“මේ ක්‍රමය වෙනස් කරන්න එපා” – ජනපතිගේ නව ආර්ථක උපදේශක ජනපතිට දෙන උපදෙස් මෙන්න
| |

“මේ ක්‍රමය වෙනස් කරන්න එපා” – ජනපතිගේ නව ආර්ථක උපදේශක ජනපතිට දෙන උපදෙස් මෙන්න

කවුරු බලයට ආවත් ඇතිකරගත් ආර්ථික ස්ථාවර භාවය වෙනස් නොකළ යුතු බවත් ,  ඉදිරි ක්‍රියාමාර්ග ගත යුත්තේ එය රැකගෙන බවත් ,  ජනාධිපති අනුර දිසානායක මහතාගේ ආර්ථික උපදේශකයකු ලෙස පත් කරගෙන සිටින ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති දුමින්ද හුලංගමුව මහතා පසුගියදා ප්‍රකාශ කොට ඇත . රජය පසුගිය කාලයේ ගත පියවර ගත යුතුව තිබු ඒවා බව කියන ඒ…

ලංකාවට එපා වූ රනිල් ලෝකෙට වටී.. ADB සභාපතිකමට කැදවයි..
|

ලංකාවට එපා වූ රනිල් ලෝකෙට වටී.. ADB සභාපතිකමට කැදවයි..

ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති ධුරයට හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නම යෝජනා වී තිබේ. එම ධුරය එළැඹෙන වසරේ මාර්තු මස සිට භාරගන්නා ලෙස ඒ මහතාට ඉල්ලීමක් දැනටමත් ඉදිරිපත් වී ඇත. lanka C news

රටේ වියදමට සල්ලි ඉතිරි කර ගියාට රනිල්ට මාලිමාව ස්තුති කරයි..
|

රටේ වියදමට සල්ලි ඉතිරි කර ගියාට රනිල්ට මාලිමාව ස්තුති කරයි..

මෙම වසරේ ඉදිරි කාලසීමාවට අවශ්‍ය ප්‍රතිපාදන රජය සතු බව ජාතික ජන බලවේගය ජාතික විධායක සභික චතුරංග අබේසිංහ මහතා සඳහන් කරයි. නව මුදල් අමාත්‍යවරයා පත් වූ පසු ඉදිරි කාලය තුළ ලබන වසර සඳහා වන අයවැය ලේඛනය සකස් කිරීමට කටයුතු කරමින් සිටින බවද හෙතෙම කියා සිටියි. ඉදිරි කාල සීමාවටද අවශ්‍ය ඉන්ධන හා ගෑස් ඇනැවුම් කර ඇති බවත්…

සමාජ මාධ්‍ය මැතිවරණ සමීක්ෂණවලින් ටක්කෙටම කියන දේ !
|

සමාජ මාධ්‍ය මැතිවරණ සමීක්ෂණවලින් ටක්කෙටම කියන දේ !

ජනාධිපතිවරණය පිළිබඳව ජනමත සමීක්ෂණ ලෙස බොහෝ වාර්තා පලවන අතර ඉන් ඇතැම් සමීක්ෂණ මගින් යථාර්ථයට  කිට්ටු තත්ත්වයක් පිළිබිඹු කරන නමුත් සමාජ මාධ්‍යයේ පළවන  ඇතැම් වාර්තා මගින් කිසිසේත් යථාර්ථය  පෙන්නුම් නොකරන බව පෙනෙන්නට තිබේ . විධිමත් සමීක්ෂණ සහ ව්‍යාජ සමීක්ෂණ ප්‍රතිඵල සම්පුරණයෙන් ම එකිනෙකට පටහැනි බව පෙනෙන්නට තිබේ . මෙහි පහත පළවන්නේ  අගෝස්තු 25 දිනට තත්ත්වය පිළිබිඹු…

මාලිමාවේ  සෙනග පෙන්වන්නේ ඡායාරුප එඩිට් කරලා ? එකම අය  ස්ථාන පහක !!!
|

මාලිමාවේ සෙනග පෙන්වන්නේ ඡායාරුප එඩිට් කරලා ? එකම අය ස්ථාන පහක !!!

