මහින්දගේ “වාසනා බෝලය” නැතිවී මගුල් ගෙදර ජංජාලයක් !

මහජනයා වසී ගරාගැනීම සදහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා නිතර අතේ තබාගෙන සිටින මැණික් එබ්බවූ රත්තරන් බෝලය අස්ථානගතවීම නිසා කොළඹ සිනමන් ග්රෑන්ඩ් හෝටලයේ පැවති මංගල උත්සවයකදී කලබැගෑනියක් සිදුවූ බව වාර්තා වෙයි . තමන්ගේ වටිනා රන් බෝලය නැතිවූ බව මහින්ද රාජපක්ෂ මහතා හෝටල් කළමනාකරණයට දැන්වීමෙන් පසුව එය සොයා ගැනීමට සේවක පිරිසක් විශේෂ රහස් මෙහෙයුමක යෙදවීමටද හෝටල් …

අයවැයට විරුද්දව චන්දය දෙන්න මහින්ද පිල ජනාධිපතිගේ අවසර ඉල්ලන්න යයි !

පොදු විපක්ෂය ලෙස හදුන්වගන්නා ඒ ජ නි ස මහින්දවදී කණ්ඩායම මෙම අයවැය ලේඛනයට විරුද්දව චන්දය දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් විශේස අවසරයක් ලබා ගැනීමට උත්සාහ දරමින් සිටින බව වාර්තා වෙයි . සන්ධාන මන්ත්‍රී කණ්ඩායමේ සදුදා රැස්වීමේදී අයවැයට පක්ෂව චන්දය දීමට තීරණය කොට ඇති අතර මහින්ද පිලේ උදවිය ඉන් පසුව ඉල්ලා ඇත්තේ තම කණ්ඩායමට ජනාධිපති තුමා…

මහින්ද සැමරුවේ ජනාධිපති පත්වීමේ දසවන සංවත්සරයද ?

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ 70 වන ජන්ම දිනය ලෙස පවසමින් උත්සව හා ආගමික වතාවත් රැසක් පසුගිය දින  දෙකේ සංවිධානය කොට තිබුනද ඒ මහතා ඇත්ත වශයෙන්ම සැමරුවේ රටේ ඉහළම තනතුර වන ජනාධිපති ධුරයට පත්වීමේ දසවන සංවත්සරය බව එතුමාට සම්බන්ධ අපගේ ආරංචි මාර්ග කියයි . එතුමාගේම වැරදි තීරණ නිසා දස වසරක් ගතවීමට පෙර තනතුර අහිමි වුවද…

ඇමැති රාජිත ගත් මුදල් ආපසු දුන් බවට හඩපටයක් එයි .

අවන්ගාඩ් සභාපති නිශ්ශංක සේනාධිපතිගෙන් ඇමැති රාජිත  සේනාරත්න මහතා ලබාගත් බව කියන ලක්ෂ පනහක මුදල ආපසු දුන් බව කියන දුරකථන ඇමතුමක හඩ පටයක්ද දැන් අන්තර් ජාලයට නිකුත්වී ඇත . මෙහිදීද සංවාදය සිදුවන්නේ රාජිතගේ ලේකම් , ඖෂධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති සයුරු සමරසේකර හා අවන්ගාඩ් අධිපති නිශ්ශංක සේනාධිපති අතරය . මෙහිදී සයුරු නිශ්ශංක ට කියන්නේ ඇමතිතුමා මුදල් ආපසු…

අවන්ගාඩ් සභාපති නිශ්ශංක , ඇමැති රාජිතට ගේමක් දීලා !

රාජිත සේනාරත්න ඇමතිවරයාට රුපියල් ලක්ෂ පනහක මුදලක් අවන්ගාඩ් සමාගමෙන් ලබාදුන් බව කියන දුරකථන සංවාදයක් එම සමාගමේ සභාපති නිශ්ශංක සේනාධිපති මහතා විසින් පටිගත කොට ඇති අතර ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය මගින් එය දැන් ප්‍රකාශයට පත්කොට තිබේ . එම හඬ පටයේ ඇත්තේ රාජිත සේනාරත්න මහතාගේ ලේකම්වරයකු හා එතුමාගේ අමාත්‍යංශය යටතේ ඇති රාජ්‍ය ඖසධ නිෂ්පාදන සංස්ථාවේ සභාපති…

නිමල් සිරිපාලට “අගමැතිකමේ” ලනුවක් දීලා !

අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආණ්ඩුව පෙරලා හදන නව ආණ්ඩුවක අගමැති තනතුර නිමල් සිරිපාල ඇමතිවරයාට ලබාදෙන බවට මහින්ද කණ්ඩායමෙන් ලනුවක් දී ඇති බව දශපාලන ආරංචි මාර්ග කියයි .මෙම නව ආණ්ඩුව ඉතා ඉක්මනින් පිහිටුවීමට හැකි බවට විශ්වාසයක් ගොඩනගා ඇති බවද කියති .එම ආරංචි මාර්ග කියන්නේ “දැන් යහපාලනේ කෑලිත් ඉවරයි ” කියමින් සිරිපාල ඇමතිවරයා ආණ්ඩුවට පහර ගසන්නට පටන්ගෙන…

