දුප්පතාට හිතවාදී අයවැයක් – සුනන්ද මද්දුම බණ්ඩාර
පාර්ලිමේන්තුවට සඳුදා ඉදිරිපත් කරන ලද 2024 වසර සඳහා වූ අයවැය ලේඛනය පිළිබඳව සාකච්ඡා කළ හැකි වන්නේ ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික තත්ත්වය පිළිබඳව ද සැලකිල්ල දක්වමිනි. විදේශ ණය ආපසු ගෙවීමට නොහැකි වීම නිසා ශ්‍රී ලංකාව 2022 අප්‍රේල් 12 වැනි දින බංකොළොත්භාවය ප්‍රකාශට පත් කළ අතර මේ වන විට ඊට මාස 19ක් ගත වී තිබේ. ශ්‍රී ලංකාව…