අධ්‍යාපනයට 06% ක් ? – චන්ද්‍රානි ශාන්ති බණ්ඩාරවත්ත

පාසල්වලඅධ්‍යාපනය සඳහා  ආණ්ඩුවෙන් වැය කරන මුදල ඉහළ දැමිය යුතු යැයි ගුරු සංගම් කියති. මෙකී ගුරු සංගම් ආණ්ඩුවෙන් මුදල් ඉල්ලමින් සිටින නමුත් අධ්‍යාපනය සඳහා ආණ්ඩුවෙන් දැනටමත් පාසල් වලට වෙන් කරන මුදල්  නිසි ලෙස වැය කරන්නේද කළමනාකරණය  කරන්නේද යන්න ගැටලු සහගතය.මේ රටේ පාසල් සිසුන් ගෙන් වැඩි පිරිසක් පාසල් යනවාට වඩා කරනු ලබන්නේ ටියුෂන් යාමය. පාසල් පද්ධතිය නිසි…

|

‘දෙරණ’ භාෂණයේ නිදහසට එරෙහිව නඩු කියන එක මරු – චින්තන ධර්මදාස

දෙරණ හසාට විරුද්ධව නඩු දාලා තියෙනවා. ඒක මරු. මාධ්‍යයක් භාෂණයේ නිදහසට එරෙහිව නඩු කියන එක මරු. ඒක භාෂණයක් නෙමෙයි අපහාසයක් කියලයි දෙරණ කියන්නෙ.   අපිට නඩුවකින් බලාගන්න පුළුවන් අපහාසය සහ භාෂණය නැත්තං අදහස් ප්‍රකාශ කිරීම ගැන නීතිමය ස්ථාවරය. දෙරණට මේ වෙන්න යන දේ අයිරනියක්. ඒක දෛවෝපගතයි. හසා බනින්නෙ දෙරනෙ නින්දිත මාධ්‍ය හැසිරීමට. මෑතක දෙරණ මැදිරියටම…

සජිත්  ප්‍රේමදාස ගේ කකුළු න්‍යාය – දුමින්ද රංගන දිසානායක 

ඔවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට. අනුන්ට කියන්නට කලින් තමන් හරියට හැසිරිය යුතුය.  සජිත් මහතාට පසුගිය දා සිදුවූයේ එකී කියුමට පිටුපා කටයුතු කිරීමේ ප්‍රතිවිපාකය යි. නාස්තිය දූෂණය අක්‍රමිකතාව මෙරට පරිහානියට හේතු සාධකව ඇති බවට විවාදයක් නැත. ඒවා සියල්ල මුළුමනින් කෙසේ වුව හැකි උපරිමයෙන් තුරන් කළ යුතු බව ද සත්‍යයකි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා…

ගිනි පෙනෙල්ලෙන් බැට කා කණාමැදිරියාට (පමණක්) බය වීම – තිසරණී ගුණසේකර

සෞරග්‍රහ මණ්ඩලයේ කේන්ද්‍රය පෘථිවිය නොව සූර්යයා බවත්, පෘථිවිය නිශ්චලව තිබෙන අතර සූර්යයා පෘථිවිය වටා කැරකෙන බවත් අදහනමිනිස්සු 21 වන ශතවර්ෂයේද එමට වෙති. විද්‍යාවෙන් බිහිවුණු නවීන තාක්‍ෂණ ක්‍රම උපයෝගි කරගෙන මොවුහු තම අවිද්‍යාත්මක මතය ව්‍යාප්ත කරන්නට උත්සාහ කරති. ලංකාවේ ආර්ථික කඩාවැටීමට රාජපක්‍ෂවරුන් වගකිව යුතුය යන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව නොපිළිගන්නා පිරිසකුත් මෙරට සිටීම ඉදින් පුදුමයක්ද? දේශපාලකයෝද අප මෙන්ම…

|

ප්‍රේෂණ එන්නේ මොන රටවල් වලින්ද ? ~ ඉකොනොමැට්ටා

  පසුගිය වසර මැද ලංකාව ආර්ථික අර්බුදයේ පතුළේ කිමිදෙමින් සිටියදී රටට එන විදේශ ප්‍රේෂණ අඩුවීම විශාල ලෙස කතාබහට ලක් වුනා. මේ පිළිබඳ අදහස් දක්වමින්, එක්තරා අවස්ථාවකදී මහ බැංකු අධිපතිවරයා විසින් ප්‍රකාශ කර සිටියේ ප්‍රේෂණ පිළිබඳ පෙර ඇස්තමේන්තු නිවැරදි නැති බවයි. එම පෙර සංඛ්‍යාලේඛණ අධිතක්සේරුවක් බව සඳහන් කළ ඔහු ප්‍රේෂණ පිළිබඳ වඩා නිවැරදි තොරතුරු ලබා ගැනීම…

|

ණය ප්‍රතිව්‍යුහගත කරණයෙන් රට ගොඩයයි ද ? වැනසෙයි ද ? – සී ජේ අමරතුංග

    දේශපාලන ආරංචි මාර්ග කියන ආකාරයට ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය පවතින්නේ අවසන් අදියරේ ය. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කොට අවසන් ය. විදේශීය ද්වි පාර්ශවික ණය හිමියන්ගේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ගිවිසුම් සඳහා එකඟත්වය පළ වී තිබේ. ඒවායේ තවත් විසඳාගත යුතු ප්‍රශ්න තිබිය හැකි නමුත් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ප්‍රකාශ මගින් පෙන්නුම් කරන්නේ සියල්ල බොහෝ දුරට…

