|

කෙටිකාලීන ආයෝජන හා දිගුකාලීන ආයෝජන – මහාචාර්ය විධුර තෙන්නකෝන්

ඊයේ (සැප්තැම්බර් 2) දින පැවති දකුණු ඉවුර විසින් සංවිධානය කළ සජීවී වැඩ සටහනේදී එක්තරා ප්‍රශ්නයකට පිළිතුරු දීමෙන් යම් කාලයකට පසුව දෙවැන්නෙකු විසින් ඊට සමාන ප්‍රශ්නයක් නැවත අසනු ලැබුවා. ඒ අනුව, පෙනී ගියේ පළමු වර ලබා දුන් පිළිතුර එතරම් පැහැදිලි වී නැති බවයි. මෙම ප්‍රශ්නයේ ස්වභාවය අනුව, දෙවන වරට කළ පැහැදිලි කිරීම වුවද ප්‍රමාණවත් නොවිය හැකියි….

නොපවතින සම්පත් වෙන්දේසිය ; බාහිර සතුරෙකු අවශ්‍ය ඇයි ? –

ලංකාවේ දේශපාලන ඛන්ඩාංක පිළිබඳව ඇති වෙනස් වීම් තියුණු ලෙස නිරීක්ෂණය කරන්නෙකුට ඉන් ජනිත කරවන “බිය” පිළිබඳව ඇති සාධකය ස්පර්ශ විය යුතුය.දීර්ඝ කාලයක් තිස්සේ අධිරාජ්‍යයකට යටත් වී සිටීම නිසාත්, ඉන් මිදීමේදී විශාල අරගලයක් කිරීමට සිදුනොවූ නිසාත් අභ්‍යන්තරිකව ලංකාව ඛන්ඩනයන් ලකුනු කොට නැත. සම්ප්‍රදායික රජවරුන්ගේ පාලනය පිළිබඳව වන වැඩවසම් ආකෘතියෙන් ලංකාව ගැලවුනේ බ්‍රිතාන්‍යයට යටත් වීමට සමගාමීව වනවිට…

චරිත හේරත්ගේ දැක්ම සහ රනිල්ගේ මැදිහත්වීම – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

රනිල් හදන්නේ ලංකාව දකුණු ආසියාවේ යුක්රේනය කරන්නදැයි ප්‍රශ්න කෙරෙන, ‘ද ලිඩර්’ පළ වූ මහාචාර්ය චරිත හේරත්ගේ අදහස් දැක්වීම කියවන්නැයි මගෙන් ඉල්ලා සිටි පාඨකයෙක් මෙවැනි අපතයන් රටට සිදු කරමින්සිටින විනාසය, ඔහුට මතක් කර, අනේ රනිල්ටත් රටට යමක් කිරීමට අවස්ථාවක් සලසා තමන්ගේ වැඩක් බලා ගන්නැයි චරිත හේරත්ට වටහා දෙන්නැයි ඉල්ලා සිටියේය.සත්තකින්ම චරිත හේරත් යනු වර්තමාන දේශපාලනයෙහි නො තකා හැරිය…

|

ලෝකයේ ලොකුම රාජ්‍ය සේවය, හමුදාව තියාගෙන අපට ගොඩ යන්න පුළුවන් ද ? – හිටපු කතානායක කරු ජයසූරිය

  ලෝකයේ ලොකුම රාජ්‍ය සේවයක් සහ හමුදාවක් තියාගෙන අපට ගොඩයන්න පුලුවන්ද කියා අප කල්පනා කළ යුතු බව සාධාරන සමාජයක් සඳහා ව්‍යාපාරයේ සභාපති හිටපු කතානායක දේශමාන්‍ය කරු ජයසුරිය මහතා ප්‍රකාශ කළේ ය. ලෝකයේ සාමාන්‍ය වශයෙන් රාජ්‍ය සේවකයින් ඉන්නේ 250 කට එක් අයෙකු වුවත් අපරටේ දහතුන් දෙනෙකුට එක් රාජ්‍ය සේවකයකු සිටින බව පෙන්වා දුන් ඒ මහතා අපේ…

