එදා – අද වෙනසේ වෙනස – මහාචාර්ය සුනන්ද මද්දුම බණ්ඩාර

        ජපානය සහ ශ්‍රී ලංකාව අතර ප්‍රතිපත්ති සංවාදය (Japan – Sri Lanka Policy Dialog) ජනවාරි 02 වැනි දා මුදල් අමාත්‍යංශයේදී පැවැත්විණි. මීට සෑහෙන කලකට පෙර නිත්‍ය මට්ටමකින් පැවැත්වුණ එම සංවාදය පසුගිය වසර හත තුළම නැවතී තිබුණි. ඉන්පසු ප්‍රථම වරට එය එදින නැවත ආරම්භ වූ අතර ජපන් තානාපති මිසුකොෂි හිදෙඅකි මහතා එහිදී ප්‍රකාශ…

|

ඔපරේෂන් ගොඩ……හේවා – අස්පට් ෂූටිං

මචංලා……සජා ආචාර්ය හර්ෂට වැඩේ දෙයි වගේ නේද?ආචාර්ය කෙනෙකුට ගේම දෙන්න තවත් ආචාර්ය කෙනෙක් යොදා ගැනීම සදාචාරාත්මක නෑ වගේම මචං ආචාර්ය කෙනෙකුට වැඩේ දෙන්න තවත් ආචාර්ය කෙනෙක් ඉදිරිපත්විමත් සදාචාරාත්මක නෑ. මචං හර්ෂට විතරක් නෙවෙයි කබීර්ටයි,එරාටයිත් coming soon වගේ.ඔය තුන්දෙනාගෙම ආර්ථික දර්ශණය එකයිනේ.කරුමේ කියන්නේ හාමුගේ ආර්ථික දර්ශනයත් ඒකම වෙච්චි එකනේ. මචං ඔය කොච්චර කිව්වත් බනානා සුජීටයි,තට්ට මරික්කාටයි…

|

නාගරීකරණය හා ආර්ථික වර්ධනය – ඉකොනොමැට්ටා

ජාතික ගිණුම් ඇස්තමේන්තු අනුව, 2022 වසරේ ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය වූ රුපියල් බිලියන 24,147.7ක මුදලින් රුපියල් බිලියන 10,473.2ක් හෙවත් 43.4%ක් ආර්ථිකයට එකතු කර තිබෙන්නේ බස්නාහිර පළාතෙන්. නමුත්, මිලියන 22.2ක් වන රටේ ජනගහණයෙන් එම පළාත තුළ ඉන්නේ මිලියන 6.2ක් හෙවත් 28.0%ක් පමණයි. ඉහත ප්‍රතිශත දෙස බැලූ විට බස්නාහිර පළාතේ ඒක පුද්ගල ආදායම රටේ ඒක පුද්ගල ආදායමට…

|

TIN,මාටින් සහ ටිංටිං. – රටේ රාළ

” හිස් ටින් එකක් වාගෙයි අපේ….මේ ජීවිතේ මල්ලී කිසි වාසියක් නෑ….. හාමතෙයි නැත්තම් අතේ සල්ලි “ ඒක මේ දවස්වල නැගලා යන සින්දුවක්. ” ගමේ මාටින් අයියාට TIN එකත් අරන් හන්දියට ගිහින් හොලවන්න කියලත් සමහරු කියනවා “ ” මෙන්න මගේ tin එක…..ඔයාලත් ටින් එක ගත්තද?….කියලා අහන ගමන් ටින් එකක් හොලවන Facebook කොල්ලෝ,කෙල්ලෝ සෙට් එකතුත් මේ දවස්වල…

වැට් බද්ද ණය අර්බුදයේ ප්‍රතිඵලයක් – පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා

      වැඩි කරන ලද වැට්, ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළ, ඉදිරි ජනාධිපතිවරණයේදී සහාය දෙන්නේ කාටද, මේ ආදී ආර්ථික හා දේශපාලන මාතෘකා රැසක් ප්‍රශ්න කරමින්, ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා සමග පවත්වන ලද සාකච්ඡාවකි මේ. ප්‍රශ්නය:- වැඩි කරපු වැට් බදු නිසා ජනතාව තවත් පීඩාවට පත් වෙලා. මේ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළ…

දේශපාලන පක්ෂවල මූල්‍ය විනය ජනතාව ප්‍රශ්න කළ යුතුයි – රටේ රාළ

පහුගිය දවස්වල හරි අපූරු සිදුවීම් පෙලක් රටේ ප්‍රදේශ කීපයකින්ම වාර්තා වුනා.ඒ වගේම ඊට සමාන තවත් සිදුවීම් හෙට දවසේත් වාර්තා වෙන්න පුළුවන්.ඇත්තටම මේවා රටේ බහුතර ජනතාවට ආශ්වාදනීය සිදුවීම් උනත් පවතින ආණ්ඩුවට සහ මහජන නියෝජිතයින්ට නං බොහොම අසුභ පෙර නිමිති පහල කරපු සිදුවීම් බව කියන්න ඕනි. පහුගිය දවසක රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ වාහනය ඇක්ෂිඩන්ට් වුනා.ඒ අනතුරෙන් පස්සේ…

