මහින්දගේ “වාසනා බෝලය” නැතිවී මගුල් ගෙදර ජංජාලයක් !
මහජනයා වසී ගරාගැනීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිතර අතේ තබාගෙන සිටින මැණික් එබ්බවූ රත්තරන් බෝලය අස්ථානගතවීම නිසා කොළඹ සිනමන් ග්රෑන්ඩ් හෝටලයේ පැවති මංගල උත්සවයකදී කලබැගෑනියක් සිදුවූ බව වාර්තා වෙයි . තමන්ගේ වටිනා රන් බෝලය නැතිවූ බව මහින්ද රාජපක්ෂ මහතා හෝටල් කළමනාකරණයට දැන්වීමෙන් පසුව එය සොයා ගැනීමට සේවක පිරිසක් විශේෂ රහස් මෙහෙයුමක යෙදවීමටද හෝටල් …