|

මහ බැංකුවේ අලුත්ම තීරණය – ඉකොනොමැට්ටා

ඊයේ (පෙබරවාරි 7) මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලයේ විශේෂ රැස්වීමක් පැවැත්වුනා. එහිදී, පොලී අනුපාතික කෙරෙහි බලපාන විශේෂ තීන්දුවක් ගනු ලැබුවා. එනම්, මහ බැංකුවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික යටතේ සිදු කළ හැකි ගනුදෙනු හා අදාළව මෙතෙක් පැවති ප්‍රමාණාත්මක සීමාවන් ලිහිල් කිරීමයි. මේ අනුව, මහ බැංකුවේ නිත්‍ය ණය පහසුකම යටතේ වාණිජ බැංකුවකට දිනකට මහ බැංකුවෙන් ලබා ගත හැකි…

ඉන්දියාවෙන් ඖෂධ ගෙන්වූ නිසා ජවිපෙ විසින් ඝාතනය කළ ඖෂධ සංස්ථාවේ සභාපතිනිය ග්ලැඩිස් ජයවර්ධන

ග්ලැඩිස් ජයවර්ධන කියන්නෙ ශ්‍රී ලාංකික වෛද්‍ය ආචාර්යවරියක්. ලංකාවෙ වෛද්‍ය විද්‍යාලයේ උපාධිධාරිනියක වන ඇය පරපෝෂිත විද්‍යාව සම්බන්ධයෙන් ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධියක් ලබාගත් කෙනෙක්. ඇය විවාහ වී සිටියේ එවකට ජනාධිපති ජේ.ආර්. ජයවර්ධනගේ සොහොයුරකු වූ වෛද්‍ය රෝලන්ඩ් ජයවර්ධන සමගයි. වෛද්‍ය පර්යේෂණ ආයතනයේ (MRI) අධ්‍යක්ෂ ධූරයට පත් වුණ පළමු කාන්තාව බවට ඇය 1980 පත්වුණා. 1988 සිට ඇය රාජ්‍ය ඖෂධ…

අනුරගේ ඉන්දියානු සම්ප්‍රාප්තියේ අඳුරු පැතිකඩ – රටේරාළ

ජවිපෙ නායක අනුර කුමාර දිසානායක ඇතුළු කණ්ඩායමක් පහුගිය 05 වෙනිදා ඉන්දීය රජයේ විශේෂ ආරාධනාවකට අනුව ඉන්දියාවේ සංචාරයක් ආරම්භ කළා.එතනදී ඉන්දිය විදේශ ඇමති එස් ජයශංකර් හමුවෙලා තිබුණා.ඉන්දීය විදේශ අමාත්‍යවරයාට අමතරව විදේශ ලේකම්,ආරක්ෂක උපදේශක ඇතුළු ඉහල පෙළේ ඉන්දීය බලධාරීන් පිරිසක් හමුවෙලා තිබුණා. විදේශ ඇමති ජයසංකර් ටිවිටර් පණිවිඩයක් නිකුත් කරමින් කීයලා තිබුණේ දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා සම්බන්ධව සාකච්චා…

|

පොලී අනුපාතික විශාල ලෙස පහත වැටේ! – ඉකොනොමැට්ටා

අද (2024 පෙබරවාරි 7) දින පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදී පොලී අනුපාතික විශාල ලෙස පහත වැටී තිබෙනවා. ඒ පසුගිය සතියේද එවැනිම පහත වැටීමක් සිදු වීමෙන් පසුවයි. පහත තිබෙන්නේ අද වෙන්දේසියේ පොලී අනුපාතික. දින 91 – 10.96% දින 182 – 11.07% දින 364 – 10.73% දෙසතියකට පෙර (2024 ජනවාරි 23) පැවති භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියේදීද බිල්පත් අලෙවි වූයේ…

කලින් කලට මාරුවන ප්‍රතිපත්ති – මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර

