රනිල් ගැන විජිත හේරත්ගෙන් ටොන් පචයක් ! “සැබෑව”ට බය වී දැයි සැකයක් !!
මහ බැංකු වංචාවේ චෝදනාවලින් රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති මුක්තිය යොදාගෙන නිදහස් වූ බවට ජාතික ජන බලවේගයේ ඉහලම නායකයකු වන විජිත හේරත් මහතා අද කළ ප්‍රකාශය සම්පුර්ණ අසත්‍යයක් බවත්, එබඳු කිසිදු චෝදනාවක් රනිල් වික්‍රමසිංහ මහතාට එල්ල වී නොතිබූ බවත්, දේශපාලන අංශ ප්‍රකාශ කරයි. මහ බැංකුවේ වංචාව යැයි විපක්ෂය දිගින් දිගට කියන ගනුදෙනුවේ වංචාවක් සිදු වී නැති…