අලි සබ්රි SJB මහා ආර්ථික මොල ගලේ ගසා වැලේ වනයි.. රටම නොදන්න රහසක් කියයි..
| |

අලි සබ්රි SJB මහා ආර්ථික මොල ගලේ ගසා වැලේ වනයි.. රටම නොදන්න රහසක් කියයි..

2022 රට ආර්ථික කඩාවැටීමට ලක් වූ අවස්ථාවේ රට භාර ගැනීම සඳහා විපක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු කණ්ඩායමට මහා භාණ්ඩාගාරයේ දත්ත ඉදිරිපත් කරන ලෙස එවකට ජනාධිපති ගෝටාභය රාජපක්‍ෂ මහතා විසින් තමන් ඇතුළු කණ්ඩායම දැන්වූ බව බව එවකට මුදල් ඇමති වත්මන් විදේශ ඇමති අලි සබ්‍රි මහතා සඳහන් කරයි. ගෝඨාභය රාජපක්ෂ මහතාගේ දැනුම් දීම මත තමන් මහා…

අපේ අය කට පරිස්සම් කර ගත යුතුයි.. ඊලොන් මස්ක්ට ආර්ථික ඝාතක කීම වැරදියි..- හරිනි
|

අපේ අය කට පරිස්සම් කර ගත යුතුයි.. ඊලොන් මස්ක්ට ආර්ථික ඝාතක කීම වැරදියි..- හරිනි

තමන්ගේ කටින් පිටවන වචන ගැන තම පක්ෂයේ අය ඉතා සැලකිලිමත් යුතු බව ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත‍්‍රිනී හරිනී අමරසූරිය මහත්මිය පවසයි. එම පක්ෂයේ ජාතික විධායක සභික සුනිල් හඳුන්වති මහතා ලොව ප්‍රකට ව්‍යාපාරික ඉලොන් මස්ක් සම්බන්ධයෙන් සිදුකරන ලද ආන්දෝලනාත්මක ප්‍රකාශයක් පිළිබඳව කළ විමසීමකදී ඇය මේ බව කියා සිටියේ දෙරණ නාලිකාවේ පැවති වැඩසටහනට එක්වෙමිනි. හදුන්නෙත්ති මහතා ව්‍යාපාරික…

සුබ ආරංචිය ගැන සජිත්-හර්ෂ එලිපිට මත ගැටේ.. සජිත් බනිද්දී හර්ෂ අගයයි..
|

සුබ ආරංචිය ගැන සජිත්-හර්ෂ එලිපිට මත ගැටේ.. සජිත් බනිද්දී හර්ෂ අගයයි..

චීනය ජපානය ඉන්දියාව ඇතුළු ශ්‍රී ලංකාවේ අනෙකුත් ණය හිමියන් සමග ණය ප‍්‍රතිව්‍යුහගතකරණ එකඟතාවයට පැමිණීම ගැන සන්තෝෂ වන බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා මහතා පවසයි. රටේ ජනතාවට හොඳක් වන්නේ නම් ශ‍්‍රී ලංකා මාතාව පැත්තෙන් පැත්තට ඇදගෙන යාමට සූදානම් නැති බවත් තමන් කුහකයන් නොවන බවත් ඔහු කියා සිටියේය. කෙසේ වෙතත් මෙම ණය ගිවිසුම…

ජූලි දෙවෙනිදා සජිත්ට ජූලි හතයි
|

ජූලි දෙවෙනිදා සජිත්ට ජූලි හතයි

රට බංකොලොත් බවෙන් මුදවා ගත් බවට අනුප්‍රාප්තික ජනාධිපති රනිල් වික්‍රමසිංහ කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ජූලි 02 දින පාර්ලිමේන්තු විවාදයක් පවත්වා ඡන්ද විමසීමේ යෝජනාවක් ගෙන ඒමේ සූදානමක් පවතින බව අනාවරණය වේ. එම ඡන්ද විමසීමේදී රනිල් වික්‍රමසිංහ වෙත 134 ඉක්මවූ ඡන්ද ප්‍රමාණයක් ලබා ගැනීමේ අරමුණින් 28 වෙනිදා – හෙට සිට මෙහෙයුමක් දියත් කර තිබේ. සමගි ජන බලවේගයේ මන්ත්‍රී…

