වැට් බද්ද පනවා තියෙන්නේ පාර්ලිමේන්තු අනුමැතියකින් තොරවයි – ජ.වි.පෙ. නායක අනුර දිසානායක

මේ ආණ්ඩුව බලයට පත්වෙන්න කලින් සිටම අපි කිව්වා, ඔවුන් ගෙනයන ආර්ථිකය ජනතාවට හිතකර නැහැ කියලා. ඒ වගේම මේ ආණ්ඩුව ගැන සහතිකයක් දෙන්න බැරි බවත් අපි කිව්වා. ඔවුන්ගේ ආර්ථික ක‍්‍රමය වෙනුවට වෙනස් ආර්ථික ක‍්‍රමවේදයක් මේ රටට ගෙන ආ යුතු බවත් ඒ වෙනුවෙන් ජනතා විමුක්ති පෙරමුණේ ප‍්‍රතිපත්ති මාලාවකුත් අපි මැතිවරණයට පෙර ජනතාව හමුවේ තැබුවා. නමුත් ජනතාව එම…

ආණ්ඩුව විවේචනය කළයුත්තේ නැවත රාජපක්ෂ සිංහාසනාරූඩ කරන්නට නොවේ- ගාමිණි වියන්ගොඩ (2වෙනි කොටස)

වත්මන් ආණ්ඩුව ඇතිකරගත් සමාජ ගිවිසුමට අනුව ක්‍රියා නොකරන්නේ නම්, එතන දී ද ක්‍රියාකරන්නට වෙන්නෙ මහින්ද රාජපක්ෂට එරෙහිව ක්‍රියාකළ ආකාරයටම ය. ප්‍රථමයෙන්ම කළයුත්තේ ජනතාව දැනුවත් කිරිම ය. ජනතාව දැණුවත් කිරීම සඳහා අවංක විවේචනයක යෙදිය යුතුව ඇත. එතන දි පක්ෂ භේදයක් නොසළකා, කිසි පක්ෂයකට ගැති නොවී මේ විවේචනය කළයුතු ය. දැන් එක හොඳක් සිදු වී තිබේ. දැන්…

පසුගිය ආණ්ඩුවේ විනාශකාරී වැඩට ජනතාව පලිද ; වැට් බද්ද අසාධාරණයි – පුද්ගලික බස්රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න.

එක්තරා චීවරධාරියෙක් පහුගියදා කියල තිබුණා මහින්ද රාජපක්‍ෂගෙ ආරක්‍ෂාව සම්බන්ධයෙන්, ඔවුන්ගේ ඉල්ලීම් නොදුන්නොත් සතිදෙකක් ඇතුළත පාරට බහින බව කියල. අපි ඒ චීවරධාරියට අභියෝග කරනව පුලූවන්නම් බැහැල පෙන්නන්න කියල. සිවිල් සංවිධාන, පුරවැසි සංවිධාන එකමුතුව අපිත් දෑවැන්ත විරෝධතාවක් කරන්න සූදානම් වෙනව, මේ රටේ හොරු තාම නිදැල්ලෙ ඉන්නව. ඔවුන්ගෙ දේපොළ තාම රාජසන්තක කෙරුවෙ නෑ. මේවට විරුද්ධත්වය පළ කරල අපි…

මහින්ද රාජපක්ෂ නැගිට්ටා නොව නැගිට්ටෙව්වා -ගාමිණි වියන්ගොඩ (1වෙනි කොටස)

ජනවාරි 8ට පෙර ගොණු වූ සියලුම ඉල්ලිම් තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදි අවකාශය පුළුල් කරගැනීම ය. එදා මහින්ද රාජපක්ෂගේ පාලනය ගැන විපක්ෂයෙන් තිබුණු විශාලම විවේචනය තමයි ප්‍රජාතන්ත්‍රවාදය හැකිලීම පිළිබඳ ප්‍රශ්නය. එහි දී මහින්ද රාජපක්ෂගේ අධිකාරිවාදි පාලන ක්‍රමය, එයාගේ පවුල්වාදය සහ ඊට සම්බන්ධ නිදහස හා ප්‍රකාශනයේ අයිතිය වැනි දෙවල් නැතිවීම. විශේෂයෙන්ම ප්‍රජාතන්ත්‍රවාදය ගැන කථාකළ අයගේ ආරක්ෂාව, මාධ්‍යකරුවන්ගේ ආරක්ෂාව, මේ…

