|

ජනාධිපතිගේ හැසිරීමේ රහස හෙළිවෙයි – 18 අහෝසි බව තවම දන්නේ නැහැ !

ජනාධිපතිවරයාට අසීමිත බලතල ලබාදී තිබු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 18 වන සංශෝධනය අහෝසි කොට ඇති බව ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා තවමත්  නොදන්නා බව ඊයේ හෙළිදරවු වීය . ඒ 18 සංශෝධනය අහෝසි කලයුතු බව එය  අහෝසි කොට වසර හතරකට පසු ඊයේ ප්‍රකාශ කිරීම මගිනි . රට යහපත් රටක්  ලෙස ගොඩනැගීම සඳහා  18 වන සංශෝධනයත් 19 වන සංශෝධනයත් යන …

ලෝක කුසලානය 2019 : “අවිශ්ක ප්‍රනාන්දු කොහෙද හිටියේ ?”

2019 ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකා-එංගලන්ත තරගය එක්සත් රාජධානියේ හෙඩින්ලි ක්‍රීඩාංගනයේදී සිකුරාදා (ජුනි 21) ආරම්භ විය. ශ්‍රී ලංකා ආරම්භක පිතිකරුවන් වන නායක දිමුත් කරුණාරත්න සහ කුසල් ජනිත් පෙරේරා පළමු පන්දුවාර දෙක තුළ දැවී ගිය අතර ඉන් අනතුරුව ශ්‍රී ලංකා ඉනිමට ජීවයක් එක් කළේ තම පළමු ලෝක කුසලානය තරගය ක්‍රීඩා කළ 21 හැවිරිදි අවිශ්ක ප්‍රනාන්දුය. ලහිරු…

සහරාන් හෂීම් ගෝටාභයගේ ඔත්තුකාරයෙක් !!!
|

සහරාන් හෂීම් ගෝටාභයගේ ඔත්තුකාරයෙක් !!!

පාස්කු ඉරිදා ප්‍රහාරය මෙහෙයවූ සහරාන් හෂීම් පසුගිය රජය සමයේ  ගොටාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්ව සිටියදී  ඔත්තුකාරයකු ලෙස රජයන් වැටුප් ලබාගෙන ඇති බව හෙළිදරවු වෙයි . විමල් වීරවංශ මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් සභානායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ඊයේ පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ සහරාන් හෂීම් ඇතුළු ජාතික තව්හිඩ් ජමාත් සංවිධානයේ තිස් දෙනකුට පසුගිය රජය වැටුප් ගෙවා ඇති බවයි ….

මේ කවුද ? මොනවද කරන්නෙ ?

🔷මම කළේ සමාජ මාධ්‍ය ඔස්සේ තොරතුරු දෙන එක විතරයි. හානේ ඕගොල්ලො රට ගිනි තියනව ද ? 🔷මම කළේ Facebook එකේ පොඩි දෙයක් ලියන එක විතරයි. හානේ ඕගොල්ලො කඩ පේළියක් ම ගිනි තිබ්බ ද ? 🔷මම කළේ මගේ ජාතිය ගැන පොර ටෝක් එකක් දීපු එක විතරයි. හානේ ඕගොල්ලො අනෙක් ජාතියෙ එකෙක්ගෙ කණ පළන්න ගියා ද ? 🔷මම…

බුද්ධි අංශ වාර්තා පත්තරේ දාන්නලු…. ජනාධිපතිට දැනුම්දෙන නොවරදින ක්‍රමයක්….

බුද්ධි අංශ ලබාදෙන යෝජනා පුවත්පත්වල  පළකිරීමේ යෝජනාවක් ගැන කතාබහට ලක්ව ඇති බව කියති. ජනාධිපතිතුමා බොහෝ දේ දැනගන්නේ පත්තරෙන් නිසා, පුවත්පත්වල පළ කිරීමෙන් එතුමා හොඳින් දැනුවත් කළ හැකි බව මෙම යෝජනාව ගෙන එන උදවිය කියති. ඔවුන් එසේ කියන්නේ, එලෙස කළ විට මට කිව්වේ නෑ  කියා හෝ මම දැන සිටියේ නැහැ කියා හෝ කීමට ජනාධිපතිතුමාට අවස්ථාවක් නොලැබෙන…

ඒකාබද්ධය පච වෙයි !  තෙල් පිරිපහදුවේ ආරම්භක උත්සවයට ඕමාන විදේශ ඇමති එයි .
|

ඒකාබද්ධය පච වෙයි ! තෙල් පිරිපහදුවේ ආරම්භක උත්සවයට ඕමාන විදේශ ඇමති එයි .

හම්බන්තොට මිරිජ්ජවිල ඉදිකෙරෙන කනිජ තෙල් පිරිපහදුවේ ආරම්භක උත්සවය සඳහා සහභාගී වීමට ඕමාන් ඛනිජ තෙල් සහ ස්වභාවික වායු පිළිබද අමාත්‍ය ආචාර්ය මොහොමඩ් හමාඩ් අල් රූමි මහතා ඇතුළු දූත පිරිසක් දිවයිනට පැමිණ ඇත. ඩොලර් බිලියන 3.8ක මෙම පිරිපහදුවට ඕමානයේ සම්බන්දයක් නැතැයි ද ආණ්ඩුව බොරු කියන්නේ යයි ද කියමින් ඒකාබද්ධ විපක්ෂයහා ඇතැම් ජනමාධ්‍ය පසුගිය දිනවල විශාල ප්‍රචාරයක් ගෙන…

දම්මික පෙරේරාගේ පණ්ඩිත වාක්‍යයට අගමැති රනිල්ගෙන් කිස් කන පිළිතුරක් !

දම්මික පෙරේරාගේ පණ්ඩිත වාක්‍යයට අගමැති රනිල්ගෙන් කිස් කන පිළිතුරක් !

