|

ස්ථායීකරණ වැඩපිළිවෙලේ ප්‍රගතිය – ඉකොනොමැට්ටා

  ·  ලංකාව මුහුණ දුන් දැවැන්ත ආර්ථික අර්බුදයෙන් පසුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සහයෝගයෙන් සාර්ව ආර්ථික වැඩපිළිවෙළක් හැදුවා. මේ සාර්ව ආර්ථික වැඩපිළිවෙළ අනුව අරමුදලේ වැඩ සටහන් කාලය අවසන් වෙද්දී රටේ ආර්ථිකය නැවත ස්ථාවර වෙනවා. නමුත්, ඒ සඳහා වැඩසටහනේ ඉලක්ක වලට හරි වෙලාවට යා යුතුයි. මේ දක්වා තත්ත්වය දිහා ආපසු හැරී බැලුවොත්, යන පාර නිවැරදි වුනත්, හැම…

|

රටට ලැබුණු ඩොලර් ගොඩ නිසා ජනවාරියේ උද්ධමනය පාලනය වෙයිද?

  ඩොලර් මිලියන 787 ක අත්‍යාවශ්‍ය ජාත්‍යන්තර ආධාර පැකේජයක් ලැබීමත් සමග ශ්‍රී ලංකාවේ විදේශ විනිමය සංචිත ශක්තිමත් වෙමින්, තිරසාර යථා තත්වයට පත්වීමක් පිළිබඳ බලාපොරොත්තු ඇතිවෙමින් පවතී. මෙම මාසය තුළ පමණක්, ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් (IMF) ඩොලර් මිලියන 337 ක්, ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200 ක් සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB) ඩොලර් මිලියන 250 ක්…

විජේවීර වාමවාදයේ විකාර සහගත ඉන්දියන් විරෝධය අදට වලංගුද ? – ප්‍රියශාන්ත රාජපක්ෂ

රටක ආර්ථික සංවර්ධනය රැඳී ඇත්තේ පිටත ලෝකයේ ආයෝජන සමඟ සබඳතා ගොඩනගා ගැනීමෙන් මිස තව තවත් ලෝකයෙන් හුදෙකලා වීමෙන් නොවේ. මේ සන්දර්භය ලංකාව වැනි කුඩා රටකට අදාලව ගත්විට ලංකාව එවන් ආර්ථික සබඳතා ගොඩ නගා ගත යුතුව ඇත්තේ ලඟම ඇති දැවැන්ත ආර්ථික රාජ්‍යය සමඟය.. මෙහිදී ඉන්දියාව යනු ආසන්නතම හා කලාපයේ පමණක් නොව ලොව විශාලතම වෙළඳපොල හිමි රටයි…..

|

අයි.එම්.එෆ්. තියරියේ වැට් බද්ද – මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර

  2024 ජනවාරි පළමුවැනි දින සිට වැට් බදු අනුපාතික වැඩිවීම පිළිබඳව විපක්ෂය සහ සමාජ මාධ්‍යයෙන් යළිත් වරක් බිල්ලෙක් මැවීමට සූදානම් වන බව පෙනී යයි. රටේ හුවමාරු වන භාණ්ඩවලින් වැඩි ප්‍රමාණයකට මේ වනවිටද වැට් බද්ද ක්‍රියාත්මක වේ. එහෙත් එය ජනවාරි පළමු වැනිදා සිට සියයට 3කින් වැඩි කර බදු අනුපාතය සියයට 18 දක්වා ඉහළ නංවා තිබේ. එහෙත්…

|

එජාප, පොහොට්ටුව අතහැර ජනාධිපතිවරණයට රනිල් ස්වාධීනව තරඟ වදියි !

තමන්ගේ පක්ෂය වන එක්සත් ජාතික පක්ෂයෙන් හෝ ආණ්ඩුවේ සිටින ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් හෝ පක්ෂ පෙරමුණකින් හෝ තරග නොකර ජනාධිපතිවරණයට නිර්පාක්ෂික ස්වාධීන අපේක්ෂකයකු ලෙස තරග කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කොට ඇති බව වාර්තා වෙයි. සියලු පක්ෂවල සහය ලබන පොදු අපේක්ෂකයකු ලෙස තරග කිරීම වික්‍රමසිංහ මහතාගේ උපාය මාර්ගය වී ඇතැයි කියති. ශ්‍රී ලංකා පොදුජන…

|

උද්ධමනය, ආර්ථික වර්ධනය හා ජීවන තත්ත්වය – ඉකොනොමැට්ටා

උද්ධමනය තනි අංකයක් දක්වා පහත වැටීම ගැන කතා කරද්දී සමහර අය කියන ප්‍රචලිත කතාවක් වන්නේ උද්ධමනය අඩු වුනා කිවුවත් බඩු මිල අඩු වී නැහැ කියන එක. ඒක අමුතුවෙන් කියන්න අවශ්‍ය දෙයක් නෙමෙයි. උද්ධමනය 3.4%ක් කියන්නේ ගෙවුණු වසරක කාලය තුළ බඩු මිල 3.4%කින් වැඩි වුනා කියන එක. එම වැඩි වීම ඊට වසරකට පෙර බඩු මිලෙහි වූ…