සජිත්ගේ භූමිකාව – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

අයවැය විවාදය අතර විපක්ෂ නායක සජිත්ගේ හැසිරීම අනුව ඔහු ලංකාවේ ක්‍රිකට් නායකයා ද? විපක්ෂ නායකයා ද?යන්න රටට පැහැදිලි කර සජබ මන්ත්‍රින් විසින් ඒකාබද්ධ නිවේදනයක් නිකුත් කළ යුතුව තිබේ. ඉහළම වරප්‍රසාද හිමිකම් ඇති පාර්ලිමේන්තුවේ ගෞරවය රඳා පවත්නේ ස්ථාවර නියෝග හා රීතින් මතය. කැබිනට් සම්ප්‍රදායට එරෙහිව ක්‍රියා කිරිම හේතුවෙන්  ක්‍රිකට් රොෂාන් පාරට විසිවුණේ සජිත් ප්‍රේමදාස පසුපස යාම…

ගල් පර්වත සංකේතය – අජිත් පැරකුම් ජයසිංහ

  ටිල්වින් සිල්වා මේ කියන කතාව ඇත්ත. ජවිපෙ ගැටලුවත් ඒකම තමයි. මේ වෙනකොට ජවිපෙ නායකත්වය කරන්නෙ ගල් පර්වත අස්වැද්දිය හැකියි වගේ බොරුවක් සමාජගත කරන එක. සමහර නායකයිනුත් ඒක විශ්වාස කරනවා යයි හිතෙනවා. සාමාජිකයන් ඒක හිස් මුදුනින් පිළිගන්නවා. ඒක තමයි අනුගාමිකයාගේ කාර්යය විදියට ජවිපෙ හඳුනාගෙන තියෙන්නෙ. ජවිපෙ මූලික ප්‍රශ්නය තමයි දෘෂ්ටිවාදය. ඒ දෘෂ්ටිවාදය හරියට ගල් පර්වත…

පොට්ට නවුෆර් රොෂාන් සහ සජිත්ලා – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

රටේ බිඳ වැටුණ ආර්ථීකයට අඩයක් මුක්කුවක් වෙමින් අසීරු බරකට කර ගැසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහටආශීර්වාද කළ නිර්දේශපාලනික පුර වැසි බහුතරයක් රොෂාන් රණසිංහ අමාත්‍ය ධුරයෙන් පහ කිරීම ගැන කෝපයෙන් වියරුව සිටින්නාහ. රොෂාන් රණසිංහ නෙරපා හැරියේ වෙස්ට් මිනිස්ටර් සම්ප්‍රදාය අනුව කැබිනට් සාමුහිකත්වය කඩ කළ නිසාය. පාලක බහුතරය සමග එකඟ විය නොහැකි නම් නම්බුකාර විදියට පාරට බැස යාම හැදිච්චකම…

ලංකාවේ සිංහල-බෞද්ධ අධිපති රාජ්‍යය අවසන් කිරීමේ මෙහෙයුම ප්‍රගතිශීලීද? – අජිත් පැරකුම් ජයසිංහ

  ලංකාවේ වත්මන් අර්බුදය පසුපස ක්‍රියාත්මක වන දේශපාලන බලවේග රැසක් තිබේ. ඇමරිකානු, චීන, ඉන්දීය අවශ්‍යතා, ඊලාම්වාදය, ආගමික මූලධර්මවාදය ආදී මේ සියල්ලම ලංකාවේ සිංහල-බෞද්ධ රාජ්‍ය ආධිපත්‍යය බිඳ දැමීම කෙරෙහි යොමු වී ඇති බව පැහැදිලිව දැකිය හැකිය. සිංහල-බෞද්ධ-ගොවිගම-පිරිමි-දූෂිත අධිපතිවාදය සිංහල බෞද්ධයාටත්, සිංහල බෞද්ධයාගේ නායකත්වයෙන් නිර්මාණය වී තිබෙන ශ්‍රී ලංකාව නම් රාජ්‍යයටත් හානිකර බව අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැත….

|

විදේශ ණය ගැන එකඟත්වය : පොලිය අඩු කරයි ; ගෙවීමට දිගු කාලයක්

ශ්‍රී අලංකාවේ විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සම්බන්ධයෙන් නිල ණය හිමි කමිටුව සමග ඇති කරගත් එකඟතාවය අනුව ණය සඳහා පොලිය අඩු කිරීම සහ ගෙවීමට දෙන කාලය දීර්ඝ කිරීම යන ප්‍රතිකර්ම දෙක ප්‍රධාන වන බව ශ්‍රී ලංකා රජයේ ආරංචි මාර්ග කියයි. පැරිස් සමාජයේ රටවල් , ඉන්දියාව සහ හංගේරියාව ඇතුලත් නිල ණය හිමි කමිටුවේ මෙම එකඟතාව ඊයේ ශ්‍රී…

|

දෙවන පිරිපහදුව චීනයට! – #ඉකොනොමැට්ටා

ශ්‍රී ලංකාවේ දෙවන තෙල් පිරිපහදුව ඉදි කර පවත්වාගෙන යාමේ අවස්ථාව ශ්‍රී ලංකා රජය විසින් චීන රාජ්‍ය සමාගමක් වන සිනොපෙක් සමාගම වෙත ලබා දී තිබෙනවා. ලෝකයේ ලොකුම තෙල් පිරිපහදුකරු වන සිනොපෙක් සමාගම සතුව ඇති තෙල් පිරිපහදු වල සමස්ත ධාරිතාව දිනකට බොරතෙල් බැරල් මිලියන 5.9 ඉක්මවනවා. මෙම ව්‍යාපෘතිය සඳහා ඉල්ලුම් කර තිබුණු සමාගම් දෙක අතරින් අනෙකුත් සමාගම…