මාලිමාව කියන්නේ තනිකරම එඩිට්. මාලිමා රැස්වීම්වල සෙනග වැඩිකර පෙන්වීම සඳහා ඡායාරුප එඩිට් කර සකස් කරන බව දැක්වෙන වාර්තාවක් සමාජ මාධ්‍යයේ සංසරණය වෙයි . මෙහි දැක්වෙන එම ඡායාරූපයට අනුව එකම තැනැත්තන් ස්ථාන කිහිපයක සිටින අයුරු දැකගත හැකිය .

මැතිවරණ ජන මත සමීක්ෂණ කල් ඉකුත් වෙලා !
|

මැතිවරණ ජන මත සමීක්ෂණ කල් ඉකුත් වෙලා !

මේ  දිනවල ප්‍රකාශයට පත්වන ජනමත සමීක්ෂණ බොහොමයක් මැතිවරණ ආරම්භවීමට පෙර කළ  සමීක්ෂණ බවත් ,  මේ වන විට තත්ත්වය බොහෝ වෙනස් වී ඇති බවත් ,  දේශපාලන නිරීක්ෂකයින්ගේ මතය වී තිබේ . ප්‍රවෘත්ති වාර්තා මගින් දැන් ප්‍රකාශයට පත්වන සමීක්ෂණ සිදුකොට ඇත්තේ ජුලි මාසයේ දී වන අතර ඒ වන විට ජනාධිපතිවරණයේ ඇතැම් අපේක්ෂකයින් තරග බිමට පැමිණ සිටියේ නැත…

අනුරට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්
|

අනුරට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිල්ලක්

ජාතික ජනබලවේගයේ නායක, ජනාධිපති අපේක්ෂක, පාර්ලිමේන්තු මන්ත්‍රි අනුර කුමාර දිසානායක වසර 17ක කාලයක් තිස්සේ රජයට විශාල මූල්‍ය පාඩුවක් සිදුකරමින් පාර්ලිමේන්තු නිල නිවාසයක් භාවිත කිරීම සම්බන්ධයෙන් සිවිල් සංවිධානයක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඊයේ (27 වැනිදා) පැමිණිල්ලක් ඉදිරිපත් කළේය. සිවිල් පුරවැසි අරගල ව්‍යාපාරයේ කැඳවුම්කරු දර්ශන තන්ත්‍රිගේ විසින් එම කොමිෂන් සභාවට මෙම පැමිණිල්ල ඉදිරිපත් කළේය….

සජබ කොළඹ සෞඛ්‍ය සමුළුව කොටඋඩ !
|

සජබ කොළඹ සෞඛ්‍ය සමුළුව කොටඋඩ !

සමගි ජන බලවේගයේ ඒකාබද්ධ සෞඛ්‍ය වෘත්තීය බලවේගයේ මහා සමුළුව කොළඹදී ඊයේ (18 වැනිදා) පැවැත්වීමට සැලසුම් කළත් සෞඛ්‍ය වෘත්තිකයන් විසිදෙනකු පමණක් ඊට සහභාගී වීම නිසා සමුළුව පැවැත්වීමට නොහැකි විය. එම සමුළුව ඊයේ (18 වැනිදා) පෙ.ව. 9.00ට කොළඹ ප්‍රදර්ශන හා සම්මේලන මධ්‍යස්ථානයේදී පැවැත්වීමට නියමිතව තිබූ අතර උදෑසන 10.30 වන තෙක්ම ප්‍රමාණවත් පිරිසක් සහභාගී නොවීම නිසා සමුළුව කල්…

අනුර කුමාර පෙන්වූ දුෂණ ෆයිල් 400 ඔරිජිනල් තියෙන්නේ මා ළඟයි ; 360 කින් ම වැඩක් නැහැ – ජනාධිපති
|

අනුර කුමාර පෙන්වූ දුෂණ ෆයිල් 400 ඔරිජිනල් තියෙන්නේ මා ළඟයි ; 360 කින් ම වැඩක් නැහැ – ජනාධිපති