ඉන්දීය ව්‍යාප්තවාදය ෆැන්ටසියක් ද..? – රන්ජන සේනානායක

ඉන්දීය ආයෝජන හැටියට ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ යෝජිත “ආර්ථික කලාපය” වෙත ලාංකේය වාමාංශිකයින්ගේ ඇති විරෝධය හුදෙක් “ඉන්දීය ව්‍යාප්තවාදය” කරගසාගෙන යාමේ දී මතුවන අවිඥ්ඥානික බියක් හැටියට තේරුම් ගතහැකිය යන්න මාගේ අදහසයි.  “ඉන්දීය ව්‍යාප්තවාදය” රෝහණ විජේවීර සහෝදරයා විසින් ජ.වි.පෙ නිර්මාණය කරනවිට ඊට ඇතුල් කරනලද්දේ ඔහු ඊටපෙර නියෝජනය කළ “චීන” පිලෙනි. ඒ කාලවකවානුවේදී චීන කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන පෙලේ සතුරෙක් වූයේ…

අනේ අපටත් ආපදා ධනවාදය වටහා දෙන්න – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

අනුර කුමාර නොහොත් නස්රුදීන් නමින් පළවූ ලිපියට ලැඛෙන ප්‍රතිචාර බොහෝය.මාලිමාවේ මුල් පෙළේ මිත්‍රයෙකු මට යොමු කළ හඬපටයේ සාරාංශය මෙසේය. ”සහෝදරයා මේ අර්බුදය නිර්මානය කළේ ධනවාදය විසිනි. එහි නියමුවෝ රනිල් රාජපක්ෂලා ආදිහූ වෙති. මේ මුහුණ දෙන්නේ ඒ ධනවාදි ක්‍රමයේ අභාග්‍ය සම්පන්න ප්‍රතිපලයටය. ඊට විසඳූම් ලෙස රනිල්ලා ක්‍රියාත්මක කරන්නේ මෙතෙක් ධනවාදයෙන් කළ නොහැකිවූ ඉතිරි කොටස ය. එය හැඳින්වෙන්නේ…

අනුර කුමාර හෙවත් නස්රුදීන් – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

අනුර කුමාර දිසානායක, ඊෂොප් හෝ  නස්රුදින් වැනි උපමා කතා කාරයන්ගේ ලැයිස්තුවට වැටී හමාරය.දරුවෙකු අවදානමකින් මුදවා ගත් විටෙක දී සිහි මොලේ ඇති එකෙක් පන බේරුණා. ඒ ඇති කියනවා මිස උගේ ජංගියේ රෙවිලාදැයි බලන්නේ නැත. අනුරගේ සිහි මොලේ ප්‍රමාණයට පංචායුද කතාවම සහතිකයකි. වර්තමාන අර්බුදය අමුවේ අනුර කුමාරලාගේ හැසිරීම පාසල් දරුවන් රවටා කුඩු විකුණන අපතයන්ටත් එහාය. වාචාලකම නිසා…

|

අයවැයෙන් පසු රනිල් කළ යුත්තේ කුමක්ද? – රටේ රාළ.

  ·  පහුගිය 13 වෙනිදා 2024 අයවැය වැඩි ජන්ද 41 කින් සම්මත වුනා. අයවැයට පක්ෂව ඡන්ද 122 කුත් විරුද්ධව ඡන්ද 81 කුත් හම්බ වුනා. මේ අයවැය ඉදිරිපත් කරනවාත් එක්ක මතුවුන ක්‍රිකට් ප්‍රශ්නය හින්දා අයවැය සම්බන්ධ සාංවාද මුලදී යම් තරමකට යටවෙලා තිබුණත් අයවැය අවසන් සතිය දෙක ඇතුලේ යම් මට්ටමකට හරි අයවැය සංවාදය උඩට ඇවිත් තිබුණා. රනිල් ජනාධිනතිවරණයක්…

|

රට අර්බුදයෙන් ගොඩගැනීමට රජය විසින් නිවැරැදි ප්‍රවේශයක් වෙත පිවිස ඇත – ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර

   කැලණිය විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති, ආර්ථික විද්‍යා අධ්‍යයනාංශයේ හිටපු ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර මහතා පවසන්නේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ශ්‍රී ලංකාවට ලබාදෙන විස්තීරණ ණය මුදල සම්බන්ධ දෙවන වාරිකය නිකුත් කිරීමට තීරණය කිරීම සහ ශ්‍රී ලංකාව ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව ඇතිකරගෙන තිබෙන සබඳතා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අනුමත කිරීම සැලකිය හැක්කේ ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය සඳහා තැබූ…

පූර්ව මැතිවරණ සන්ධාන ඇටවීම – රජිත් කීර්ති තෙන්නකෝන්

දේශපාලන පක්ෂ සහ කණ්ඩායම් 12 ක් මේ වන විට ‘මැතිවරණ සන්ධාන‘ ගොඩ නැගීමට සාකච්ඡා පවත්වති.පාර්ලිමේන්තු දේශපාලනයේ උපරිම අවදානව ඇත්තේ සන්ධාන හැඳීමේ දී ය. සන්ධාන නිසා දිනූ පිරිසට වඩා, බලය ද, ජීවිත ද අහිමි කරගත් පිරිස වැඩි ය. ‘දැලි පිහියෙන් කිරි කෑමට වඩා බියකරු‘ සන්ධාන හැදීම ප්‍රවේශමෙන් කළ යුතු ව්‍යවස්ථාමය අභ්‍යාසයකි.විධිමත් ලියාපදිංචියක් සහිත ‘සන්ධාන‘ හා ‘කට…