අනුරයියා ලක්සම්බර්ග් යයිද ? ~ මහේෂ් හපුගොඩ

මට නම් හිතෙන්නේ මෙහෙම එකක්. අනුර ඇත්තටම ඊළඟ ජනාධිපතිවරනේ ජනාධිපති අපේක්ෂකයා නම් ඔහු මෙච්චර දඟලල මමයි ජනාධිපති අපේක්ෂකයා කියල පරසක්වළ ගහල කියන්නේ ඇයි කියන එක. විශේෂයෙන් අනික් පක්ෂ ටිකක් තමන්ගේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියන එක තරමක රහසක් හැටියට නේ තියාගන්නේ. ජනාධිපතිවරනේ ඉතාම ලංවෙලා ඒක නිල වශයෙන් ප්‍රකාශ කරාට පස්සේ තමයි ඔන්න රටම පිළිගන්න, කාගෙන් ආකර්ෂණයට…

දුෂණ විරෝධී පනත ගැන විවේචනවලට හේතුව මතවාදීමය ද? කම්මැලිකම නිසා ද ? – මහාචාර්ය රොහාන් සමරජීව

ජුලි මාසයේ දී සම්මත කරන ලද දූෂණ විරෝධී පනත පිළිබඳ මෑත කාලීන ලිපියක ‘ට්‍රාන්ස්පේරන්සි ඉන්ටර්නැෂනල් ශ්‍රී ලංකා’ හි නියෝජ්‍ය විධායක අධ්‍යක්ෂවරිය කියා තිබුණේ “මුල සිටම, අප පෙන්වා දී තිබුණේශ්‍රී ලංකාවේ දූෂණය පිළිබඳ ගැටලුව විසඳීමේ දුර්වලකම වන්නේ නීතියේ අඩුපාඩුව  නොවන බවයි. දුර්වල ලෙස බලාත්මක කර ක්‍රියාත්මක කළ නීති අපට සැමවිට ම තිබුණි” යන්නයි. ජවිපෙ නායකයා ප්‍රකාශ…

|

ශ්‍රී ලංකාවට සිංගප්පූරු පාඩම් – සුනන්ද මද්දුමබණ්ඩාර

    සිංගප්පූරුව සැලකෙන්නේ ධනවාදී ආර්ථික ක්‍රමය ඉහළින්ම ක්‍රියාත්මක වන රාජ්‍යයක් වශයෙනි. චීනය සමාජවාදි ආර්ථික ක්‍රමය ඉහළින්ම ක්‍රියාත්මක වන රාජ්‍යයක් වශයෙන් හැඳින්විණ. චීනයේ සමාජවාදයේ නිර්මාතෘවරයා වූ මාඕ සේතුන්ගේ අභාවයෙන් පසු බලයට පත් වූ ඩෙන්ග් ෂියාඕපින්ග්ට (Deng Xiaoping) කොමියුනිස්ට්වාදී චීනයේ පැවැති සමාජවා දී ආර්ථික ක්‍රමය වෙනුවට වෙළෙඳපොළ ආර්ථික ක්‍රමයක් හඳුන්වා දීමට අවශ්‍ය විය. එහෙත් ධනවාදී ආර්ථික…

සළකුණේදී අනුර සළකුණු කළ ජවිපෙ දේශපාලන සළකුණ – රටේ රාළ.

අගෝස්තු 28 වෙනිදා හිරු සළකුණ වැඩසටහනට ආව ජවිපෙ සහ මාලිමාවේ නායක අනුර දිසානායක තමන්ගේ දේශපාලන මජරකම ඉතා පැහැදිලිව ඔප්පු කරලා පෙන්නුවා.ජවිපෙ ඉතිහාසයේ නායකත්වයට පත්වුන කිසිම විචාර බුද්ධියක් නැති උන්නතිකාමී නායකයා තමන් බව අනුර ඔප්පු කළා.ඒ සංවාදයකදී මාලිමාවේ ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා අහපු ප්‍රශ්නයට අනුර කිසිම හිරිකිතක් නැතිව ” මම ” කියලා කිව්වා. ඒ ප්‍රශ්නයට උත්තර…

ඩලස්ට ඇරුන පීඩිතයින්ට වැහුන ජවිපෙ සැලුන් දොර – රටේ රාළ.