දොස්තර ඇමැති රාජිතට මාරපන ඇමතිගෙන් අභියෝගයක්

තිලක් මාරපන ඇමතිවරයා තම තනතුරෙන් ඉවත්වීමත් සමග රාජිත සේනාරත්න , චම්පික රණවක ඇතුළු ඇමතිවරුන් පිරිසකට බලවත් අභියෝගයක් එල්ලකොට ඇති බව දේශපාලන නිරීක්ෂකයෝ කියති .එනම් ඇවන්ට් ගාඩ් සමාගමට එරෙහිව ඔවුන් නැගු චෝදනා දැන් නීතිය හමුවේ ඔප්පුකර පෙන්වීමයි . මාරපන ඇමැතිවරයාගේ ස්ථාවරය නම් එම චෝදනා කිසිදා ඔප්පු කළ නොහැකි බවයි . ඔහු ඇමැති තනතුරින් ඉල්ලා අස්වූයේ කැමති…

උදලාගම කොමිසමෙන් විස්මිත සොයාගැනීම් ගණනාවක් !

මුතුර්හි සහන සේවකයන් ඝාතනය , ත්‍රිකුණාමලයේ සිසු ඝාතනය ඇතුළු සිදුවීම් 16ක් ගැන සෙවීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පත්කළ උදලාගම ජනාධිපති පරීක්ෂණ කොමිසම විස්මිත සොයාගැනීම් ගණනාවක් සිදුකොට ඇතත් ඒ ගැන ප්‍රමාණවත් අවධානයක් යොමුවී නැත . මුතුර්හි සහන සේවක ඝාතනය ගැන කොමිසම කියන්නේ එය එල් ටී ටී ඊ ය හෝ පොලිසිය හෝ වෙනත්  කණ්ඩායමක් විසින් හෝ…

චන්න – උපුලි නම් විකුණා ලක්ෂ අසූවකට විදලා !

2010 නොවැම්බර් 18 ද පැවති හම්බන්තොට වරයා විවෘත කිරීමේ උළලේ දී ඉදිරිපත් කළ නර්තනය සදහා තමන්ට ලක්ෂ 150ක් ගෙවූ බවට වාර්තා පලවී ඇතත් තමන්ට ලැබුනේ හැට අට ලක්ෂ අසු අටදහස් එකසිය විසි පහක මුදලක් පමණක් බව චන්න විජේවර්දන , උපුලි පණිභාරත  දෙදෙනා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි . එම මුදල ලබාගත්තේ ශිල්පීන් 200ක් පමණ දෙනා…

වෙනම පෙරමුණක් හුදන කතාව පට්ටපල් බොරුවක් බව ගාමිණී ලොකුගේ ජනාධිපතිට කියයි

එක්සත් ජනතා නිදහස් සන්ධානයට එරෙහිව වෙනම පෙරමුණක් හදන්න තම නිවසේ පැවති රැස්වීමකදී තීරණය කළ බවට පළවූ මදය වාර්තා පට්ටපල් බොරු බව ගාමිණී ලොකුගේ මන්ත්‍රීවරයා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට ප්‍රකාස කොට ඇත . ඒ මහතා මෙම ප්‍රකාශය කළේ පසුගියදා පැවති ශ්‍රීලනිප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමේ දීය .එහි දී එස් බි දිසානායක මහතා එල්ලකළ චෝදනාවකට පිළිතුරු දෙමින් ලොකුගේ…

“නැතිවූ” ගමන් බලපත්‍රයකින් රට යන්න ගොස් වීරවංශ “නැතිවෙයි”

මීට වසර ගණනාවකට පෙර අස්ථාන ගතවූ බවට විමල් වීරවංශ මහතා විසින්ම දන්වා අවලංගු කරවාගෙන තිබූ රාජ්‍යතාන්ත්‍රික ගමන් බලපත්‍රයක් උපයෝගී කොටගෙන විදේශ ගතවීමට ගිය විමල් වීරවංශ මන්ත්‍රීවරයා පසුව තවත් ගමන් බලපත්‍රයක් ඉදිරිපත් කීරීම නිසා රක්ෂිත බන්ධනාගාර ගතනොවී අනු නවයෙන් බේරුනේ අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ මැදිහත්වීම නිසා බව වාර්තා වෙයි .ගමන් බලපත්‍ර දෙකක් ලග තබා ගැනීම ජාත්‍යන්තර…

මහින්ද පත්කළ දේශීය කොමිසම බොරු දේශප්‍රේමීන්ගේ රෙදි ගලවලා !

යුද සමයේ අතුරුදන් වුවන් ගැන සෙවීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් පත්කරන ලද මක්ෂ්වෙල් පරණගම කොමිසන් සභාවේ පරීක්ෂණ වාර්තාව මගින් පසුගිය රජයේ දුෂිත මැති ඇමතිවරුන් පිලිබදව තොරතුරු හෙළිකොට ඇති බවත් ,එමනිසා එම වාර්තාව ප්‍රසිද්ද කිරීමද ප්‍රශ්නයක් වී ඇති බවත් කොළඹ දේශපාලන ආරංචි මාර්ග කියයි . එම වාර්තාවේ දුෂිතයන් ලෙස නම් සදහන් ඇතැම් ඇමතිවරුන් වත්මන්…