අනුර කුමාර දිසානායක මහතා මාධ්‍යයට දුෂණ ෆයිල් ලෙස පෙන්වුයේ කොපි බවත්,ඒවායේ මුල් පිටපත් තිබෙන්නේ තමා ළඟ බවත්, එයින් 360 ක් ම වැඩකට නැති බවත් , නඩු පවරා ඇත්තේ 40 කට බවත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය. එම දුෂණ පරීක්ෂණ භාරව සිටි ආනන්ද විජේපාල මහතා සහ නීතිඥ කණ්ඩායම් ෆයිල් 400 පරීක්ෂා කොට 40 කට නඩු…

රනිල් ඝාතනය වුණොත් මොකද කරන්නේ යැයි බැසිල් රනිල්ගෙන් විමසලා !
|

රනිල් ඝාතනය වුණොත් මොකද කරන්නේ යැයි බැසිල් රනිල්ගෙන් විමසලා !

නිර්පාක්ෂික අපේක්ෂකයකු ලෙස රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිවරණය තරග කළහොත් යම් අවස්ථාවක අවශ්‍ය වුවහොත් ආදේශක අපේක්ෂකයකු ඉදිරිපත් කිරීම ප්‍රශ්නයක් වන බව හිටපු මුදල් ඇමති සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රබල නායකයකු වන බැසිල් රාජපක්ෂ මහතා රනිල් වික්‍රමසිංහ මහතාට ප්‍රකාශ කොට ඇති බව තතුදත් දේශපාලන අංශ වාර්තා කරයි. 1994 මැතිවරණයේ දී ගාමිණී දිසානායක මහතා ඝාතනය වූ විට…

දැන් වැඩි වැටුප් ඉල්ලන්නේ ආර්ථිකය ගොඩ ගිය බව වෘත්තීය සමිති දන්නා නිසා – රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම
|

දැන් වැඩි වැටුප් ඉල්ලන්නේ ආර්ථිකය ගොඩ ගිය බව වෘත්තීය සමිති දන්නා නිසා – රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම

  දැන් වැඩි වැටුප් ඉල්ලා වෘත්තීය සමිති වැඩ වර්ජන කරන්නේ රටේ ආර්ථිකය යහපත් අතට හැරී ඇති බව ඔවුන් ද පිළිගන්නා නිසා බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය ඇමති දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කරයි. මීට වසර දෙකකට පෙර කිසිවකු වැඩි වැටුප් ඉල්ලුවේ නැති බවත් එදා ඉල්ලුවේ විදුලිය, ඉන්ධන, ගෑස් වැනි දේ බවත්, කී ඒ මහතා වැඩි දුරටත් කීවේ…

ගෘහස්ත විදුලි ගාස්තුවේ සහන කපා කර්මාන්තවලට දෙන්න – මාලිමවේ ආර්ථික විශේෂඥ චතුරංග අබේසිංහ උපයෝගිතා කොමිසමට කියයි
|

ගෘහස්ත විදුලි ගාස්තුවේ සහන කපා කර්මාන්තවලට දෙන්න – මාලිමවේ ආර්ථික විශේෂඥ චතුරංග අබේසිංහ උපයෝගිතා කොමිසමට කියයි

ලංකා විදුලිබල මණ්ඩලය යෝජනා කොට ඇති ගාස්තු සංශෝධනය මගින් ගෘහස්ත පාරිභෝගිකයින්ට දී ඇති සහනය අඩු කොට එම සහනය කර්මාන්ත සඳහා ලබා දෙන ලෙස ජාතික ජන බලවේගයේ විධායක සභික සහ එහි ආර්ථික විශේෂඥයකු වන චතුරංග අබේසිංහ මහතා ශ්‍රී ලංකා මහජන උපයෝගේතා කොමිසන් සභාව ඉදිරියේ සාක්ෂි දෙමින් ඊයේ ප්‍රකාශ කළේය. ගෘහස්ත පාරිභෝගිකයන්ගෙන් මණ්ඩලය ලාභ නොලබන බවත්, සිදුවන්නේ…