මාධ්‍ය: පවතින තත්වය සහ අනාගතය – ජයතිලක ද සිල්වා

පසුගිය අඟහරුවාදා ‘ලෝක පුවත්පත් නිදහස් දිනය’ නිමිත්තෙන් මාධ්‍ය කාර්යාංශය විසින් ප්‍රකාශයට පත් කරන ලද, ‘මහජන විශ්වාසය යළි ගොඩනැගීම: ශ්‍රී ලංකාවේ මාධ්‍ය කර්මාන්තය සහ මාධ්‍ය වෘත්තිය පිළිබඳ තක්සේරුවක්’ නැමැති කෘතියට සමගාමීව, මාධ්‍ය හිමිකරුවන්, මාධ්‍ය කළමණාකරුවන්, ශාස්ත්‍රාලීය උගතුන්, මාධ්‍ය ක්ෂේත්‍රයේ බුද්ධිමතුන් සහ වෘත්තීය මාධ්‍යවේදීන්ගේ සහභාගීත්වයෙන්, ‘ලක්ෂමන් කදිරගාමර් ජාත්‍යන්තර කටයුතු පිළිබඳ ආයතනයේ’ පැවති සම්මන්ත්‍රණයේදී, ශ්‍රී ලංකාවේ මාධ්‍ය කර්මාන්තයේ…

කාට කාටත් දැන් අබ සරණ ය – නිශාන්ත කමලදාස

මෛත්‍රීගේ ජයග්‍රහණය වෙනුවෙන් දිවි නොතකා පාරට බට ලක්ෂ්මන් විජේසේකර ඇතුළු අලුත් පරපුර කලාකරුවන්ට පහර දුන් කමල් ඉන්දිකට ආසන සංවිධායක තනතුරක් පිරි නැමුනේ ය. එයට එරෙහිව මතු වූ උද්ඝෝෂණ තඹ පයිසයකට වත් මායිම් නොකළ මෛත්‍රී ද මෛත්‍රීෙග් ගෝලයෝ ද එය සාධාරණය කිරීමට අපූරු තර්කයක් ද ගෙන එන්නේ ය. පත් කළ යුත්තේ චන්දයක් දිනිය හැකි අය ය….

බදු බර පනවා ණය බරෙන් මිදීම – අජිත් පැරකුම් ජයසිංහ

ශ්‍රී ලංකාවේ ණය බර ගැන ආණ්ඩුව නිතර කතා කරයි. පුවත්පත්වල දැන්වීම් ද පළ කරමින් ජනතාව දැනුවත් කරයි. ආණ්ඩුව කියන්නේ මේ ණය බරින් රට ගලවා ගත යුතු බවයි. පසුගිය රජයේ ඉවක් බවක් නැති ණය ගැනීම් හේතුවෙන් රු. බිලියන 8475කමහා ණය අගුලක රට හිර වී ඇති බව ආණ්ඩුව පවසයි. මෙය මුළු ජාතික ආදායමෙන් 75%කට සමාන ය. ඒ…

මාධ්‍යයට අදාල කටයුතු මෙහෙයවීමට ස්වාධීන මාධ්‍ය කොමිසමක් පත් කළ යුතුයි – නිදහස් මාධ්‍ය ව්‍යාපාරයෙන් ඉල්ලීමක්

මාධ්‍යයට අදාල ආයතන හා ව්‍යුහයන් ඇති කිරීම, ප‍්‍රතිව්‍යුහගත කිරීම්, නීති සංශෝධන ආදී කටයුතු ස්වාධීන ව්‍යුහයක් යටතේ සිදු කිරීම සමාජ වගකීම් සහිත නිදහස් මාධ්‍ය සම්ප‍්‍රදායක් ඇති කර ගැනීම සඳහා වැදගත් බව පෙන්වා දෙන නිදහස් මාධ්‍ය ව්‍යාපාරය ඒ සඳහා ස්වාධීන මාධ්‍ය නියාමන කොමිසමක් පිහිටුවන ලෙස රජයෙන් ඉල්ලා සිටී. ලෝක ජනමාධ්‍ය නිදහස් දිනය සැමරීම වෙනුවෙන් 2016 මැයි මස…