ශ්‍රී ලංකාව ණය හිමියන් සමග ගිවිසුම් අත්සන් කිරීම 26 දා
| |

ශ්‍රී ලංකාව ණය හිමියන් සමග ගිවිසුම් අත්සන් කිරීම 26 දා

ශ්‍රී ලංකාවේ ණය හිමියන් සමග ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් සඳහා අත්සන් තැබීම මෙම මස 26 දා සිදු කිරීමට නියමිත බව තතු දත් දේශපාලන ආරංචි මාර්ග කියයි. ඉන්දියාව ජපානය ඇතුළු නිල ණය හිමි කමිටුව සමග මෙන් ම චීනයේ එක්සිම් බැංකුව සමග ද මෙම ගිවුසුම් එකවර අත්සන් කිරීමට නියමිත ය. ඒ අනුව ණය නොගෙවන බංකොලොත් රටක් ලෙස…

|

ජනපතිවරණයේ රනිල්, සජිත්, අනුර කරට කර ; කාටවත් සියයට් 25 ක් නැහැ ; සියයට 35ක් නිහඬයි – ජාත්‍යන්තර සමීක්ෂණ ආයතනයක වාර්තාවක් ඩේලි මිරර් හෙළිකරයි

ජනාධිපතිවරණයේ දී රනිල් වික්‍රමසිංහ, සජිත් ප්‍රේමදාස, අනුර කුමාර දිසානායක තිදෙනා ජනමතය අනුව කරට කර සිටින බවත්, කිසිවකුට සියයට 25 ඉක්මවූ ජන මතයක් නැති බවත්, සියයට 35 ක් මෙතෙක් තීරණයක් ගෙන නැති බවත්, ජාත්‍යන්තර සමීක්ෂණ කණ්ඩායමක් පවසන බව ඩේලි මිරර් වෙබ් අඩවිය වාර්තා කරයි. ඉන්දියාවේ මොදිගේ ජයග්‍රහණය ගැන නිවැරදි අනාවැකි කියූ එම ජාත්‍යන්තර සමීක්ෂණ ආයතනය මෙරට…

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෝෂයක් නිසා රනිල්ට සහ පාර්ලිමේන්තුවට තවත් වසරක් බලයේ ඉන්න අවස්ථාවක් !
|

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දෝෂයක් නිසා රනිල්ට සහ පාර්ලිමේන්තුවට තවත් වසරක් බලයේ ඉන්න අවස්ථාවක් !

  ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ පවතින දෝෂයක් හේතුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහ පාර්ලිමේන්තුවට ජනමත විචාරණයකින් තොරව තම නිල කාලය තවත් වසරකින් දීර්ඝ කරගැනීමට  අවස්ථාව හිමි වී ඇති බව ECONOMY NEXT වෙබ් අඩවිය වාර්තා කරයි. ජනාධිපති නිල කාලය වසර 6 සිට 5 දක්වා අඩු කිරීමට 2015 ගෙනා 19 වැනි සංශෝධනය අවස්ථාවේ ඒ අනුව ඇතැම් වගන්ති…

ඉලෝන් මස්ක් ජාවාරම්කාරයෙක් ; ආර්ථික ඝාතකයෙක් – ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටු සාමාජික සුනිල් හඳුන්නෙත්ති
|

ඉලෝන් මස්ක් ජාවාරම්කාරයෙක් ; ආර්ථික ඝාතකයෙක් – ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටු සාමාජික සුනිල් හඳුන්නෙත්ති

