|

චන්ද්‍රයාන් – ඉන්දියානු ක්‍රමය – ඉකොනොමැට්ටා

අභ්‍යාවකාශ තරණය හා අදාළ සුවිශේෂී මංසන්ධි වලදී අප විසින් බොහෝ විට ඒ ගැන කතා කර තිබෙන බව කලක සිට අප ලියන දේ කියවන අය දන්නවා. චන්ද්‍රයාන් හා අදාළව ලිපියක් ලියන්නේ තරමක් ප්‍රමාද වෙලා. එයට එක හේතුවක් වන්නේ මේ ගැන ලංකාවේ සෑහෙන මාධ්‍ය අවධානයක් යොමු වී තිබුණු බව පෙනීමයි. බොහෝ විට මෙහි ලියන දේවල් සිංහලෙන් වෙනත්…

|

චන්ද්‍රයාන් යථාර්තයක් කල ආර්ථික ප්‍රතිසංස්කරණ – දුලාන් දසනායක

    ඉන්දියාවට සද තරණය කිරීමට හැකියාව ලැබුනේ ඔවුන් අත්කරගත් ආර්ථික ප්‍රගතිය හේතු කොට ගෙනය. 1991දී පමණ ආර්ථික ව්‍යසනයකට ලක්වී ඩොලර් ඉපයීම සදහා රන් සංචිත විකිණීමට සිදු වූ ඉන්දියාවට මේ සා විශාල ආර්ථික ප්‍රගතියක් අත් කර ගැනීමට හැකි වූයේ, එතෙක් පවත්වාගෙන ආ රාජ්‍ය කේන්ද්‍රීය ආර්ථික මාදිලිය මුළුමනින්ම වෙනස් කර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග එක්වී එහි…

|

රට ගිය ඇත්තෝ – ඉකොනොමැට්ටා

  ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ගුවන් තොටුපොළ සමීක්ෂණ දත්ත අනුව පසුගිය වසර 20 ඇතුළත ශ්‍රමිකයින් විදේශ ගත වී ඇත්තේ පහත පරිදියි. 2003 – 209,846 2004 – 214,709 2005 – 231,290 2006 – 201,948 2007 – 214,709 2008 – 250,499 2009 – 247,126 2010 – 267,560 2011 – 262,961 2012…

රෝහිණී කවිරත්නගෙන් රටේ රාළ අහගනී, – රටේ රාළ.

  ·  අගෝස්තු 20 ” රෝහිණී කවිරත්න රනිල් සමඟ පෙරට ” ලිපිය පලවීමෙන් පස්සේ සමගි ජන බලවේගය පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝහිණී කවිරත්න රටේ රාළට කතා කළා.ඒ ලිපියෙන් රටේ රාළ රෝහිණී ගැන කියවාගෙන තියන විදිහත් කිව්වා.රටේ රාළ කිව්වේ රෝහිණී කියන්නේ පාර්ලිමේන්තුවේ සක්‍රීය මන්ත්‍රීවරියක් කියලයි.විවෘතව අදහස් ප්‍රකාශ කරන ප්‍රගතිශීලී මන්ත්‍රීවරියක් විදිහටත් රටේ රාළ රෝහිණීව කියවාගෙන තිබුණා. ඇත්තටම රටේ රාළ…

දහතුනට තර්ක විතර්ක – කුසල් පෙරේරා

ජනාධිපති වික්‍රමසිංහ අගෝස්තු මුල් සතියේ පාර්ලිමේන්තුවට පැමිණ රටේ අනාගත සංවර්ධනය වෙනුවෙන් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය පූර්ණ ලෙස ක්‍රියාත්මක කිරීමේ ඔහුගේ යෝජනා ඉදිරිපත් කළේය.        කෙසේ වුවද එය අවසන් වූයේ පාර්ලිමේන්තුවේ සුපුරුදු ගාලගෝට්ටියකිනි. මේ වනවිට ඔහුගේ යෝජනා දෙපැත්තකින් ප්‍රතික්ෂේප වන්නේය. එක පැත්තකින් පාර්ලිමේන්තුවේ සිංහල නියෝජනය ඊට දැඩි ලෙස විරුද්ධ වන්නාහ. 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය…

|

EPF සල්ලි දමන්න වෙන තැන් නැද්ද? – ඉකොනොමැට්ටා

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන සාකච්ඡාව අස්සේ සේවක අර්ථසාධක අරමුදලේ සල්ලි වලින් විශාල කොටසක් බැඳුම්කර වල ආයෝජනය කර තිබීම ගැන කතාබහක් මතු වුනා. මේ ඊට අදාළ කරුණු කිහිපයක්. මෙහිදී මතු වුනු ප්‍රධාන ප්‍රශ්නයක් වුනේ බැඳුම්කර වලට වඩා වැඩි ප්‍රතිලාභ ලැබිය හැකි වෙනත් ආයෝජන නැද්ද කියන එක. වෙනත් රටවල, විශ්‍රාම ඉතිරි කිරීම් වලින් සැලකිය යුතු කොටසක් කොටස්…

රට බාර දිය යුත්තේ කාටද? ජේවීපිය ගැන විවේච්නයක් – වික්ටර් අයිවන්

ලංකාවේ සම්ප්‍රදායික පක්ෂ ගැන සිදුකර තිබෙන විවේචනාත්මක කරුණු සලකා බැලීම් වල ප්‍රමාණය විශාලය. එහෙත් ජෙවීපිය ගැන සිදුකර තිබෙන විවේචනාත්මක කරුණු සලකා බැලීම් වල ප්‍රමාණය අවම තත්වයක පවතිනවා පමනක් නොවා ඒවා උසස් තත්වයක නොපවතී.ලංකාවේ දේශපාලන හා මතවාදි ව්‍යාපාර අතුරින් ජවිපෙ තරම් නිදහස් සංවාද මර්ධනය කිරීම සදහා ක්‍රියා කර තිබෙන සංවිදානයක් තවත් නැති තරම්‍ ය. එම පක්ෂය සිය…

