවස්ථාපිත දූෂණය)…

|

මමත් බුද්ධාගමට බොහෝ අපහාස කර ඇත ; නමුත් සේපාල වගේ මුදල් හොයාගන්න බැරිවුනා – ආචාර් ය නිර් මාල් රංජිත් දේවසිරි

  තමන් ද බුදුදහමට බොහෝ අපහාස කර ඇති නමුත් සේපාල් අමරසිංහ තරම් එමගින් මුදල් ඉපදීමට නොදැන සිටීම ඛේදවාචකයක් බව ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා සඳහන් කරයි. සේපාල අමරසිංහගේ යූ ටියුබ් ආදායම ප්‍රසිද්ධ ප්‍රසිද්ධ කිරීම බුද්ධාගමට අපහාස කිරීම වැඩි කිරීමට කරන ලද කුමන්ත්‍රණ බවද හෙතෙම සඳහන් කරයි. යූ ටියුබයේ වීඩියෝ පල කිරීමෙන් සේපාල අමරසිංහ ගේ වාර්ෂික…

|

ජනතාව ලක්ෂ ගණනින් පාරට බස්සන්න හැකියාව තිබුනත් එසේ කළේ නැහැ – සජබ මන්ත්‍රී එස් එම් මරික්කාර්

  ආණ්ඩුවට එරහිව ලක්ෂ ගණනක් ජනතාව පාරට බස්සන්න තමන්ට හැකියාව තිබුණ ද වගකිව යුතු විපක්ෂයක් ලෙස තමන් එසේ නොකළ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර් මහතා මාධ්‍ය හමුවක් අමතමින් ප්‍රකශ කළේය. සංචාරක කර්මාන්තයට , ආයෝජනවලට ඇතිවිය හැකි බලපෑම සලකා මෙතෙක් ජනතාව පාරට බැස්සවීම නොකළ ද පළාත් පාලන චන්දය කල් බඩුම හොත් ජනතාව…