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ආරාධනයෙන් මෙරට ආයෝජනය සඳහා පැමිණෙන ලෝකයේ අංක එකේ ව්‍යාපාරිකය ලෙස සැලකෙන ඉලෝන් මසක් ජාවරම්කාරයෙක් බව සහ ආර්ථික ඝාතකයෙක් බව ජාතික ජන බලවේගයේ ආර්ථික කමිටු සාමාජික සහ විධායක කමිටු සාමාජික සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කරයි. ඒ මහතා කියන්නේ ශ්‍රී ලංකාව වැනි රටකට ආයෝජන සඳහා පැමිණෙන්නේ ජාවාරම්කරයින් සහ ආර්ථික ඝාතකයින් පමණක් බවයි. ඒ…

අධිකරණ ඇමතිට අධිකරණයෙන් වාරණ නියෝගයක්
|

අධිකරණ ඇමතිට අධිකරණයෙන් වාරණ නියෝගයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස විජයදාස රාජපක්ෂ සහ වැඩ බලන මහලේකම් ලෙස කීර්ති උඩවත්ත යන මහත්වරු  කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝගයක් නිකුත් කර තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් සලකා බැලීමෙන් අනතුරුව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා මෙම නියෝගය නිකුත් කළේය.

රුසියාවට මිනිස් ජාවාරම් කිරීමේ මහ මොළකරු සජිත් පිලේ බව තහවුරු වෙයි
|

රුසියාවට මිනිස් ජාවාරම් කිරීමේ මහ මොළකරු සජිත් පිලේ බව තහවුරු වෙයි

රුසියා යුක්‍රේන යුද්ධය වෙනුවෙන් කුලී හේවායන් සපයමින් මහා මිනිස් ජාවාරමක් සිදු කිරීමේ මහ මොළකරු සමගි ජන බලවේගය විසින් පිහිටුවන ලද “සමගි රණවිරු බලවේගයේ“ ජාතික සංවිධායක බව හෙළි වී තිබේ. ඔහු මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසු වේ. ඔහු නමින් නිශ්ශංක රණවන ලෙස හඳුනාගෙන ඇති අතර විශ්‍රාමික මේජර් ජනරාල්වරයෙකු ද වේ. සමගි ජන බලවේගයේ සභාපති ෆීල්ඩ් මාෂල්…

සජබයට ඉතුරු වන්නේ ආචාර්ය හර්ෂ ද සිල්වා විතරයි !
|

සජබයට ඉතුරු වන්නේ ආචාර්ය හර්ෂ ද සිල්වා විතරයි !

එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකත්වය දැරීම නිසා සමගි ජන බලවේගයේ සාමාජිකත්වය අහිමි වන බැවින් එම පක්ෂයේ මන්ත්‍රීවරුන් අතරින් පක්ෂයට ඉතිරි වන්නේ ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පමණක් බව එම පක්ෂයේ උප සභාපති සහ අපේ ජාතික පෙරමුණේ හිටපු සභාපති සේනක ද සිල්වා මහතා ප්‍රකාශ කරයි. සජබ සාමාජිකත්වය ලබා ගන්නා විට එජාපයෙන් ඉල්ලා අස් වුයේ ආචාර්ය හර්ෂ ද…

ජනපතිගේ ආරාධනයෙන් දයාසිරි , වලේබොඩ ජාතික ආරක්ෂක මණ්ඩලයට
| |

ජනපතිගේ ආරාධනයෙන් දයාසිරි , වලේබොඩ ජාතික ආරක්ෂක මණ්ඩලයට

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 7 දා පැවති ජාතික ආරක්ෂක මණ්ඩල රැස්වීමට විපක්ෂයේ මන්ත්‍රීවරුන් වන දයාසිරි ජයසේකර සහ ගාමිණී වලේබොඩ මහත්වරුන් සහභාගී වූ බව වාර්තා වෙයි. ජනාධිපතිතුමාගේ ආරාධනයක් අනුව එම දෙද්දෙනා මෙම රැස්වීමට සහභාගී වී තිබේ. ශ්‍රී ලංකා හමුදාවේ විශ්‍රාමික පිරිස් රුසියානු – යුක්රේන යුද්ධයට යැවීමේ ජාවාරම පිළිබඳව මෙම මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තුවේ දී කරුණු හෙළිකර…