පැරණි පුහුල් හොරුන්ගේ නව රූපාකාර – රටේ රාළ

 ·  ඔයාලා හැම කෙනෙක්ම වගේ පුහුල් හොරාගේ කතාව අහලා ඇති.ගමරාලගේ කොරටුවේ හැදුන පළවෙනි පුහුල් ගෙඩිය හොරු කැඩලා. මළ පැනපු ගමරාල උදේම ගිහින් ගම් මුලාදෑනියට පැමිණිලි කරලා.ගම් මුලාදෑනියා ගමේ කට්ටිය එක තැනකට එකතු කරගෙන පුහුල් හොරකම ගැන අහලා.කවුද ඉතින් මම තමයි හොරා කියලා පිලිගන්නේ.ගම් මුලාදෑනියා හොරා අල්ලන්න පොඩි උපක්‍රමයක් පාවිච්චි කරලා.ගම් මුලාදෑනියා කියලා තියෙන්නේ පුහුල හොරකම්…

තුන් සිය හැටපස් දවසක පාලනය  – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

තමා තවත් රාජපක්ෂ කෙනෙකු නොවන බව ප්‍රසිද්ධියේම කී රනිල් වික්‍රමසිංහ පදවි ප්‍රාප්ති සංවත්සර සාද තම දේශපාලන ශෛලිය නොවන බව තහවුරු කරමින්,ඉන්දීය සංචාරය ආරම්භ කළේ ය. කවදත් මිනිසුන් රවටන රටට හානි කර දේශපාලනය නොකිරීමෙන් බොහෝ පරාජයන්ට මුහුණ දුන් රනිල් ස්වශක්තිය ගැන විශ්වාසයෙන් පසුවන රාජ්‍ය තාන්ත්‍රීකයෙකි. ඔහු 2020 මැයි 13 දා රටේ අගමැති වන විට එජාපයේ එකම…

පිස්සු මීයෙකු විසින් ව්‍යාඝ්‍රයකුගෙන් ගේම ඉල්ලීම ~ ප්‍රියශාන්ත රාජපක්ෂ

ලංකාව කියන දූපතට යම් වටිනාකමක් තියෙනවා නම් ඒ වටිනාකම තියෙන්නේ ලංකාව ආසියාවේ දැවැන්ත රාජ්‍යයක් හා වර්තමානයේ දැවැන්තම වෙළඳපොල වූ ඉන්දියාව ආසන්නයේ පිහිටීම නිසා පමණය. දාහත්වන හා දහ අටවන සියවස්වල බටහිර ජාතීන් ආසියාවට ආවේ ඉන්දියාව ඉලක්ක කරගෙන මිසක් ලංකාව දිහා බලාගෙන නෙමේ.. ඉන්දියාව හොයාගෙන ආපු බටහිර ආක්‍රමණිකයන්ට එදා නිරීක්ෂණය උනා ඉන්දියාවට අදාල මුරපොලක් හා සමාන ඉන්දියාවට…

මාක්ස්වාදය ළඟ වැඩකිරීම ම වරප්‍රසාදයක්ද ? – මහේෂ් හපුගොඩ

ජිජැක් තමන්ගේ ‘පඩි ලබන බුර්ෂුවා පන්තියේ විප්ලවය’ (Revolt of the Salaried Bourgeoisie – 2012) ළිපියේ මෙහෙම කියනවා. බිල් ගේට්ස් දශකයක් ඇතුළත මෙච්චර පොහොසතෙක් උනේ කොහොමද? එයා කළේ මෙච්චර කල් පුද්ගල දක්ෂකම් එක්ක හිටිය ප්‍රසිද්ධ බුද්ධිමතුන්/වෘත්තිකයින් ගණනාවක් තමන්ගේ පුද්ගල අයිතිය යටතට අරගෙන ඒක පුද්ගල දේපලක් කරගත්ත එක. ඉතින් එයා ඒ බුද්ධිමතුන් සූරගෙන කෑවා. ඉතින් මේ යුගයේ…

ජනාධිපති සටනේ රනිල්ට ඇති බාධා – රටේ රාළ

2024 ජනාධිපතිවරණයට සුදානම් වෙන ප්‍රධාන අපේක්ෂකයන් අතර රනිල්ට හිමිවන්නේ විශේෂ තැනක්. ගෝඨාභයගේ පලායෑමෙන් පස්සේ රනිල් අනුප්‍රාප්තික ජනාධිපති විදිහට කටයුතු කරමින් ඉන්නවා. රනිල් එක්ක ජනාධිපතිවරණයට තරඟ කරයි කියලා අනුමාන කරන්න පුළුවන් නම් විදිහට සජිත්,අනුර,ඩලස්,පාඨළී වගේ නම් කියවෙනවා.ඊට අමතරව තමන් ජනාධිපතිවරණයට තරඟ කරනවා කියන තව ගොඩ දෙනෙකුත් ඉන්නවා. කොහොම උනත් රනිල් එක්ක තරඟයට විපක්ෂයෙන් තනි අපේක්ෂකයෙක් ඉදිරිපත්…