වීරවංශට , ගම්මන්පිලට ,වාසුට අගමැති රනිල්ගෙන් කැරට් අල !
විමල් වීරවංශ , උදය ගම්මන්පිල , වාසුදේව නානායක්කාර මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු සභා ගර්භයෙදී දැඩි වාග් ප්‍රහාර එල්ලකළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා අමාත්‍යාංශවල උපදේශක කාරක සභා පත්කිරීමේ පාර්ලිමේන්තු කමිටුවට ඔවුන් කැදවා සුහද හා ඵලදායි සාකච්චාවක නිරත වූ බව වාර්තාවෙයි . එහිදී බොහෝ වැදගත් තීන්දුවලට එළබි බවත් ,යළිත් ලබන සතියේ රැස්වීමට තීරණය කළ බවත් අපගේ ආරංචි මාර්ග කියයි…