රෝහණ විජේවීරයන් ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කිරීමෙන් පසුව පක්ෂය සඳහා සාමාජිකයන් බඳවා ගැනීමේ දී ඔවුන් දැනුවත් කිරීම සඳහා අනුගමනය කරන ලද වැඩසටහන ‘පන්ති පහ’ යනුවෙන් හඳුන්වනු ලැබීය. අලු‍තින් බඳවාගනු ලබන සාමාජිකයන්ට රට මුහුණ දී සිටින ආර්ථික හා දේශපාලන ගැටලු පිළිබඳවත් ඒවා විසඳා ගැනීමේ දී ජනතා විමුක්ති පෙරමුණ අනුගමනය කරනු ලබන ක්‍රියාමාර්ග පිළිබඳවත් ඔවුන් දැනුවත් කිරීම…

ගුරු අරගලය හරහා රාජ්‍ය සේවය දැකීම – නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න

ජෝසප් ස්ටාර්ලින් උපුටා දක්වමින් “පාසල් ඇරඹු පසු දැවැන්ත ගුරු උද්ඝෝෂණ” යනුවෙන් මව්බිම පත්‍රය පළ පුවත හරහා කියැවෙන යටි අරුත බෙහෙවින් ඛේදනීය වේ.එකී ප්‍රකාශය වර්තමාන ලංකාවේ වෘත්තීය සමිති ව්‍යාපාරයේ සද් භාවය ප්‍රශ්න කෙරෙන්නෙකි. රාජ්‍ය සේවයට අයත්  ගුරුවරුන් වෘත්තීය ගැටළු වලට වඩා බලය අල්ලන පිරිසක් ශක්තිමත් කිරීමට දඩමීමා කර ගැනීමක් මෙයින් පැහැදිලිවේ. නවසිය පණස් ගණන්වල සනීපාරක්ෂක කම්කරුවන්…

මාලිමාවේ ත්‍රිවිධ හමුදා සාමුහික කුමක් සදහාද? – රටේ රාළ

ජවිපෙ ඉදිරි ජනාධිපතිවරණය කොහොම හරි දිනන්න ඕනි කියන තැන ඉඳන් ක්‍රියාත්මක වෙන එක දැනා කාටවත් රහසක් නෙවෙයි.දැනටමත් දිනලා ඉවරයි කියන අධිතක්සේරුවේ තමයි ජවිපෙ ඉන්නේ.රටේ රාළ නං ජවිපෙ ඒ මෝඩ අධිතක්සේරුව පිලිගන්නේ නෑ.හැබැයි ජවිපෙට අවතක්සේරු කරන්න බැරි බලයක් නිර්මාණය වෙලා තියන එක රටේ රාළත් පිලිගන්නවා. අද රටේ රාළ කියන්න යන කතාව පදනම් වෙන්නේ ජවිපෙ මේ අධිතක්සේරුව…

ජාතික ජන බලවේගය කියන්නෙ රාජපක්ෂවාදයේ රතුපාට, දූෂණ විරෝධී මෙව්ව එක – අජිත් පැරකුම් ජයසිංහ

අනුර කුමාර දිසානායක ඉන්දියාවට යාමට පෙර පවත්වන ලද කතාව 1 කමෙන්ටුවේ දැක්වෙනවා. ඒකෙ හරය ඉන්දියාව එක්සත් වුණා. අපි බෙදා වෙන් කිරීමට ගොදුරු වුණා කියන එක. ඒ කියන්නෙ දෙමළ අරගලය එහෙම තනිකර ප්‍රතිගාමීත්වය. ඉන්දියාවේ හින්දු අධිපතිවාදය වගේ සිංහල අධිපතිවාදයත් ප්‍රගතිශීලීයි කියන එක. ඒ අධිපතිවාදයට යටත්ව ඉන්දියාවෙ මන්මෝහන් සිංලා, අබ්දූල් කලාම්ලා වැනි සුළු ජාතිකයන් වගේ ලංකාවේත් දෙමළ,…