හමුදාවෙ කිසිම කෙනෙක් ප‍්‍රභූ ආරක්‍ෂාවට නොදිය යුතුය – සමන් රත්නප‍්‍රිය – පුරවැසි සංවිධාන එකමුතුව

පාර්ලිමේන්තුවෙ පසුගිය දවසක ගුටිබැට හුවමාරුවක් සිද්ධ වුනා. ඒ ගුටි බැට හුවමාරුව ඇති වුනේ රනිල් වික‍්‍රමසිංහ මහත්මයා ආරක්‍ෂාව සම්බන්ධව පැහැදිලි කරල, ඒ පිළිබඳව තවදුරටත් පැහැදිලි කරන්න කියල, සරත් ෆොන්සේකා මහත්තයට ඒ කාරණය යොමු කරල, සරත් ෆොන්සේකා මහත්තය නැගිටල ප‍්‍රකාශයක් කරනකොට, දිනේෂ් ගුණවර්ධන, බන්දුල ගුණවර්ධණ, පියල් නිශාන්ත වගේ අය පාර්ලිමේන්තුවෙ සභා ගැබට ඇවිල්ලා විරෝධය ප‍්‍රකාශ කෙරුව. ඊට…

බල අරගලවල තෝතැන්නක් වූ කම්කරු දිනය – අජිත් පැරකුම් ජයසිංහ

මැයි දිනයක් සැමරිණි. එය ජාත්‍යන්තර කම්කරු දින සැමරුමක් ලෙස සැලකිය නො හැකි ය. එය තනිකර ම බල අරගලවල තෝතැන්නකි. ප්‍ර‍ධාන බල අරගලය තිබුණේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා පොදු විපක්ෂය ලෙස හඳුන්වනු ලබන රාජපක්ෂ පවුලේ නායකත්වයෙන් යුත් දේශපාලන ව්‍යාපාරයයි. සෙනග යන්නේ කිරුළපනට ද, ගාල්ලට ද යන්න කාගේත් අවධානයට ලක් වී තිබිණි. වැඩිපුර සෙනග ආවේ තමන්ට…

සාධාරණ සමාජයක් උදෙසා ජාතික ව්‍යාපාරය මේ වෙනකොට දියවෙමින් තියෙනව – කීර්ති තෙන්නකෝන් – කැෆේ සංවිධානයේ විධායක අධ්‍යක්‍ෂ

මෙවර මැයි රැුලි සංවිධානය කිරීම සඳහා සෑම පක්‍ෂයක්ම උපරිම බරක් යෙදුවා. තමන්ට හැකි උපරිම ජනතාවක් තම රැුලිවලට සහභාගි කරවීම සඳහා ඔවුන් උපරිම සංවිධාන ශක්තියක් යෙදුව. ඒ වගේම විශාල ජනතාවක් මැයි රැුලිවලට සහභාගි වුනා. නමුත්, මේ මගින් මැයි රැුලියක් පැවැත්වීමේ සැබෑ අර්ථය නිරූපණය වෙනවද? කම්කරු සටන් ඉතිහාසය තුළ ඔවුන් විසින් කරන ලද කැපවීම් හා දිනාගන්නා ලද…

දෙමළ වෙනම රාජ්‍ය යෝජනාව සම්මත කර වසර 40කට පසු ෆෙඩරල් යෝජනාවට බය වීම – අජිත් පැරකුම් ජයසිංහ,

2015 ජනවාරි 9 වන දින උදෑසනින් ම ශ්‍රී ලංකාවේ කටකතාවක් පතුරුවා හරින ලදී. එයින් කියැවුණේ කොටි සංවිධානයේ හිතවතුන් යාපනයේ හමුදා කඳවුරු වට කර එතුළට වැටෙන සේ රතිඤ්ඤා, අහස්කූරු ආදිය පත්තු කරමින් කුපිත කිරීම්වල යෙදෙන බවයි. මෙම කටකතාව පතුරුවා හැරිය අය බලාපොරොත්තු වුණේ ආරක්ෂක අංශ සාමාජිකයන්ගේ පවුල් කලබල කිරීමයි. 2009දී මර්දනය කරන ලද කොටි සංවිධානය මහින්ද…