දුෂණය ගැන කළ හැක්කේ (සහ කළ නොහැක්කේ) මොනවා ද ? – මහාචාර්ය රොහාන් සමරජීව

1994 දී මෙන්ම මෙම මැතිවරණ වර්ෂයේ දී ද දූෂණය ප්‍රමුඛ ආඛ්‍යානය බවට පත්ව ඇත.1994 අගෝස්තු 16 දා මහ මැතිවරණය පවත්වනු ලැබීය. 1994 අංක 19 දරන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා (CIABOC) පනත මැතිවරණයෙන් දින 72කට පසුව සහ ජනාධිපතිවරණයට දින කිහිපයකට පෙර ඔක්තෝබර් 27 වැනි දින සහතික කරන ලද අතර, එමගින් පෙන්නුම් කරන ලද්දේ…

|

නිල සංචිත ඩොලර් බිලියන 4.4 දක්වා ඉහළට! – ඉකොනොමැට්ටා

පෙර සටහනක අප විසින් ඉදිරිපත් කළ හේතු සහිත අනුමානය තහවුරු කරමින් දෙසැම්බර් මාසය තුළ රටේ නිල සංචිත ප්‍රමාණය විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා. මෙම ඉහළ යාම ඩොලර් මිලියන 829ක්. ඒ අනුව, ගෙවුණු 2023 වසර අවසාන වන්නේ රටේ නිල සංචිත ප්‍රමාණය ඩොලර් මිලියන 4,400ක් ලෙස වාර්තා කරමින්. ඉහත නිල සංචිත ප්‍රමාණය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් එකඟ…

ජවිපෙට බෑම තමයි – රටේ රාළ

ජනවාරි පළවෙනිදා ශ්‍රිලනිපය අතහැර සජබයට ආව ශාන් විජයලාල් ද සිල්වාගෙන් මාධ්‍යවේදියෙක් හරි අපූරු ප්‍රශ්නයක් ඇහුවා.මාධ්‍යවේදියා ඇහුවේ ඇයි මාලිමාවට ගියේ නැත්තේ කියලයි.එතනදී ශාන් සජබය තෝරාගැනීමට අදාල හේතුව පැහැදිලි කළා.ශාන් කිව්වේ ආණ්ඩු විරෝධී සටනේ ඉදිරියෙන්ම ඉන්නේ සජිත් කියලා.ඒක නිසා එතන තෝරගත්තා කියලා.ශාන් එතැනින් නවතින්නේ නැතිව ශ්‍රිලනිපයේ අනිත් අයටත් සජබයට එන්න කියලා ආරාධනා කළා. කොහොම උනත් ශාන්ගේ චොයිස්…

|

වැට් කොයි තරම් එකතු වෙනවාද? – ඉකොනොමැට්ටා

පසුගිය 2022 අවුරුද්දේ පළමු හා දෙවන කාර්තු දෙකේදී වැට් බද්ද තිබුණේ 8% මට්ටමේ. මෙය තුන්වන කාර්තුවේදී 12% දක්වාත්, හතරවන කාර්තුවේදී 15% දක්වාත් වැඩි කළා. පෙර ලිපියක විස්තර කළ පරිදි, වැට් බදු අය කරන්නේ අගය එකතු කිරීම් මතයි. දළ දේශීය නිෂ්පාදිතය කියන්නේ රටේ අගය එකතු කිරීම් වල එකතුව. ඒ නිසා, වෙනසක් නැතුව රටේ නිපදවන සියළුම භාණ්ඩ…

|

නැති රුපියල් හා නැති ඩොලර් – ඉකොනොමැට්ටා 

මේ සමඟ පළ කර තිබෙන පළමු රූප සටහනේ දැකිය හැක්කේ පවර් අවුට්ලට් හතරක් තිබෙන එක්ස්ටෙන්ෂන් කෝඩ් එකක්. මේ විදිහේ එක්ස්ටෙන්ෂන් කෝඩ් එකක් තිබේනම් එය පවර් අවුට්ලට් එකකට සම්බන්ධ කිරීමෙන් පසුව විදුලි උපකරණ හතරකට එයින් විදුලිය ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඊට පස්සේ මෙහි තිබෙන පවර් අවුට්ලට් හතරෙන් එකකට තව ඔය වගේම එක්ස්ටෙන්ෂන් කෝඩ් එකක් සම්බන්ධ…

ලන්සාගෙන් පොකුරු බෝම්බ ප්‍රහාරයක්! – රටේ රාළ

නව වසරේ ආරම්භයත් එක්ක බොහෝ දේශපාලන පක්ෂ තමන්ගේ ආසන්නම කවවල සාමාජිකයන් කැඳවලා මූලස්ථාන මට්ටමේ චාම් උත්සවයකින් නව වසරේ වැඩ පටන් අරන් තිබුණා. ජනවාරි පළවෙනිදා තිබුණ උත්සව අතරින් වැඩිම අවධානයක් දිනාගත්තේ සජබය සහ අනුර යාපා – ලන්සලා කණ්ඩායම් බව කියන්න ඕනි.සජිත් ජනවාරි පලවෙනිදා ශ්‍රිලනිප දැවැන්තයෙක් වන ශාන් විජයලාල්ද සිල්වා සජබෙට සම්බන්ධ කරගෙන ලොකු දේශපාලන බෝම්බයක් ගහලා…