පහුගිය අගෝස්තු 25 වෙනිදා ජවිපෙ සහ නිදහස ජනතා සභාව අතර තිබුණ සාකච්ඡාව තවමත් රටේ උණුසුම් දේශපාලන මාතෘකාවක්.ඒ වගේම සමහරුන්ට ඒක උභතෝකෝටික ප්‍රශ්නයක්.ඩලස්ලා විපක්ෂ සන්ධානයක් නිර්මාණය කිරීම ගැන සාකච්ඡාවක් පටන් අරන් දැන් ටික කාලයක් වෙනවා.ඩලස්ලා සජබයත් එක්ක සන්ධාන එකඟතාවයක ඉන්නවා.ඒ වගේම එයාලා ඒ ගැන ශ්‍රිලනිපය එක්කත් සාකච්ඡා කරලා තියනවා. ජවිපෙ එක්ක තිබුණ සාකච්ඡාව ගැන ඩලස් කියලා…

|

බැඳුම්කර කූපන් පොලිය EPF ප්‍රතිලාභ වෙන හැටි – ඉකොනොමැට්ටා

මෙය භාණ්ඩාගාර බැඳුම්කර වල කූපන් පොලී අනුපාතික වල සිට සේවක අර්ථසාධක අරමුදලේ සාමාජිකයින්ට ලැබෙන ප්‍රතිලාභ දක්වා කරුණු කිහිපයක් සම්බන්ධව තාක්ෂනික පැහැදිලි කිරීමක්. ඒ හැර විග්‍රහයන් කිසිවක් නැහැ. භාණ්ඩාගාර බැඳුම්කර වල කූපන් පොලී අනුපාතික යන්නෙන් අදහස් වන්නේ කුමක්ද? භාණ්ඩාගාර බැඳුම්කර සඳහා වාර්ෂිකව කූපන් පොලී ගෙවනවා. කූපන් පොලිය කියන්නේ බැඳුම්කරයේ “මුහුණත වටිනාකමින්” ප්‍රතිශතයක් ලෙස වාර්ෂිකව ගෙවන පොලී…

|

පොලී අනුපාත පහළ දැමීමෙන් ආර්ථිකයට නව පණක් ලැබෙනවා – මහාචාර්ය සිරිමල් අබේරත්න

  අර්බුදයට පෙර ගත් ණයවලින් නැවත ණය වාරික නොගෙවීම සිදු කළේ 4%ක් පමණයි රාජ්‍ය හා පුද්ගලික බැංකු අතර ඇති තරගයේ වාසිය සාමාන්‍ය පාරිභෝගිකයාටයි ලීසිං පොලී අනුපාත පහළ යාම ව්‍යාපාරික අංශයට වාසියක් උද්ධමන අගය පහළ යෑම ආර්ථිකයේ වර්ධනාත්මක පියවරක් බැංකු ණය, උකස් සහ සෙසු ණය පිළිබඳව පසුගිය කාලයේ පනවා තිබූ අධික ණය පොලී අනුපාතය දැන් පාලනය…

|

ණය ගත් අයට සුබ ආරංචියක්! – ඉකොනොමැට්ටා

තමන් විසින් දැනට ලබා ගෙන තිබෙන ණය සඳහාත්, ලබා ගන්නට සිටින ණය සඳහාත් ගෙවන්නට වන පොලිය ගැන බොහෝ පාඨකයින් විසින් වරින් වර ප්‍රශ්න අහනවා. මෙය ඒ අයට සුබ ආරංචියක්. උගස්, ක්‍රෙඩිට් කාඩ් හා බැංකු අයිරා පහසුකම් ණය සඳහා අය කළ හැකි උපරිම පොලිය මහ බැංකුව විසින් නියම කර ඇති බව මීට පෙර අප ඔබට දැනුම්…