ශ්‍රී ලංකාවේ ආර්ථික  සංවර්ධනය පිළිබඳ වැදගත් සකච්චාවක් පසුගිය සතියේ කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්විණි  . “ෆයර්සයිඩ් චැට් 2019” ලෙස නම්කර තිබු එය සංවිධානය කොට තිබුණේ ඩේලි එෆ් ටී පුවත්පත සහ ජාත්‍යන්තර වාණිජ මණ්ඩලය එක්වය . විදෙස් තානාපති නිලධාරීන් , ව්‍යපරිකයින් ඇතුළු  විශාල පිරිසක් එයට එක්ව සිටියහ . මෙම සමුළුවේදී අදහස් දැක්වූ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා කිවේ…

සිංගප්පුරුවට උත්තර දෙන්න ගිහින් ජනාධිපති මාධ්‍ය අංශය කකුල කටේ දාගෙන !

සිංගප්පුරුවට උත්තර දෙන්න ගිහින් ජනාධිපති මාධ්‍ය අංශය කකුල කටේ දාගෙන !

අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට භාරදෙන ලෙස කළ ඉල්ලීමට ප්‍රතිචාර නැති බවට ජනාධිපතිතුමා කළ ප්‍රකාශයකට සිංගප්පුරු රජයේ පිළිතුර පතික්ෂේප කරන්නට නිවේදනයක් නිකුත් කරමින්  ජනාධිපති මාධ්‍ය අංශය කකුල කටේ දාගෙන ඇත . අවශ්‍ය සියලු ලිපි භාර දී ඇති බව එහි මුලින් කියා තිබුනද අවසානයේ කියන්නේ සිංගප්පුරුව තවත් තොරතුරු ඉල්ලා ඇති බව හා එම තොරතුරු ලබාදීමට නීතිපතිවරයා…

ඇමැති මණ්ඩලයේ නාමලේඛණය GMOA අනුමැතියට යොමු කරනවා –  නලීන් බණ්ඩාර
|

ඇමැති මණ්ඩලයේ නාමලේඛණය GMOA අනුමැතියට යොමු කරනවා – නලීන් බණ්ඩාර

ඇමැති මණ්ඩලයට පත් කරන්නේ කවුරුන්ද යන්න ලේඛණය සකස් කර එය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අනුමැතියට ඉදිරිපත් කරන බව එක්සත් ජාතික පක්ෂ පර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පවසයි. ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ ඊයේ අරලියගහ මන්දිරයේ පැවති මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමිනි. එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න මහතා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස පත් නොකරන ලෙසත්…

උසස් පෙළ විෂය නිර්දේශට අනුවත් වසර හතරහමාරකට පෙර පාර්ලිමේන්තුව විසුරුවිය නොහැකියි.

උසස් පෙළ විෂය නිර්දේශට අනුවත් වසර හතරහමාරකට පෙර පාර්ලිමේන්තුව විසුරුවිය නොහැකියි.

උස්ස පෙළ සිසුන්ගේ විෂය නිර්දේශයට අනුවද ජනපතිවරයාට වසර හතරහමාරකට පෙර පාර්ලිමේන්තුව විසුරුවිය නොහැකි බව පැහැදිලිව සදහන්වේ. දේශපාලන විද්‍යාව නව විෂය නිර්දේශයේ ගුරු මාර්ගෝපදේශයේ මේ බව පැහැදිලිව සදහන්වේ. “මුල් ව්‍යවස්ථාවට අනුව පාර්ලිමේන්තුවේ නිල කාලය වසර සයක් වුවද, මෙම සංශෝධනයට අනුව (එනම් 19වැනි සංශෝධනය) පාර්ලිමේන්තුවේ නිල කාලය වසර පහකි. තවද, ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසුරුවා හැරිය හැක්කේ මහ මැතිවරණයකින්…

ජනාධිපති තාත්තා

අපේ තාත්තාට බකිංහැම් මාලිගයට යාමට අවස්තාවක් උදාවීම තාත්තා මහත් අමන්දානන්දයට පත්වූ අවස්තාවකි.. මොන රාජකාරියක් තිබුනත් හරියටම රෑ 10ට නිදන තාත්තාට බකිංහැම් ගමනට කලින් සතියක් පුරාම නින්ද ගියේ නැත..  එලිවෙනතුරුම ගේ පුරා ඇවිදිමින් බකිංහැම් මාලිගය තුලදී පරිස්සමින් ඇවිදින්න පුරුදුවන තාත්තා දුටු විට මට තාත්තා ගැන අනුකම්පාවක්ද ඇතිවිය.. තමුන් අතින් යම් වැරදීමක් වී රැජිනගේ උදහසට ලක්වීමට ඇතැයි…

අසාර්ථක දීග ගැන මෛත්රීගෙන් පොත් රැසක්!

අසාර්ථක දීග ගැන මෛත්රීගෙන් පොත් රැසක්!

රනිල් සමග අසාර්ථක දීගය ගැන පොතක් ලියන බව මෛත්රිොපාල සිරිසේන ජනාධිපතිවරයා පවසා ඇත. ඒ සම්බන්ධයෙන් අදහස් දක්වන දේශපාලන අංශ ප්රපකාශ කරන්නේ ජනාධිපතිට මෙබඳු තවත් පොත් ගණනාවක් ලියන්නට වන බවයි. පළමුවැන්න මාදුළුවාවේ සෝභිත හිමියන් ප්රේමුඛ සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්යාවපාරය සමග අසාර්ථක දීගය ගැනය. මුලදී සිරිසේන මහතාගේ හිතවතෙකුව සිටි මහාචාර්ය සරත් විජේසූරිය, දඹර අමිල හිමි…