නව සන්ධානයක ගමන් මඟ කොයිබටද? – රටේ රාළ

ළඟ එන ජනාධිපතිවරණය සම්බන්ධ සාකච්ඡාව උඩට එනවත් එක්ක සන්ධාන ගොඩනැගීමේ සාකච්ඡාවත් උඩට ඇවිත්. ඒ විතරක් නෙවෙයි දැන් සන්ධාන ගොඩනැගීමේ ක්‍රියාවලි කිහිපයක්ම සිද්ධවෙමින් තියනවා.සජිත්ගේ සමගි ජන බලවේගය සමගි සන්ධානය නමින් සන්ධානයක් පිහිටවන්න කටයුතු කරමින් ඉන්නවා. ශ්‍රිලනිපය, අනුර යාපා – ලන්සා කණ්ඩායම සහ තවත් පක්ෂ ගණනාවක්ම එකතුවෙලා පොදුජන එක්සත් පෙරමුණ නැවත සක්‍රීය කිරීමේ මෙහෙයුමක නිරත වෙලා ඉන්නවා….

ලංකාවෙ අවලස්සන ලෙනින් – අජිත් පැරකුම් ජයසිංහ

දැන් දේශපාලකයන්ට බැන්නාට, අපේ රටේ ආර්ථික, දේශපාලනික ප්‍රතිසංස්කරණ කරන්නට ජනතාව පාලකයන්ට කවදාවත් ඉඩ දුන්නෙ නැහැ.විශේෂයෙන් වාමාංශිකයන් හැම ප්‍රතිසංස්කරණයකටම විරුද්ධ වුණා.ඒ විතරක් නෙමෙයි, 2005, 2015 වගේ ජවිපෙ ආණ්ඩුකරණයට සම්බන්ධ වුණ අවස්ථාවලදී රාජ්‍ය සේවය උපාධිධාරීන්ට රැකියා දීමට යොදාගැනීම (2005), නීතියට පිටින් හොරු අල්ලන්නට ගිහින් ඒ සියල්ල ජෝක් කර දැමීම (2015 – FCID) වගේ වැඩ කරලා මගදි මාරු…

|

තරඟකාරිත්වය වැඩි වෙද්දී මිල අඩු වෙනවාද? – ඉකොනොමැට්ටා

තරඟකාරිත්වය වැඩි වීම පාරිභෝගිකයා කෙරෙහි බලපාන්නේ කොහොමද කියන එක ගැන බොහෝ දෙනෙකුට නිරවුල් අදහසක් නැති බව නැවත නැවත පෙනී යන කරුණක්. මේ ගොඩක් අය විධිමත් ලෙස ආර්ථික විද්‍යාව හැදෑරීමට අවස්ථාවක් නොලැබුණු එය නිසා එය පුදුම වෙන්න දෙයක් නෙමෙයි. සමහර අය හිතාගෙන ඉන්නේ වෙළඳපොළ තරඟය වැඩි වෙද්දී භාණ්ඩයක මිල අඩු වේගෙන, අඩු වේගෙන, අඩු වේගෙන යා…

සජිත් සහ සජබ වෙනුවට විකල්පයක්…? – රටේ රාළ

පහුගිය 30 වෙනිදා කොළඹ වටලන්න ආපු සජිත්ගේ තවත් අසාර්ථක උත්සාහයක් පසු බස්සන්න රනිල් සමත්වුනා.සජිත්ගේ මේ අසාර්ථක උත්සාහයෙන් සජබ සමාජිකයා ඇතුලේ යම් හෝ ධෛර්යයක් ඉතිරිවෙලා තිබුණා නං ඒකත් ලෙල්ලටම හිඳුනා.රටේ රාළ මේ කියන කතාව එතනට ආපු අපේ සියලු සජබ යාළුවෝ අනුමත කරනවා ඇති. පළවෙනි එක තමයි සජිත් බලාපොරොත්තු උන සෙනඟ එතනට ආවේ නෑ.සජිත්ගේ ටාගට් එක උනේ…